වෙන ක්‍රම වලට වඩා මෙක ලෙසි ක්‍රමයක්
- new folder එකක් ගන්න.
- එක ඔයලට කෑමති name එකකින් rename කරගන්න.
- උදාහරනයක් ලෙස : face
- ඉලගට Notepad එකක් අරගෙන මෙහෙම කොටන්න
ren face face.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}
මෙකෙ face කියන්නෙ ඔයල folder එකට දාන name එක !
ඉටපස්සෙ මෙක lock.bat නමින් save කරගන්න.
5. ආයෙත් Notepad එකක් ගන්න.
6. මෙහෙම කොටන්න
ren face.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} face
මෙකෙ face කියන්නෙ ඔයල folder එකට දාන name එක !
ඉටපස්සෙ මෙක key.bat නමින් save කරගන්න.
( මෙ දෙකම එකලගට ම save කරන්න )
දෑන් වෑඩ ඉවරඉ
ඔයලට ඔන දේවල් හදා ගත්ත folder එකට දාලා lock කියන bat file එකට කොටන්න
එතොකොට ඔයලගෙ folder එකට කෙටුවාම open වෙන්නෙ control penal එක !
unlock කරන්න ඔනෙ වෙන්නෙ key. bat file එක ! unlock කරන්න ඔනෙනන් key කියන bat file එකට කොටන්න ! (ඔයලා lock කරට පස්සෙ key එක hide කරන්න )