Google Talk


ජනප්‍රිය ම IM  වෙන්නේ  Google Talk ය . එය www.google.com/talk/ වෙබ් ලින්ක් එක ඔස්සේ ලබා ගත හැකිය . ගූගල් ටෝක් නවතම සංස්කරණය ඔබේ සාමාජිකයන් හා ඔබේ යහළුවන් අතර සන්නීවෙදන කටයුතු පහසුකරන ව්ව්ධ Applications සමන්විතය .
  • Instant Messaging : මෙහිදී Google Talk මෙන් ම Gmail Contact සමග  ද රියල් Time Chat කල හැකිය .

  • Free PC-to-PC voice chat:Google Tal...k ක්ලයන්ට් ඉන්ස්ටෝල් කර ඇති ඕනෑම පරිගණයක සිට එවැනි වෙනත් පරිගණකයක් සමග නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ පහසුව ඇත.


  • Send and Receive Voicemails:ඔබට අවශ්‍ය තැනැත්තා කිසියම් අවස්තාවක සම්බන්ද කර ගත නොහැකි නම් Voice මේල් පණිවිඩයක් යැවිය හැකිය.

  • Unlimited file transfers:ඔබේ හිතවතුන් වෙත Files යැවිය හැකිය.Files ප්‍රමාණයේ හෝ කලාප පළලේ සීමාවක් නොමැත.


  • Gmail notifications on your desktop:ඔබ ගූගල් Talk වෙත Sign කර ඇති විට අලුත් පණිවිඩයක් 
ඇත්නම් ඒ බව කියැවෙන E-Mail එකක් ලැබේ.

Gmail Chat
ගූගල් මගින් නොමිලේ සපයන E-Mail සේවාව වන Gmail ද එම නෙට්වර්ක් එක උපයෝගී කරගෙන චැට් පසුකම සපයනු ලබන අතර එහි විශේෂාංග රාශියකි.

  •  Built-in chat: Gmail වලට චැට් පසුකම ඒකාබද්ද කර ඇත .එබැවින් ඔබට  E-mail හා IM අතර පසුවෙන් මාරු විය හැකිය.

  • Video Chat:උසස් තත්වයේ Video මගින් ඔබේ යහළුවන්ට ඇහුන්කම් දීම හා ඔවුන් දැක ගැනීම කල හැකිය.


  • Voice Chat:ලෝකයේ කිනම් තැනක සිටියත් ඔබේ හිතවතුන්ට PC-to-PC Voice Calls නොමිලේම දිය හැකිය.

  • Invisible Mode:ඔබ යම් කිසි කාර්යයක නියැලී සිටින විට ඔන්ලයින් සිටියදී එසේ නොවන බව අන්‍යන්ට හැගවිමට පුළුවනය.


  • Group Chat:එකවර සමුහයකට චැට් කරන මෙන් ඇරයුම් කිරීමේ පසුවද පවතී.

  • Chat History:ඔබ ගූගල් ටොක්‌ බාවිතා කරන්නේ Gmail Account එකක් ද සමග නම් ඔබ කරන සියලුම Chat’s Gmail යටතේ පිරික්සිය හැකි සංරක්ෂිත ලෙස සුරැකුම් වේයි.


  • Reply by Chat:කිසියම් Contact එකක් මගින් ඔබට Google Talk හෝ Gmail ඔස්සේ Email එකක් එවූ විට ඔහු හෝ ඇය ඔන්ලයින් සිටි නම් චැට් එකක් මගින් පිළිතුරු දිය හැකිය.

ගූගල් ටෝක්ස්වල ඇති තවත් පහසුකමක්‌ නම් YouTube Video සහ Picasa Web Album නැරඹිමට ඇති හැකියාව, එමෙන් ම චැට් කරන අතර Flickr ද  නැරඹිය හැකිය.
ගූගල් Talk’s මගින් IM හා වොයිස් Call සදහා යොදාගන්නේ විවෘත පිරිවිතරකි. එබැවින් හැකියාවක් ඇති ඕනෑම අයෙකුට ගූගල් Talk නෙට්වර්ක් සමග ක්‍රියාත්මක වන applications සකස් කල හැකිය. එමෙන් ම ගූගල් Talk Adium, Pidgin, iChat, Kopete, Psi වෙනි applications සමග ද ක්‍රියාත්මක වෙයි ...


 කසුන් තාරක