අද මන් ඔයාලට ගෙනාව වේගයෙන් ෆයිල් කොපි කරන්න පුලුවන් භාණ්ඩයක්. මේකෙ නම TeraCopy , ගොඩ දෙනෙක් දන්නව ඇති, ඒත් නොදන්න අයත් ඇතිනෙ.
මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයාර් එක භාගන්න.
ක්‍රම දෙකකින් මේකෙ ෆයිල් Copy or Move කරන්න පුලුවන්.
- ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ක්‍රමය
තමන්ට Copy කරන්න හරි Move කරන්න හරි ඕනෙ ෆයිල් එක අරන් TeraCopy Interface එකට දාන්න.

ට පස්සෙ කොපි කරන්න ඕන path එක මෙතනින් දෙන්න.

2. කොපි කරන්න ඕන ෆෝල්ඩරේ උඩ right-click කරල TeraCopy කියන එක click කරන්න.

හැබැයි ඔච්චර ඩේවල් කරන්න ඕන්නෑ, කොහොමත් මේක ඉන්ස්ටෝල් කරහම කොපි වෙන්නෙ මේක හරහා තමයි :P