අපිට කැමති විදියට Game Cheat කරමුද?



හපොයි!!! ගොඩක් අය නොදන්න දෙයක් මේක Game Cheat කරන්න අපිටම කරන්න පුළුවන් ක්‍රමයක්...සමහර Game වල trainer හොයා ගන්න අමාරැයිනේ...ඉතින් බලන්න මේක දන්නවද කියල....


 1. මුලින්ම 


 එකෙන් T Search Software එක Download කරගන්න...

2. Extract කරගත්තා කැමති තැනකට.

3. T Search Open කරගත්තා.එකෙන් Open Process තෙරැව...අපේ Game එක තේරැව

4. එකෙ තියනව පොඩ් Init New Search කියල පොඩි අත් කාචයක ලකුනක්..එක ක්ලික් කලා
     එතනින් තොරන්න තියනව තව Option ටිකක් බොහොදුරට Default 4bytes තමා Search කරන්න ගන්නේ.

5. දැන් Game එකට ගියා..අපි හිතමු Health එක 50 විතර කියල..එහෙමම Game Pause කරල
    New Search එකට එ ගාන දිල Search කරනව..එතකොට ගොඩක් පෙන්නනව ලිස්ට් එකක් එකම  Value එකෙන්...පස්සේ Game එකට ගිහින් තව එකක් 2ක් කාල Health 45 විතර බස්ස ගෙන ආපහු  T Search ඇවිත් Init New Search මේහායින් තියන - ලකුනක් එක්ක පොඩි අත් කාචයක ලකුනක් එක ක්ලික් කලා අලුත් Value එක දිල Search කලා.

6. එතකොට අපිට ඔනි Value එක ඉතිරි වෙනව..එක කැමති විදියට Edit කරගෙන Use කරන්න පුළුවන්...

ඔය විදියට ඔනිම Value එකක් වෙනස් කරගන්න පුළුවන්

 Tharindu Priyanath