Audio එකෙන් Voice ඉවත් කරන්න පුලුවන්ද?





මම මේ ග්රූප් එකට ඔනෙවෙන කාලීන මර්තුකාවක් ගැන කතා කරන්න හදන්නේ අද උදෙන්ම . ඒ මොකද්ද දන්නවද ?


 ගොඩක් යාලුවන්ට තියන ප්‍රශ්නයක් නේ කොහොමද SOUND EKAKIN VOICE එක අඉන් කරගන්නේ කියල.ඇත්තටම මේක ඔයාට කරගන්න පුලුවන්ද? 
එහෙම කිව්වම ඉතින් ගොඩක් ය කියන්නේ මොකද්ද අය්ය්යෝ පුළුවන් ගන්න AUDACITY / ADOBE AUDITION කියල. 
හරි ඔය සොෆ්ට්වරේ භාවිත කොරල VOICE එක REMOVE කොරගත්ත කෙනෙක් ඉනවානම් කියන්නකෝ අපිටත් දැනගන්න . 
මේකනේ යාලුවනේ ඔය TRACK ගහනව කියල කියන්නේ එතකොට ඔය MASTERING කරනවා කියල කියන්නේ අන්න ඒවා කරනකොට RECORDING STUDIO වල කරන්නේ ඔය බෑන්ඩ් එක හදන මියුසික් ට්‍රැක් එක වොඉස් ට්‍රැක් එකත් එක්ක එකතු කරන එකනේ .


එහෙම කොරපුවම තමා වැඩේ දෙල් වෙන්නේ.එකනේ කරෝකේ ට්‍රැක් කියල ජාතියක් තියන්නේ එයාලා කොරන්නේ 5.1 සිස්ටෙම් එකෙන් තමා පටිගත කොරන්නේ . එහෙම කොරපුවම කිසි ගින්නක් නැතුව අරක අඉන් කොරගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔය අපි වගේ කට්ටිය බෑන්ඩ් වල අඳුනන අය්යාලට කියල එයාල LIVE ප්ලේ කරනකොට VOICE LINE එක ගලවල අපේ gajamatic එකෙන් රෙකොර්ඩ් කරගන්නවා.අපි දැන් බලමුකෝ මේ සොෆ්ට්වෙඅර්  වලින් පුළුවන් කියන යට එක කරන්න බැරි හේතුව..මෙහෙමනේ සොෆ්ට්වෙඅර්  වල තියෙනවා vocal eraser , vocal remover කියල external plugin .ඒවාට කරන්න පුළුවන් VOICE එක අඩු කරගන්න විතරය් .VOICE line එක track එකක යන්නේ wave table එකේ මැද හරියේ,පැක් උනාම එක හොයන්නත් බැ.සොෆ්ට්වරේ එකකින් ඉතින් වැඩේ දාන්නම කෙනෙක්ට එෆ්ෆෙක්ට්ස් දාලා (NOISE REDUCTION )පොඩ්ඩක් විලි වහගන පුළුවන්.මතක තියාගන්න 100% නම් බැ යාලුවනේ  .MP3 , WAVE , කැබලි වලට කඩන්න බැහැ.


 ඉතින් ඔයාල දැන් අහන්න පුළුවන් නේ එතකොට කොහොමද හඬ කවන්නේ කියල.ඉතින් අපේ කට්ටිය කරන්නේ ORGINAL SOURCE FILE එක ගන්න එකනේ.එහෙම නැත්නම් SONY SOUND FORGE වගේ එකකින් 5.1 වලින් අර හඬ remove කරනවා.ඔය ස්ව්රන්වහිනියේ එහෙම  SONY SOUND FORGE එහෙම භාවිත කරනවනේ.පොඩ්ඩක් ගුවන් විදුලි සංස්ථාවේ ගියොත් බලන්නකෝ තාම එයාල ADOBE AUDITION එහෙම තමා use කරන්නේ.



 Praveen Rangana