රෙජිස්ටර් වෙන්නෙ නැතුව site වලට ලොග් වෙන්න..









මට හදිස්සියෙ sliit course site 1අට ලොග් වෙන්න ඔනි උනා.
එත් කොහොම කරන්නද මම sliit සිස්යයෙක් නෙවෙයිනෙ.
ඉතින් පොඩි ගුගල් පාරක් දැම්ම පාස් වර්ඩ් 1අ එලියට දාපු පින්වන්ත සිස්යයො ෆොරම් 1අකවත් ඉන්නවද බලන්න.

එතකොට තමයි මෙ site 1අ හම්බ උනෙ.මෙකෙ තියෙන්නෙ එක එක site වල රෙජිස්ටර් වෙලා අපි වෙනුවෙන්(පොදු ජනතාව??) යුසර් නෙම් 1යි පාස් වර්ඩ් 1යි ලියල තියපු ලිස්ට් 1ක් වගෙ 1ක්.

අවශ්‍ය site 1අ ගහල සර්ච් පාරක් දාල එන රිසාල්ට් 1එ තියන යුසර් 1අ කින් ලොග් වෙන්න.එක rate කරන්න අමතක කරන්න එපා!!!!

Bugmenot.com - login with these free web passwords to bypass compulsory registration



 Eranga Hasanka