ගොඩක් දෙනා නොදන්නා ගූගල් ක්‍රොමියම් මෙහෙයුම් පද්ධතිය


ඇත්තටම ගොඩක් දෙනෙක් මේ මෙහෙයුම් පද්ධතිය ගැන දන්නෑ. ඒක නිසා මට හිතුන මට මේක පොඩ්ඩක් දාල බලන්න. මන් මේක රන් කරේ VMware වල. අපි මතකනෙ VMware ගැන කලින් කතා කරා. ඔන්න මන් කෙලින්ම ගත්තෙ වර්චුවල් ෆයිල් එක.

ඕන අය ඉන්නවනම් මෙන්න මේ ලින්ක් http://geeklad.com/download-the-google-chrome-os-virtual-machine එකට ගිහිල්ල පල්ලෙහාම ඇති Download the Chromium OS VMware Disk Image Torrent කියන එක ඔබන්න.

ඊට පස්සෙ බාගත්ත ෆයිල් වල මන් පල්ලෙහා රතු පාටින් ලකුණු කරල තියෙන ෆයිල් එක ඩබල්-ක්ලික් කරල ඕපන් කරන්න, එතකොට VMware වලින් ඕපන් වෙයි.


මේක ඔපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්. වඩා වේගවත්, සරල,හා වඩාත් ආරක්ෂිත අන්තර්ජාලය නිතරම භාවිතා කරනා පුද්ගලයන්ට පහසුවන ආකාරයට තමයි මෙය නිපදවා තිබෙන්නේ. තවමත් මෙම ව්‍යාපෘතිය සන්ස්කරණ මට්ටමේ පවතී.

මන් ගහපු Screen-Shots වගයක් මන් ඔයාලට බලන්න දාන්නම්.


 ඔයාලගෙ G-Mail Account එක තමයි මෙතන දෙන්න ඕනෙ






 Venura Edirisinghe