බ්ලොග් සයිට් එකක් සාදා ගැනීම
01) පියවර
ඔබගේ වේබ් බ්‍රව්සර් 1ට www.blogger.com ලෙස ලබා දී Blogspot Home Page වේතට පිවි සේන්න.....
02) පියවර
- එවිට මබට පහත පරිදි Blogspot Home Page ලැබේ.

මේහි..
- 01 ට ඹබ කලින් සාදාගත් gmail ලිපිනය යොදා..
- 02 ට gmai රහස් පදය යොදා බ්ලොග් එක සෑදීම ආරම්භ කරන්න.
03) පියවර

- 1 සහ 3 ස්ථාන වලට tick ලකුන යොදා continue කරන්න
- 2 ට ඔබේ ගෑණු පිරිම භාවය තොරන්න
04) පියවර
- එවිට පහත යදහන් පරිදි Dashboard ස්ථානයට පැමිනේ.මේහි CREATE YOUR BLOG NOW වේතට ඔබගේ බ්ලොග් අඩවිය නිර්මාණය කිරීම අාරම්භ කළ හැකිය.

05) පියවර

- 01 මේහි Blog Title යටතේ ඔබගේ බ්ලොග් තේමාව සැකසිය හැකිය.
- 02 Blog url යටතේ ඔබගේ බ්ලොග් අඩවියට ලිපිනය යෝජනා කළ හැකිය.
- 03 අවසානංය් Continue කරන්න
06) පියවර
- මේහිදී ඔබට භ්ලොග් සයිට් එකට Template එකක් තෝරා ගත හැකිය

- අවසානයේ Continue කරන්න
07) පියවර
- ඉහත පියවර සාර්තකව සිදු කළ විට ඔබට ෆම්වැනි Window එකක් ලැබේ.මේහි Start Blogging click කිරීමේන් ඔබගේ බ්ලොග් අඩවිය හරහා ඔබට අදහස් ප්‍රකාශ කළ හැකිය.

08) පියවර
- ඉහත පියවර වලට පසු මේම වින්ඩෝ එක ලැබේ.
- මේහි ඇති පරිදි විස්තර ඇතුලත් කර publish post කිරීමේන් ඔබ ඇතුලත් කළ විස්තර බ්ලොගය හරහා අන්තර් ජැලයට මුදා හැරිය හැක.

