විනාඩි 10 න් java game එකක් අපේ කරගමු..........


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ හැබැඉ මේක  කරන්ට හැම game එකටම බැ මේක කරන්ටනම් ගේම් එකේ image file ටිකක් වැඩි game එකක් හොයා ගන්ට ඕන..තවත් දෙයක් මේ කරන විදිහෙන් game එකේ about එක එහෙමනම් වෙනස් කරන්ට බෑ......මේක හරිම ලේසි වැඩක්...


1> මුලින්ම ඔයාලා phone එකට ඔයාලා  hack කරන්ට  යන ගේම් එක download කරලා ප්ලේ කරල හොදට බලගන්ට ගේම් එක දිහා


2> දැන් යාලුවනේ  computer එකටත් ඒ game එක download කරගන්ට


3> ඕනම කෙනෙක් දන්නව ඇතිනේද winrar වලින් JAR ජාව file එකක් ඕපන් කරන්ට පුලුවම් කියල game file එක open කරන්නැතිව winrara වලින් extract කරගන්ට...


4>දැන් extract ෆෝල්ඩර් එක ඇතුලෙ තියන PNG ෆෝමැට් එකෙන් තියන image file ටික new folder එකකට copy කරගන්ට


5> එතන තියන image file ටික open කරල බලන්ට එතකොට ඔයාල phone එකට
අරම් ප්ලේ කරපු game එකේ තියන image ටික බලාගන්ට පුලුවන්


6> ඊට පස්සේ එකින් එක image file  එක අපිට කැමති විදිහට image එකේ siz එක වෙනස් කරන්නැත්ව  edit කරගන්ට photo shop හරි paint හරි අපි කැමති විදිහට edit කරල PNG ෆෝමැට් එකෙන් වෙනම ෆෝල්ඩර්  එකකට save කරන්ට image වල නම වෙනස් නොකර save කරන්ට(extract කරන විටදි තිබුන නමම තිබිය යුතුය)



7> දැන් ඔයාලා edit කරපු image ටික ඔක්කම download කරපු jar game file එකට ඇදලා දාන්ට නැතිතන් jar game file එක open කරලා add කියන එක ඔබලා edit කරපු file සේරම add අඩ්ඩ් කරන්ට



දැන් වැඩේ හරි ඔයාලගෙ  phone එකට දාලා ප්ලේ කරල බලන්ට ඔයල හදපු game එක කොහොමද කියලා.....


මේවැඩේ හොදෛ කියල හිතෙනවනම් like කරන්ට...................................

Doc Link

 Sanoj Prabath Jayathilaka