File Hosting Site වල සර්ච් කරමු...


ගොඩක් අපිට ඕන දෙවල් ( මෘදුකාංග , ප‍රිගණක ක්‍රීඩා , kygen , crack ,Songs , Video songs , Albums , Movies ...) file hosting sites වල තියෙනවා. නමුත් ගොඩක් අය මේව හොයාගන්න දන්නෙ නැහැ. සමහරු කරන්නෙ ෆොරම් වල රෑ දවල් දෙකේම දුක් විඳ විඳ අවශ්‍ය දේ හොයනවා. මේක මහ එපා වෙන වැඩක්. ඒක නිසා මම කියල දෙන්නම් මේක ලේසි කරගන්න ක්‍රමයක්.


මුලින්ම මම කියන්නම් කොහොමද http://www.mediafire.com වල තියෙන ෆයිල් එකක් සර්ච් කරන්නෙ කියල.File hosting Sites වලින් මම කැමතිම එක තමා මේක. මේකේ අපි දාපු Files Remove වෙන්නෙ නැතුව තියා ගන්නත් පුලුවන්.ඒ වගේම ගූගල් දෙයියට කියල මේකෙන් ඕන දේ හොයා ගන්නත් පුලුවන්.
ඒක කරන්නෙ මෙහෙමයි.ගූගල් search box එකේ අපිට ඕන දේ type කරලා ඒක ඉදිරියෙන් site:mediafire.com ලෙස type කරල සර්ච් කරාම අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.උදා :-
අපිට ඕන I Am Number Four කියන මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න නම් අපි Type කරන්න ඕන පහත විදියට.
i am number four site:mediafire.com

අනිකුත් ගොඩක් File hosting Sites වලට මේ ක්‍රමය හරියන්නේ නැහැ. ඉතින් ඒ සඳහා කරන්න ඕන ඒකටම හදපු Search Engine එකක් යූස් කරන එක.
ඉතින් ඒ වගේ search engine කිහිපයක් පහතින් දාන්නම්.
-අවශ්‍ය sites වලට ටික් එක දාලා අවශ්‍ය ෆයිල් එකේ නම දීල සර්ච් කරන්න.
-අවශ්‍ය ෆයිල් ටයිප් එක දී ඒ අනුව සර්ච් කල හැක.
-අවශ්‍ය සයිට් එක තෝරා සර්ච් කල හැක.

ඉතින් මේ ටික කාට හරි ප්‍රයොජනවත් වෙන්න ඇති කියල හිතනවා.


 Thilina Rathnasekara