රේඩියෝ අහනවා නේ ?




මේ මගේ පලවෙනි ඩොක් එක.

මං අද කියන්න යන්නෙ ඔන්ලයින් රේඩියෝ අහන්න පුලුවන් ක්‍රමයක් ගැන. ලොකු දෙයක් කරන්න නෑ. පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ඔය කියන සයිට් එකට යන්නකෝ.


ඔයා ඉන්න රටේ චැනල් අහන්න ඕන්නං ඒ සයිට් එකේ උඩ තියෙන Local Radio කියන ටැබ් එක ක්ලික් කරන්න.

එහෙනං අදට ඇති
පස්සෙ හම්බ වෙමු

ඔන්න ඔහෙ කමෙන්ට් එකක් දාල යන්න.




 MyShan Athukorala