ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?



කොල්ලනෙ ! කෙල්ලනෙ ! ඉතිං කොහොම්ද ජිවිතෙ?
මම හිතනවා වරදක් නැතුව ඇති කියලා..

අදත් මම කියන්නෙ සොෆ්ට්වෙයාර් එකක් ගැන නම් නෙවෙ ඔන්න
(ආයෙ සොෆ්ට්වෙයාර් දෙන්නෙ නැද්ද එතකොට)




මාතෘකාව දැක්කා නෙ?
අමුතු හැඟිමක්ද? ඔබත් එ වගෙ කියලා හිතුනද? මොකක්ද මෙ හරුපෙ? මෙකට පිස්සුද?
ප්‍රස්න ගොඩක් නෙ.

  හරි මම පැහැදිලි කරන්නම්,

ඉන්ටර් නෙට් තියෙද? එකෙන් මොකද කරන්නෙ?
Facebook යනවා, ‍YouTube විඩියොවක් බලවා, Forum එකක් පැත්තෙ යනවා, Film එකක් බානවා?
ගොසිප් සයිට් පීරනවා, අසභ්‍යා අඩවි වලට යනවා, චැට් කොරනවා, මල් කඩනවා, ෆෙක් ප්‍රොෆයිල් හදනවා, 

මම ඔය කිව්වෙ සාමන්‍ය ඉන්ටර්නෙට් තියෙන 90% වගෙ කරන වැඩ 
(ඕවා ඔනෙවට වඩා කරනවා නම් ඉතිං සයිබර් කාලකණ්නියෙක් තමයි)


  internet කියන්නෙ ඔච්චරද? අපිට ජිවිතෙට යමක් ගන්න බැරිද?
(දැන් ඉතිං කියාවි, ඇයි ෆෙස්බුකියෙන් කෙල්ලෙක් හොයා ගන්න ඇහැකි කියලා)
ඊට වඩා හොදයි අෆ්ෆා හොද කිරි හරකෙක් අරගන්න 


(හැම වෙලෙම මාතෘකාවෙන් පිටපනිනවානෙ)

හරි මම අද කියන්නම් කොහොමද අන්තර්ජාලය භාවිතා කරලා යම් දෙයක් ඉගෙන ගන්නෙ කියලා
කිසිම මුලික දැනිමක් අවශ්‍ය වෙන්නෙ නැ මෙව්වට. මුල ඉදලට කියලා දෙන ටුටොරියල් තියෙනවා.


Software ගැන ඉගෙන ගන්නවා නම් තියෙන හොදම සයිට් එකක් තමයි 

ලින්ඩා නැන්දා ගෙ 

හැබැයි පුතො ඔව්වා නිකං නම් දෙන්නෙ නැ :(  මුල් ටික අපිට බලන්න පුලුවන්. එ කියන්නෙ හැදින්විම වගෙ එව්වා. ඊට පස්සෙ තියෙන විඩියො බලන්න සල්ලි ගෙවලා එකවුන්ට් එකක ගන්ඩ වෙනවා


ඩොලර් බර ගනන් දෙන්න අපිට කොහෙන්ද සල්ලි ?
එ උනාට බය වෙන්න එපා..
ඔනෙ තරම් ටොරෙන්ට් තියෙනවා අපිට බාගන්න :D හිහි කොමදවැඩෙ...
මාසෙට එක ගානෙ බාන්නකො වැඩෙ ලෙසෙයි :)

බාන කොට මුලින් මුලික දැනුම ගන්න එ කියන්නෙ
Essential Training

මුලික විඩියො ටික තමයි ඉතා වැදගත්

කස්ටිය ටොරෙන්ට් හොයා ගන්න අමරුනම් මට කියන්නකො මම පුලුවන් විදියට හොයලා දෙන්නම්!


මෙන්න පොඩ් උදාහරනයකටත් එක්ක 
XHTML and HTML Essential Trainining

 Photoshop CS5 Essential Training

මම ඔය දුන්නෙ මුලික දැනුම ගැන තියෙන විඩියො.. එෆෙක්ට් දාන අනම මනං ඔනෙ තරම් තියෙනවා... 

එතකොට ලින්ඩා නැන්දා විතරද ඉන්නෙ අපිට ඉගෙන ගන්න ?
නැ තව හොද සයිට් එකක් තියෙනවා

(img:161101383961250)
මෙකෙන් පුලුවන් අපිට ඉගෙන ගන්න ගමන් ප්‍රායොගිකව අත්හදා බලන්නත් ඉඩ දෙනවා 
මෙවා නොමිලෙ තමයි :)
ඔය w3 ඉස්කොලෙන් ඉගෙන ගන්න පුලුවන් අපිට
MultimediaServer Scripting
HTML Tutorials
Browser Scripting
XML Tutorials
Web Services
Web Building
Multimedia

ඔච්චරද තියෙන්නෙ? ඇයි මදි වගෙද?

ඔය සයිට් දෙකයි ටොරෙන්ට් උපයොගි කරගෙන හොද දැනුමක් ගන්න පුලුවන් අපිට හැබැයි මහන්සි වෙන්න ඕනෙ නිකං හිටියට ලැබැන්නෙ නැ..


තව පොඩි කරන්න වැඩක් කියන්නම්.
එන්න අපෙ Facebook Group එක පැත්තෙ, ඇවිත් උදව් කරන්න කාට හරි
Online හෙල්ප්
 

කියක් හරි හොයා ගන්න ඔනෙ නම් යන්න microworkers 
මම එකෙන් $9.47 ගත්තා (තාම මග)



එහෙනම් මම යන්න කියලා! 
නිකං කාලෙ කා දාන්න එපා, මොනා හරිදෙයක් ඉගෙන ගන්න 
මාසෙකට මොකක් හරි එකක 1/4ක් වත්
  ඉගෙන ගන්න ඉබෙම පුරුදු වෙනවා.
මුලදි ටිකක් අමාරුයිම, එ උනාට පහු වෙනකොට 
ඔනෙම දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුලුවන් වෙනවා

*මෙ මම කිව්වෙ FB or G+ or Twitter යන්න එපා විඩියො බලන්න එපා කියලා නෙවෙ :)

ඔනෙම දෙයක් ඔනෙවට වඩා ඔනේම නැ
සමබරව කරන්න හැමදේම! 


  කාලයා කා දමන්නෙක් නොවි යමක් ඉගෙන ගන්න 


 Optimuz Prime