Team Viewer රිමොට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටූල්


ටීම් වීවර් කියන්නෙ ඇත්තතම කිව්වොත් මෙදවස් වල ගොඩක් දෙනා පාවිච්චි කරන රිමොට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටූල් එකක්.එකෙන් ෆයිල් හුවමාරු කරන්න ,යහලුවන්ට උදවු කරන්න (පිට රටක ඉන්න කෙනෙකු ට උනත්)පුලුවන්.මෙකෙන් කරන්නෙ ඩෙස්ක්ටොප් එක ෂෙයාර් කරන එක . එතකොට එක කොම්පියුටර් එකක ඉඳන් අනෙක් එක සම්පුර්නයෙන් පාලනය කරන්න පුලුවන්.


මෙකෙදි කරන දෙවල් දෙපැත්තෙ ඉන්න දෙන්නාටම පෙනෙන නිසා ආරක්ෂාව ගැන ලොකු ප්‍රෂ්නයක් නැතිඋනත් නොදන්නා කෙනෙක් ගෙන් උදව් ගනිද්දි ප්‍රවෙෂමෙන්. 


මෙතනින් සොෆ්ට් වෙයා එක ඩ්වුන්ලොඩ් කරගන්න.
ඔයාලට ලොග් වෙන්න ඔන කොම්පියුටර් එකටත් මෙකම දාගන්න ඔන .ඒ කියන්නෙ ඔයා යහලුවෙකුට උදව් කරන්න යනවනම් මෙ සොෆ්ට්වෙයාර් එකම එයාගෙ එකටත් දාගන්න ඔන.

මෙක ඉන්ස්ටොල් කර ගනිද්දි ඔප්ෂන්ස් දෙකක් තියෙනව.එකක් තමයි RUN කරන එක.අනෙක ඉන්ස්ටොල් කරන එක .මම කියන්නෙ මෙක ඉන්ස්ටොල් කරන්න එපා විෂේශ හෙතුවක් නැත්තම්.


මෙතන තියෙනවා මෙක පාවිච්චි කරනවිදිහ .මෙක අරන් කියවල බලන්න ප්‍රස්නයක් අවොත් මම උදව් කරන්නම්.
මම ආයෙත් කියන්නෙ මෙකෙන් උදව් ගන්න දන්න අඳුනන විෂ්වාස අය විතරක් සම්බන්ධ කරගන්න.
ජය වේවා!!!


 Amith Prasanna