කැඩුන Phone එකෙන් රොබෝ කෙනෙක් හදමු .....


Hi යාලුවනේ මෙන්න අද ගෙනාවා පට්ට fun එකක් ගන්ට පුලුවන් වැඩ කෑල්ලක් මේකනම් හරිම ලේසී යාලුවනේ ඒ වගේම පට්ටම fun යාලුවනේ මේක ඇවිත් පොඩි "රොබෝ" කෙනෙක් හදාගන්ටත් ලේසී ඔයාලගෙ  කෙල්ලත් එක්ක එහෙම වලියක් දාගෙන phone එක එහෙම පොලවෙ ගහපු අය ඉන්නවනම් මේවැඩේ තවත් ලේසී....

මේකට අවෂ්ශ දේවල් කියනවනම්......


                        *. පරන දත් බුරුසුවක්(Toothbrush)
                        *. පොඩි ඔරලෝසු බැටරි 1  V.3 "වෝල්ට් 3නේ" ( වෙලද පොලේ මිලදී ගැනීමට ඇතැහෙමත් නැතිනම් computer  අයින් කරපු පරන CMOS battery 3V "සීමෝස් බැටරියක්)
                        *.vibrating මෝටරයක් ( පරන phone එක කින් ගලවා ගත් එකක් හෝ phone shop එකකින් සුලු මුදලකට ගත හැක)
                        *. ගම් ටේප්
<<පරන දත් බුරුසුවක්
<< පොඩි ඔරලෝසු බැටරි 1ක්  3V 
<<vibrating මෝටරයක්
<< ගම් ටේප්


දැන් වැඩේ පටන් ගමු යාලොවනේ.........;)


1. මුලින්ම ඔයාලා ගත්ත දත් බුරුසුව කපාගන්ට ඕනේ කපාගත් දී දත් බුරුසුවේ කෙදි තියන ටිකට පහලින් මිට හරියෙන් කපාගත යුතුය (පහත රූපයේ ඇති අයුරින්)


2. දැන් කපාගත් දත් බුරුසුවේ මිට ඉවත් කර කෙදි ඇති කොටස අරගෙන එහි උඩ පැත්තේ   (දත් බුරුසුවේ කෙදි නැති පැත්තේ)   ඔයාලා අර ගත්ත vibrating මෝටරය හොද ගම් එකක් බාවිතාකර හොදින් අලවා ගන්ට   (අලවා ගැනීමේදී  vibrating මෝටරයේ විදුලිය දිය යුතු පින් 2 උඩට සිටින සේ අලවාගන්ට )   එහෙමත් නැතිනම් හොදින් කම්බියක් ආදාරයෙන් බැද ගන්ට  කිසිම විටකදී vibrating මෝටරය දත් බුරුසුවේ වදින් නැති අයුරින් හා හෙල්ලෙන්නේ නැති අයුරින් අලවාගත යුතුය 


 සැ. යු:-(vibrating මෝටරය සවිකිරීමේදී  මෝටරයේ ඉදිරියේ ඇති යකඩ කෑල්ල දත්බුරුසුවෙන් පිටතට සිතින සවිකරයුතුය)



3.දැන් ඔයාලා ගත්ත වෝල්ට් 3 (3V) ඔරලෝසු බැටරියට දෙපැත්තෙන් පොඩි වයර් දෙකක් තියාලා "+  දන්"  හා  "-  සෘණ" සම්බන්ද වන පරිදි සෙලෝ ටේප් කෑලි දෙකක් අලවා ගන්ට ( එවිට් බැටරියේ ඇත් විදුලිය වයර් දෙක යොදා පාවිච්චි කල හැකිවිය යුතුය "" ඔබට මෙය කරගැනීමට අපහසුනම් ඒ ගැන දැනුමක් ඇති කෙනෙක්ට කියා කරගන්ට"")


4.වයර් දෙක සවිකරපු වෝල්ට් 3 (V.3)නේ ඔරලෝසු බැටරිය දත් බුරුසුවේ මෝටරයට ලගින්ම සවිකරන්ට ( හොදින් සවිකල යුතුය එය ගම් හා පමනක් අලවන්ට කිසිම විටකදී කම්බියක් බාවිතා නොකරන්න)


හා හා යාලුවනේ දැන් ඔයාලා පුන්චි රොබෝ හදලා ඉවරයි දැන් ඉතින් තියෙන්නේ ඔරලෝසු බැටරියෙන් එන වයර් 2 ක vibrating මෝටරයේ තියන විදුලිය දෙන පින් 2කට හයි කරල දත් බුරුසුවේ කෙදි තියන පැත්ත බිම තියල බලන්ට වෙඩිකාපු ඌරා වගේ හැම තැනම දුවනවා මාරම fun ..........


යාලුවනේ මෙය වෙන හැටි කියනවනම් අපි ගත් දත් බුරුසුවක් කපල ඒකේ කෙදිනැති පැත්තට vibrating මෝටරය හයි කරලා කරන්ට් එක දුන්නහම vibrating මේටරය කැරකෙවෙනවා  එතකොට දත් බුරුසු කෑල්ල දෙධ්රීමකට ලක්වෙනවා එතකොට දත් බුරුසු කෑල්ලේ ඇති කෙදි රටාවක් ආකාරයට හෙලවීමට ලක් වෙනවා මේවගේ  අදික වේගයෙන් වෙනකොට දත් බුරුසු කෑල්ලේ බර අඩු නිසා එහා මේහා ගමන් කරනවා යාලුවනේ...................


මම හිතනවා රූප සටහන් තිබෙන නිසා ඔයාලට මේක පැහැදිලි ඇති කියල.. :)



 Sanoj Prabath Jayathilaka