හෝම් පේජ් එකට +1 කෑල්ලක්


හෝම් පේජ් එකට +1 එකක්


ඇඩ්සන්ස් කරනවනම් ට්‍රැෆික් ඕනිනේ!

මේ දන්නෙ නැති අයත් ඇති කියල හිතලයි දාන්නෙ ඈ..  කට්ටියම දන්නවනම් හෙමින්සැරේ අපි පෝස්ට් එක ඩිලීට් කරල දාමු.

හරි, 
කට්ටියම ගූගල්+1 කෑල්ල ගැන දන්නව ඇතිනේ?
දන්නෙ නැති කට්ටිය දැනගන්නකෝ. මේක ඇවිල්ල අර ඩිග්, ඩිලීෂස් වගේ සොසල් බුක්මාර්ක් එකක්. ඒත් එක්කම ෆේස්බූක් ලයික් එක වගේ කැමැත්ත පල කරන්නත් පාවිච්චි කරනව.(මම වැරදිනම් නිවැරදි කරන්න )

ඉතින් මේක ගූගල්ලගෙ වැඩක්නේ.. ඒක නිසා අනාගතේ අනිත් ගොඩක් දේවල් වලට වඩා +1 ප්‍රයෝජනවත් වෙයි මගෙ හිතේ.
සාමාන්‍යයෙන් පෝස්ට් වලටනම් නිකන්ම එනවනෙ... ඒත් හෝම් පෙජ් එකටනම් අපිදාන්න ඕනි.

මෙහෙමයි දාන්නෙ.

ඉස්සෙල්ලම ඔය කෝඩ් එක බ්ලොග් එකේ උඩකින් දාගන්න (මං දාල තියනව වගේ)

<div style='float:right'> 
      <p style='font:12px bold arial, verdana; float:left; margin:5px; 15px;'>Liked us?</p> 
<g:plusone href='http://www.slemoneyclass.tk' size='standard'/> 
</div>

බෝල්ඩ් කරල තියන තැනට ඔයාලගෙ හොම් පේජ් එකෙ URL එක දෙන්න
Liked us? කියන එකත් වෙනස්කරගන්න ආස විදිහකට


 ඊට පස්සෙ මේ කෝඩ් එක </head> කියන ටැග් එකත් එක්කම වගේ උඩින් දාගන්න.
<script src='http://apis.google.com/js/plusone.js' type='text/javascript'> {lang: &#39;en-US&#39;} </script>


දැන් වැඩේ හරි.  කරලම බලන්න....
උදව්වක් විදිහට +1ක් දාන්න ඈ :ඩී


තව තව දේවල්: http://www.slemoneyclass.tk/


 Chathura Madushan