කොම්පියුටරේ , අත් ඔරලෝසුවේ, බිත්ති ඔරලෝසුවේ වේළාව තිතටම හදාගන්න ..


සම්මත වේළාව සකස් කරගන්න අයුරු එහි දැක්වේ.....
.................................................................................
ඔයාලගේ පහසුව සදහා මම වෙනත් කෙනෙකුගෙන් උපුටාගත් ඒ පිළිබද විතර අඩංගු ලිපියක් මේකට දාන්නම්...හැබැයි මේක ම්ං ලියපු 1ක් නම් නෙමෙයි..හරිද..
..........................................................................................
පසුගිය දා ලංකා රජය විසින් ශ්‍රී ලංකාව සඳහා සම්මත වේලාවක් හඳුන්වාදුන් අතර එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස http://sltime.org/ යන වෙබ් අඩවියත්, පරිගණක Time Serverයකුත් එලි දක්වන ලදී. මේ ලිපියෙන් ඔබේ පරිගණකය සඳහාමෙම සර්වරය තෝරා ගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරේ.


තත්පරයට ම වේලාව හදන්න Manually බැහැනෙ. ඒකනිසා පරිගණකයට Time Serverයක් හඳුන්වා දිය යුතුයි.


Windows සඳහා (98 to XP, Vista, Seven)
දකුණු පස යට ම ඇති වේලා දර්ශකය ද්වි-ක්ලික් කර වේලා වෙනස් කිරීම් කවුළුව විවෘත කරගන්න. ඉන්පසු Internet Time යන ටැබයට ගොස් Time Serverය සඳහා sltime.org ලෙස ලබා දෙන්න. (time.windows.com is default)

...මේම ලිපිය මං උපුටා ගත්තේ: ඩිලාන් විජේසූරිය.ගෙන්......


 Heshan Dharmasena