ගේමක් නැතිව Nokia s40 theme හදමු......




Hi යාලුවනේ සුබ දවසක් ඔයාල හැමෝටම මම අද් කියලා දෙන්ට යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතිව nokia S40 themes එකක් edit කරන විදිහ හරිම ලේසි කරගන්ට අපිට ඕන ඕන විදිහට කරගන්ට themes එක එඩිට් කරගන්ට පුලුවන් සම්පූර්නයෙන්ම උනත් වෙනස් කරන්ට පුලුවන් මේ විදිහෙන්............................

දැන් වැඩේ පටාන් ගමු......................♣♣♣


1. මුලින්ම ඔයාල edit කරන්ට යන theme එක phone  එකට දාල apply කරල theme එක වෙනස් කරන්ට ඕන විදිහ ගැන හිතෙන් මවා ගන්ට


2. දැන් edit කරන්ට යන theme එක කොම්පියුටර් එකට download කරගන්ට..


3. computer එකට theme එක download කරගත්තහම theme එකේ file format එක තියෙන්නේ .nth කියලා ඔයාල ඔය file format එක rename කරන්ට .rar කියලා 
;-උදාහරන- apple.nth කියන theme එක rename කලහම apple.rar


( file format එක පේන්නැත්තම් folder එක උඩ තියන tools වල folder options වල view කියන  එක clik කරල Hideextensions for known file types කියන එකට තියන ටික් එකේ දාල තියන mark එක අයින් කරල apply කරන්ට  එතකොට හරි)



4.දැන් වැඩේ පටන් ගමු අර java game එක edit කලා වගේම තමයි මේකත් දැන් අපි rename කරගත්ත file එක දැන් winrar flie එකක් අපි ඒක extract කරගන්ට ඕන extract කරගත්තට පසේ ඒ folder එක ඇත්ලේ තියන image file ටික වෙන folder එකකට copy කරගන්ට


5.දැන් ඔයාලට ඕනම විදිහකට ඒ image file වෙනස් කරගන්ට මතක තියාගන්ට කිසිම file එකක නමවත් siz එකවත්  file format එකවත් වෙනස් වෙන්ට බෑ.....( අලුතින් file add කරනවනම් add කරන file එක අපිට add කරන්ට යන image එකේ siz එක nameඑක හා file format වෙනස් කරන image එකට සමාන විය යුතුය)


6.දැන් ඔයාල edit කරගත්ත image file අපි rename කරගත්ත themes file  එකට ඇදලා දාන්ට නැත්තන් open කරල add කරගන්ට (rename කරගත් පසු එය winrar file එකක් නිසා add  කරගතහැක)


7.දැන් theme එක හදලා ඉවරයි දැන් ආපහු .rar ලෙස  rename කරග්ත්ත file format එක  .nth ලෙස rename කරගන
:-උදාහරන-apple.rar remnam කරපසුව apple.nth ලෙස





දැන් theme එක edit කරල ඉවරයි දැන් ඔයාලගෙ phone එකට theme එක දාලා බලන්ට
මේ ක්‍රමය මගින් ඔයාලට nokia s40 ඕනම themes එකක් edit කරන්ට පුලුවන් නිකම් සොෆ්ට්වෙයා download කරල චාටර් කන්ට ඕන නැහැනි................................
(nokia S40 themes සදහා පමනයි)


 Sanoj Prabath Jayathilaka