Facebook ප්‍රොෆයිල් එක බැකප් කරගන්න



hey..friends මම අද නියම දෙයක් ගේනවා ඔයාටල.ඒ තමයි කොහොමද අපේ Facebook profile එකේ Backup එකක් ගන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමු.

01- ඔයාලගේ Facebook account එකට log වෙන්න.
02- දැන් යන්න Account > Account Settings
03- දැන් download a copy දෙන්න.
03- දැන් download දෙන්න.
04- ටික වෙලාවක් යනවා මේකට.පසුව Facebook ඒකෙන ඔයාට e-mail eඑකක් එවයි.

05- පසුව එම e-mail එකේ තියන link ඒකෙන් verify කරගන්න.

06- download කිරීමෙන් පසුව ඔයාගේ මුළු Facebook profile එකම browse කරන්න පුළුවන් "index.html "
click කිරීමෙන්.

මතක තියාගන්න මෙම backup එකේ ඔබේ සියලුම විස්තර තියන නිසා එය ආරක්ෂා කරගන්න.




 Nirmal Chathura