ක්‍රැක් හොයන්න ලේසි ක්‍රමයක්...


සමහර වෙලවට ක්‍රැක් එකක් හොයාගන්නවා කියන්නෙ කළුනික හොයනවා කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්...
ඒක එහෙම වෙන්නෙ නිවැරදි ක්‍රම අනුගමනය නොකරනකොට..
ඉතින් ඒකට පොඩි ට්‍රික් එකක් දෙන්න තමා මම අද මේ DOC එක දාන්නේ.
එතකොට හැම තිස්සෙම ක්‍රැක් ඉල්ලලා මේ ගෲප් එකේ පොස්ට් දාන්නෙ වෙන්නෙ නැහැ නෙ. :P :D

යම් කිසි මෘදුකාංගයකට Crack එකක් , Keygen එකක්, Serial Key එකක් හොයන්න පොදුවෙ භාවිතා කරන ටැග් එකක් තමයි 94fbr කියන්නෙ.

ඒක කරන්නෙ මෙහෙමයි.. හොයා ගන්න ඕන මෘදුකාංගයේ නමට ඉදිරියෙන් 94fbr කියල දාල ගූගල් දෙයියාගේ සර්ච් පාරක් දෙන්න. වැඩේ ගොඩම තමා.

උදා :-
nero 94fbr


ඔය පහලතියෙන සයිට් එකෙනුත් සෙ කි එහෙම ලෙසියෙන් හොයාගන්න පුළුවන්..


තව ක්‍රම නම් ගොඩක් තියෙනවා... දැනට ඔය ඇති වගේ...



 Thilina Rathnasekara