FM Radio එකේ යන ඒවා රෙකෝඩ් කරමු


යලුවනේ මම පොඩි අත් හදාබැලිල්ලක් කල මටනම් වැඩේ හරි ගිය මමන්ම් මේක කලේ මගෙ phone එකේ fm radio එකෙන් වැඩේනම් සුපිරියටම හරිගියා


මේකට ඕන පරන hand free එකක් අය ඕන Headphone Jack එකක් විතරම ඉ Headphone Jack එකක් නම් එතිම් රුපියල් 15ක් විතර වෙන්නෙ.... දැන් වැඩේ පටන්ගමු...


මුලින්ම පරන hand free එක කපල ටිකක් උඩින්  කපල අර Headpone Jake එක හරි ආකාරව වයර් ගලපලා අමුන ගන්ට  ඒ අටික විතරමඉ මේ වැඩේ කරන්ට අමරු ඊට පස්සෙ phone එක අරගෙන handfree එක ගහල Headpone Jake  එක ගහන්ට ඔයකගෙ කොම්පිටර් එකේ මඉක් (mike) jake  එක ගහන තැනට
ඊට පස්සෙ වැඩේ ගොඩ දැන් එතිම් fm radio එක ඔන් කරල මම පහලින් දාල තියන ලින්ක් එකේතියන sound racord softwear එක download  කරගෙන ඇති තරම් fm එකේ යන ඕනම ජරාවක් racod කරගන්ට 



(ඔයාලට කැමති Record  software එකක් පාවිච්චි කරන්ට )


හරියට තේරෙන්නෙනම් නැතිව ඇති මම photo වගයල් දාලතියනව ඒව බලන්ට්තකොට ටිකක් වැඩේ පහසු වේඉ.... නිකම් සින්දු download කරන්නැතිව මේ වගේ වැඩක් කරලත් බලන්ට 

යාලුවනේ මේක phone එකෙන් විතරක් නෙවේ ඕනම් radio එකකින් කරන්ට පුලුවම් පොඩ්ඩක් හිතන්ටකෝ මටත් කියල දෙන්ට අලුත් වැඩ


Headpone Jack



 Sanoj Prabath Jayathilaka