ඔයාලගෙ පරිගනකයෙත් windows 7 වල gadgets වෑඩ කරන්නෙ නෑද්ද..
එහෙනම් මෙන්න හදාගන්න විදිය.මුලින්ම ඔයාලා run එකට ගිහිල්ලා type කරන්න
“ regedit ”
කියලා..එන එක open කර ගන්න..ඊට පස්සෙ පහල ලියල තියන විදියට එවා ඈතුලටයන්න
HKEY_CURRENT_USER ---> SOFTWARE ---> MIRCOSOFT ---> WINDOWS ---> CURRENT VERSION ---> INTERNET SETTINGS
ගියාට පස්සෙ කරන්න තියෙන්නෙ පහල රෑපයෙන් පෙන්නන විදියට අපිට පෙනෙයි “zones ’කියලා file එකක්.එක delete කරන්න. .
ඊට පස්සෙ ඔයාලගෙ computer එක restart කරලා gadgets ටික on කරලබලන්නකෝ..
වෑඩි විස්තර මේකට ගිහින් බලන්නකෝ :- www.batz0.blogspot.com/2011/06/windows-7-gadgets.html
නැත්තම් :- www.batmark.tk
බෑට් මෑන්