hi යාලුවනේ මම අද පට්ට දෙයක් හදන හැටි කියලා දෙන්ට හිතුවා මේක ඇවිත් පට්ටම ලේසි සීන් එකක් කට උනත් කරනට පුලුවන් ගෙදර ඉදලම හදාගන්ට පුලුලුවම් පොඩි කැමරාවක් හැබැයි මේකේ ගොඩක් හොද photos නම් ගනට බෑ ඒ උනාට කරල බලන්ට මේ වගේ දෙයක් කරල අපිට අපි ගැනම සතුටු වෙන්ට පුලුවම් .. මමනම් හිතන්නේ දැන් ඩිජිටල් කැමරා ඇවිත් තියන නිසා අපි යාලුවෝනම් මේව කරල බලන්නැති වෙයි කමක් නෑ දැනුමට එකතු කර ගන්ට හොද්යි හරි යාලුවනේ දැන් වැඩේ පටාන් ගමු ...
මේකට ඕන දේවල් කියනවනම්................:)
*. සිගරට් පෙට්ටියක් (යාලුවනේ මේක කරන්ටනම් යකඩ සිගරට් පෙට්ටියක් ඕන වෙනවා නැත්තම් ඊට සමාන පෙට්ටියක්)

*. පොඩි යකඩ තහඩු කෑල්ලක් (බියර් ටින් එකකින් කපා ගත් පොඩි යකඩ කෑල්ලක්නම් ගොඩක් ගැලපෙනව )

*. අගලක් පමන දිග ෆිල්ම් රෝල් පටි කෑල්ලක් ( මෙයා කපාගැනීමේදී අදුරු ස්ථානයක් බාවිතා හරන්ට නැත්නම් එයබාවිතා කිරිමට නොහැකි වෙනවා)

*. කලු සෙලෝටේප් රෝලක් ( මේස්දහා කලු සෙලෝටේප් පමනක් බාවිතා කල යුතුය)

*. ඉදිකටුවක් හා කලුපාට තීන්ත (මේ සදහා කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු...................♣♣♣
1. මුලින්ම ඔයාලා ගත්ත යකඩ සිගරට් පෙට්ටිය ඇතුල් හොදට හෝද ගන්ට ඕන..

2. ඊට පස්සේ යාලුවනේ සිගර් පෙට්ටිය ඇතුලෙ ඔයාල ගත්ත තීන්ත එක අරහෙන හොදට තීන්ත ගාලා වේලෙන්ට තියන්න ඕන ( තීන්ත ගෑමේදී පෙට්ට්යේ ඇතුලේ පමනක් හොදින් ගාගන්ට ඕන පෙට්ට්ය් ඇතුලේ තනි කලුපාටට ර්හිබිය යුතුය මෙම හිල ටිකක් ලොකුවෙන්ට ඕන)
පහත රූපයේ ආකාරයට:-

3. දැන් යාලුවනේ යකඩ සිගරට් පෙට්ටිය වහලා පෙට්ටියේ උඩ පැත්තෙන් හරි මැදින් හිලක් විද ගන්ට ඕන (මැද හොයාගැනීමට පහත රූප සටහනේ විදිහට කරන්ට)


3. දැන් යාලුවනේ ඔයාල ගත්ත යකට තහඩු කෑල්ල මැදින් ඉදිකටුවක් ආදාරයෙන් කුඩා සිදුරක් හිල් කර ගන්ට ( මෙය ඉතාකුඩා හිලක් විය යුතුය ඉදිකටුවේ තුඩ ප්‍රමානයේ)



4. ඊට පස්සේ ඔයාලා හිල් කරගත්ත තහඩු කෑල්ලේ පිටිපස්සහ පැත්ත ඒ කියන්නේ රිදීපාටට තියන පැත්තත් හොදින් තීන්ත ගාගන්ට ( මේසද හාද කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)

5. දැන් යාලුවනේ ඔයාල හිලක් විදල හදා ගත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට හරියටම සෙට් වෙන විදිහට ඔයාලා කලුපාට කර ගත්ත යකඩ තහඩු කෑල්ලේ පට කරපු පත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට සෙට් වෙන විදිහට තියල සෙලෝටේප් ගහ ගන්ට ( මෙ සදහා කලුපාට සෙලෝටේප් ම බාවිතා කලයුතුය)

6. දැන් යාලුවනේ ඔයාල සිගරට් පෙට්ටිය ඇරලා ඔයාල කපාගත්ත අගලක් පමන දිග ෆිල්ම් රෝල් පටි කෑල්ල පෙට්ට්යේ හරි මැදින් තියලා ටේප් කෑලි දෙකක් ගහගන්ට (ෆිම් රෝල් පටි කෑල්ල තියන විටදී අපි විද ගත් හිල පෙට්ටය වහපුවහම ෆිල්ම් රෝල් පට් කෑල්ලේ හරි මැද විදගත් සිටින සේ සවිකල යුතුට එම පටි කෑල්ල අලවන විටදී ෆිල්ම් රෝල් පට් කෑල්ලේ මැද්ට හානි නොවිය යුතුය)

7.දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය උඩ ඇති අපි හදාගත් හිල කලු සෙලෝටේප් කෑල්ලක් ගහලා යකඩ සිගරට් පෙට්ටිය වහන්ට (යාලුවනේ අනිවාරයෙන්ම උඩ තියන කුඩා හිල කලු ටේප් එකකින් වැසිය යුතුය)

8. දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය ඇතුලට එලිය යන්නැති වෙනට පෙට්ටිය වටේටම කලු පාට සෙලෝටේප් ගහන්ට ඕන ( ෆිල්ම් රෝල් පටි කෑල්ලට එලිය වැටුනොත් එය කලු වෙනවා බාවිතා කරන්ට බැරිවෙනවා)

දැන් ඉතිම් කැමරාව හදල ඉවරයි දැන් යාලුවනේ ඔයාලට ගහන්ට ඕන photo එක පැත්තට හරවලා අපි සිගරට් පෙට්ටියේ හදා ගත්ත හිල එක උඩින් ගහල තියන කලුපාට සෙලෝටේප් කෑල්ල එක පාරම ගලවලා තත්පර 4ක් විතර තියල ආඉමත් සෙලෝටේප් කෑල්ල හිල උඩින් අලවන්ට හැබැයි යාලුවනේ මේකෙන් photo ගහට පුලුවන් හොදට අවුව වැටිල තියන තැන් වලදි විතරයි යාලුවනේ මතක් කරල photo එක ගහල ඉවර උන ගමන් හිල උඩින් කලු ටේප් කෑල්ල අලවන්ට. දැන් යාලුවනේ කලුවර තැනකට ගිහිත් ෆිල්ම් රෝල් පටි කෑල්ල ගලවලා බලන්ට ඔයාල ගහපු photo එක වැදිල ඇති..

යාලුවනේ මට මේක ගැන දැනුමක් ලැබුනේ youtube එකේ වීඩියෝ එකක් මගින් මෙයා ප්‍රථමික මට්ටමේ කැමරාවක් ඔයාලත් කරලා බලන්ට දන්න කෙනෙක් ඉන්නවන්ම් මේකෙ තියන වැරදිගැන මට කියලා දෙන්ට යාලුවනේ........................♣♣♣

>>>>>>>>>>>>>>>>>>>>>> by SaNoJ PrAbAtH®<<<<<<<<<<<<<<<<<
Link To Doc