මේල් එකවුන්ට් එකට එත කරදරකාරී මේල් බ්ලොක් කරමු ද ?





[01]. ඔයාට තියෙන්නෙ Gmail account එකක් නම්..,


1. ඔයගෙ Gmail account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Settings" වලට යන්න..
2. දැන් ඒකෙ "Filters" වලට ගිහින් "Create a new filter" ක්ලික් කරන්න..
3. දැන් ඒකෙ "From" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න..
- උදාහරනයක් විදිහට ඔයා එතනට bill@gmail.com කියල දුන්නොත් bill@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනව..
- ඔයාට ඔනෙ නම් මුලු domain එකම block කරන්න.., "From" කියන තැනට *@xyz.com විදිහට type කරන්න.. Eg: ඔයාට ඔනෙ නම් facebook එකෙන් එන ඔක්කොම mails block කරන්න *@facebook.com කියල type කරන්න.
4. දැන් Next Step එකට යන්න.. එතනින් Delete it option එක select කරන්න.
--ආයෙ ඔයාට unblock කරන්ඩ හිතුනොත් ඔයා create කරපු filter එක delete කරන එක විතරයි කරන්ඩ තියෙන්නෙ...



[02]. ඔයාට තියෙන්නෙ Yahoo account එකක් නම්..,


1. ඔයගෙ Yahoo account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Options" වලට යන්න..
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න..
3. ඒකෙ වම් පත්තෙ තියෙන "Filters" option එක click කරල එකෙන් "Create a new filter"click කරන්න..
4. දැන් ඒකෙ "Add" click කරන්න..
5. දන් ඔය Filter එකට කැමති නමක් දීල, "From header" කියල තියෙන තැනට block කරන්න ඔනෙ mails එන Email address එක type කරන්න..
- Eg: ඔයා එතනට bill@gmail.com කියල දුන්නොත් bill@gmail.com එකෙන් එන ඔක්කොම mails block කරනව..
- ඔයාට ඔනෙ නම් මුලු domain එකම block කරන්න.., "From header" කියන තැනට *@xyz.com විදිහට type කරන්න.. Eg: ඔයාට ඔනෙ නම් facebook එකෙන් එන ඔක්කොම mails block කරන්න *@facebook.com කියල type කරන්න.
6. දැන් "Move to the message to: Trash" select කරල "Save Changes" select කරන්න.



[03.] ඔයාට තියෙන්නෙ Hotmail account එකක් නම්..,


1. ඔයගෙ Hotmail account එකට log වෙලා උඩ දකුනු කෙලවරේ තියෙන "Options" වලට යන්න..
2. දැන් ඒකෙ එන Drop Down Menu එකේ "More Options" වලට යන්න..
3. දැන් Junk e-mail යටතේ තියෙන "Safe and blocked senders" link එක click කරන්න..
4. "Block senders" click කරන්න.
5. දැන් ඔයට block කරන්න ඔනෙ mails එන Email address එක හරි domain එක හරි type කරන්න..


දැන් ඔයට පුලුවන් ඔයගෙ "inbox" එක clean එකේ තියගන්න..
ස්තූතියි.. 

උපුටා ගැනීම  http://tips-sinhala.blogspot.com/2010/04/trick-e-mails-block.html



 Lilanka Ravinath