පෙන් එකේ අයිකන් එක වෙනස් කර ගනිමු ද?


1. මුලින්ම ඔයා මේ link එකෙන් Drive-Apple-2.icoo icon එක download කරගන්න..


(ඔයා ලග වෙන හොද icons තියෙනව නම් ඒව උනත් use කරන්න පුලුවන්..)

2. දැන් download කරගත්තු icon එක pen එකට copy paste කරන්න.
ඊට පස්සෙ එක Right click කරල Properties වලට ගිහින් hide කරගන්න.

3. දැන් Notepad එකක් open කරල පහල code එක copy paste කරගන්න.

[autorun]
icon = Apple.ico
label = Your Name

4. Code එකේ Your Name කියල තියෙන තැනට ඔයගෙ නම දාගන්න.

5. දැන් Save as ගිහින් autorun.inf කියල නම් කරල pen එක ඇතුලෙ save කරගන්න.

6. එච්චරයි.., දැන් Pen එක ගලවල ආයෙ ගහල බලන්න..
ලස්සන icon එකක් එක්ක ඔයගෙ නම තියෙයි. 



 Lilanka Ravinath