ලොවෙත් නති විදියට File හන්ගමු.......










ලොවෙත් නති විදියට File හන්ගමු....... 

1)කැමති file 1ක් තොර ගන්න..... 


2)Open any Folder menu Bar-> Tool->Folder Option->View tab>hide eXtention for know file type unටික් කරන්න...


3)apply->ok
4)දැන් තමයි හොදම ටික.....  ( apply ok කරා විතරයි හැම file 1කම eXtention 1ක... අගට .exe .vcd .mp3.........etc වගෙ display වෙන්නවා....


5)අපිට ‍Yohan.avi file play වෙන්නෙ නැති විදියට තිය ගන්න ඔනෙ නම්.. අගට තියෙන eXtention1ක(.avi eXtention change කරන්න .reg/ .exe/ .txt............etc වගෙ ඔන 1ක් type කරලා enter Prees-> yes කරන්න.... )


6)අපිට ආයි එ file 1ka view කරන්න ඔමනෙ නම්...තිබ්බ  
eXtention type පාරක් දාන්න... 


සොෆ්ට්වෙයා ඔනෙම නෑ....වැඩෙ ගොඩෙ ගොඩ... eXtention .exe වගෙ හදලා System Files අස්සට දැම්මොත් කොහොම හොයන්නද???? 
Sorry ම තමා....

 නොදන්නන් සදහා පමණයි!!!!!!!!!!





 Yohan Bashitha Eleperuma