ඕගොල්ල්න්ට කරන්න තියෙන්නෙ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල ඕගොල්ලන්ගෙ Account එකේ විස්තර දෙන එක විතරයි. බාගන්න මොනවත් සොට්ටයා කෑලි නෑ.
Skype විතරක් නෙවෙයි Yahoo Messenger, G-Talk, MSN වගේ ගොඩක් Messengers වලට මෙතනින් ලොග් වෙන්න පුලුවන්.

Online හෙල්ප් : Help Your Self