Facebook ඔයාගෙ කම්පියුටරයෙන් බ්ලොක් කරලා දාන්න...

hi friends....අද මම නියම දෙයක් ගේනවා.මේක නංගිලා ඉන්න අයියලට ගොඩක් හොදයි.මොකද නංගිලා හොරෙම්ම facebook log වෙනවනේ.හික් ....හික් ....exam කරන්න ඉන්න අපි වගේ එවුන්ටත් මේක හොදයි.මම නම් block කරන්නේ නැ මොකද මම exam කලාට නැ වගේ..හරි දැන් වැඩේට බහිමු.

01- notepad එක right click කරලා run as administrator දෙන්න.



02-දැන් තියෙන්නේ hosts File එක open කරගන්න. ( C:\WINDOWS\system32\drivers\etc\hosts )
All Files දෙන්න.නැතිනම් hosts file එක පෙන්නන්නේ නැ.


03-ඊට පස්සේ මම පහලින් දීල තියන code ටික copy කරලා paste කරන්න.

127.0.0.1 www.facebook.com
127.0.0.1 facebook.com
127.0.0.1 ok.facebook.com
127.0.0.1 a.ok.facebook.com
127.0.0.1 facebook.com.au
127.0.0.1 nl-nl.facebook.com
127.0.0.1 facebook.nl
127.0.0.1 www.facebook.nl
127.0.0.1 facebook.com.au
127.0.0.1 login.facebook.com.au
127.0.0.1 www-10-01-snc2.facebook.com
127.0.0.1 www-11-01-snc2.facebook.com
127.0.0.1 www-10-03-ash1.facebook.com
127.0.0.1 www-12-08-ash1.facebook.com
127.0.0.1 www-13-08-ash1.facebook.com
127.0.0.1 static.ak.fbcdn.net
127.0.0.1 login.facebook.com
127.0.0.1 login.facebook.com.nl
127.0.0.1 fbcdn.net
127.0.0.1 www.fbcdn.net
127.0.0.1 fbcdn.com
127.0.0.1 www.fbcdn.com
127.0.0.1 ads.ak.facebook.com
127.0.0.1 static.ak.connect.facebook.co m
127.0.0.1 login.facebook.com


04- දැන් save කරන්න.
05-web broswer එක refresh කරලා facebook යන්නකෝ...ඔන්න දැන් වැඩේ ගොඩ.




 Nirmal Chathura