
මෙන්න තවත් එල වෑඩක් . කරලම බලාන්න !
- පලමුව note pad එක කරල ඉන්න.
- codes ටික copy කරලා paste කරන්න
Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion"," Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg
- ඉටපස්සේ ඔයාලා name කෑමති නමක් දල අගට .vbs කියල දල save කරන්න