ඕනෑම ලියවිල්ලක් හෝ වෙබ් පිටුවක් PDF කරගන්නා හැටි...




කරන්න තියෙන්නෙ මෙච්චරයි 
පහත ලින්ක් එකෙන් අදාල චූටි සොෆ්ට්වෙයා කෑල්ල බාගෙන ඒක පරිගණකයට නිවැරදිව ස්ථාපනය කරගන්න.. 
ඊට පස්සේ කොම්පියුටරේ Restart  කරන්න' 

දැන් ආයෙත් මැෂිම වැඩකරන්න ගත්තට පස්සේ ඔයාලට කන්වර්ට් කරගන්න ඕනි ඩොකියුමන්ට් එක හරි වෙබ් පේජ් එක හරි උඩට ගිහින් එහි 

File--->Print යන්න. 

දැන් එතන Printer සිලෙක්ට් කරන තැන "Bullzip PDF Printer" කියල තෝරල OK කරන්න.. 

ඊට පස්සේ මෑන් ඒක චෙක් කරල පොඩි Window  එකක් දෙයි. එතන ෆෝමැට් එක PDF කියල තෝරල Path එකක් දීල Save කරගන්න.. 

සරලයි සුගමයි..




 Kasun Weerasinghe