Folder Lock කරනයක් ඔබම හදන්න

වෙන ක්‍රම වලට වඩා මෙක ලෙසි ක්‍රමයක්


  1. new folder එකක් ගන්න.
  2. එක ඔයලට කෑමති name එකකින් rename කරගන්න.
  3. උදාහරනයක් ලෙස : face
  4. ඉලගට Notepad එකක් අරගෙන මෙහෙම කොටන්න

ren face face.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

මෙකෙ face කියන්නෙ ඔයල folder එකට දාන name එක !

ඉටපස්සෙ මෙක lock.bat නමින් save කරගන්න.

5. ආයෙත් Notepad එකක් ගන්න.

6. මෙහෙම කොටන්න

ren face.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} face

මෙකෙ face කියන්නෙ ඔයල folder එකට දාන name එක !

ඉටපස්සෙ මෙක key.bat නමින් save කරගන්න.

( මෙ දෙකම එකලගට ම save කරන්න )

දෑන් වෑඩ ඉවරඉ

ඔයලට ඔන දේවල් හදා ගත්ත folder එකට දාලා lock කියන bat file එකට කොටන්න

එතොකොට ඔයලගෙ folder එකට කෙටුවාම open වෙන්නෙ control penal එක !

unlock කරන්න ඔනෙ වෙන්නෙ key. bat file එක ! unlock කරන්න ඔනෙනන් key කියන bat file එකට කොටන්න ! (ඔයලා lock කරට පස්සෙ key එක hide කරන්න )




Jay Rajapaksha