Email Account එකක් හදාගන්න.නෙදන්නා අය සදහා පමණි.
01).පියවර
- මේම වේබ් ලිපිනය ඔබේ බ්‍රව්සරයේ ඇතුලත් කර එයට පිවිසේන්න www.gmail.com
- වේබ් අඩවියට පිවිසුනු විට මේවැනි ස්තානයක් එහි ඇත.
- ඔබට Google ගිණුමක් ඇත්නම් User name & Password ලබා දී ගිනුමට පිවිසිය හැකිය.
- ආරම්භ කිරීමේ පිටුවට පිවිසීමට ඊතලයේන් පේන්වා ඇති Butten එක ඔබන්න.

02).පියවර
- ඔබේ ගිණුම සදහා ඹබගේ තොරතුරු මේහිදී ලබා දිය යුතුය.

- 01 මේ සදහා ඔබේ සම්පූර්න නමේ මුල නම යේදිය යුතුය.
- 02ඔබේ අවසාන නම යේදිය යුතුය.
- 03මේහිදී ඔබට ඊමේල් ගිණුමේ ප්‍රවේශ නාමයක් යොජනා කල හැකිය.
- 04ඔබගේ ගිණුම සදහා රහස් පදයක් ලබා දේන්න.
- 05එම රහස් පදය නැවත ඇතුලත් කරන්න.
- ශ්‍රි ලංකා ලෙස දේන්න.
- රුපයේ සදහන් වචනය නිවරදිව ලබා දේන්න.
- අවසානයේ මේය එබීමේන් ඊලග පියවරට යන්න.
03)පියවර

- ඉහත පියවරයන් සාර්තකව අවසන් කල විට මේය ලැබේ.මේහි Show me my Account මගින් පහත පරිදි ඔබගේ Gmail inbox වේත පිවිසිය හැක.
