ගූගල් පලො කල්ල ඔනි බ්ලොග් එකට දාගමු...




මුලින්ම යන්ට http://www.google.com/friendconnect එකට. ( මේක  ජීමෙල් එකත් එක්ක දෙන උප සේවයක්. ඒකනිසා ජීමෙල් එකවුන්ට එකක් තිබීම අනිවාර්යයි.) හැක් හැක්. ඊටපස්සෙ Get starts කියල තියෙන තැනට කොටන්න. (ජී මේල් එකට ලොග් වෙලා ඉන්නවනම් ගෙට් ස්ටාර්ට් කියල එන්නෙ නෑ) ඊලගට එතනින් ඔයාගෙ ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙතැහැකි. :D :D :D ඊලඟට තමා වැඩේ තියෙන්නෙ.


  • අලුතෙන්ම බ්ලොගර් හැරෙන්න වෙනින් සයිට් එකක් පටන් ගන්න අයට,
ඒ ගොල්ලො එතන තියෙන Add new site කියන කෑල්ලට කොටන්න. ඊලගට ඉතින් ඒකෙ ඒ පොම් කෑල්ල පිල් කොරල ඉස්සරහට යන්න. දෙන විජෙට්ටුව බ්ලොග් එකට දාගත්තම වැඩේ හරි.  :D :D :D


  • පරන බ්ලොගර් එකේ තිබුනු පලො වෙනින් බ්ලොග් එකට අරන් යන අයට,
ඔයාල එකවුන්ට් එකට ලොග් විච්ච ගමන් ඔයාලගෙ වම් අත පැත්තෙ තියෙනව පලොස් අරන් තියෙන බ්ලොග් ලිස්ට් එක. ඒකින් වෙන ටහෙනකට ගෙනියන බ්ලොග් කල්ල තොරන්න. තේරුවාම එතනින් පල්ලෙහාට එනව ඔප්ශන්ස් සෙට් එක. ඒකින් සෙටින්ස්  වලට යන්න. ඊලඟට ඉතින් ඔය පලො අරන් තියෙන url එක එතනින් වෙනස් කොරන්න. :D :D :D සේවු කරල. විජෙට් එක ඉල්ලගන්න. :D :D :D :D


ප. ව.
මං නම් තාමත් blogger වලටම කඹුරනව. wp වල අපිට එලියෙන් තීම් දාන්න බෑ අප්පා.... :/

ප. ප. ව.
wp.com ලෙස නිවැරැදි කල යුතුය..


 Pavithra Weerapperuma