හැක් කරමුද ?





ඇත්තටම හැක් කරන්න පුලුවන්ද ? ඇයි ඔයාල හැක් කරන්න හදන්නේ.ගොඩක් ය හිතන්නේ හැකින්ග් කිව්වම FACEBOOK එකේ කගේ හරි ACCOUNT එකකට හොරෙන් LOG වෙනවා කියන එකනේ..


ඇත්තටම ඇයි කාගෙවත් දේවල් හොයන්න යන්නේ.ඔයාල හැක් වෙන්නේ ඉල්ලගෙන


.  මේකනේ  යාලුවේ ගොඩක්  අය ඉතින් මේ හැක් කරනවා කියල කරන්නේ මොකක්හරි ETHICAL TOOL වලින් කරන එකට.PACKET CAPTURE කරන අය හිතන්නේ එයාල තමා හැකර්  ල කියල  


.හැකින්ග් කියල දෙන කිසිම ලින්ක් එකක් ඔපෙන් කරන්නවත් යන්න එපා.ඔයාල දන්නේ නැති උනාට ඔයාගේ DETAILS BACKUP කරගන්නවා ..අනික හැකින්ග් දන්නා කෙනා කවදාවත් සද්දේ ගෙන යන්නේ නෑ


ඇත්තටම හැකින්ග් දන්නා කෙනා මම දන්නා විදයට හොඳම මොළකාරයෙක්.


BILL GATES  WINDOWS  අලුත් එකක් හදල කරන දේ දන්නවද ? 


ඉස්සල්ලම MICROSOFT එකෙන් LEAK කරනවා.
 එකට හේතුව එයාල ලෝකේ ඉන්න හකෙර්ස් ලට OPEN INVITE කරනවා පුලුවන්නම් අපේ අලුත් මෙහෙයුම් පද්දතිය හැක් කරන්න කියාල .
ඇයි එහෙම කරන්නේ ...එකට හේතුව MICROSOFT එක එතකොට TRACE කරගන්නවා කොහෙන්ද SOFTWARE EKE WEEK POINT ත්යිඑන්නේ කියල...
ඉතින් දැන් හිතන්න pPREOFFCIONAL HACKER කෙනෙක් වෙන්න SOFTWARE ENG පිළිබද හොඳ දැනුමක් ඕනේ..එය තමා සුපිරි වැඩකාරයා..





 Praveen Rangana