Pdf ලෙස සේව් කර ගන්න MS Office වලට add on එකක්




ඒ පාර මොකද්ද?
MS Office භාවිතා කරන කොට අපි හදන ලිපිය pdf කරල save කරන්න තියෙනව නම් මරු නේද?
මේ දැන් මම දෙන්න යන tool එකෙන් පුළුවන් ඒක කර ගන්න පහසුවෙන්.
හැබැයි මේක මම චෙක් කළේ නම් MS Office 2007 වල තමයි. 2003 වල නම් බෑ ඒත් 2010 වල කොහොමද කියන්න නම් දන්නේ නෑ.
ඔයා මුකුත් කරන්න ඕන නෑ මේක දා ගන්න.
දැන්  MS Word 2007 open කරල මොනව හරි type කරල Menu එකෙන් Save As කියන තැනට යන්න.
දැන් කොහොමද?
 එතනට අළුතින් save as > pdf xps කියල එකක් ඈවිත් නේද?

එහෙනම් මෙතනින් බා ගන්නකො


මේ ගැන දන්න අයට නම් මේව මැජික් නෙවෙයි ඒත් නොදන්න කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.


 Darshana Wimukthi