ඕනම File එකක් picture එකක් ඇතුලෙ හංගන්න...

1: picture එක සහ hide කිරිමට අවශ‍ය File එක
     එකම Folder එකකට copy කරගන්න...


2: hide කිරිමට අවශ‍ය File එක WinRAR ආධාරයෙන්
    RAR ලෙස Save කරගන්න.


3: Run --> CMD ගොස්
පහත රූප‍‍‍යේ ඇති ආකාරයට කොටන්න..
පික්සු හැදෙයි සද බබලයි
වැඩේ හරි....
දැන් picture එක open කරල බලන්නකො.
කිසි වෙනසක් නෑ  නේද.ඒවුනාට ඒකෙ size එක වැඩිවෙලා ඇති.
දැන් ඔක්කොම හරි.කොහොමද hide කරපු  file එක
Open කරන්නෙ.
මෙන්න මෙහෙම


රුප බලල කරගන්න බැරිවුන අයට මෙන්න  වීඩියෝව

WinRAR නැති අය මෙතනින් බාගන්න.




 Sampath Kumara