Showing posts with label General. Show all posts
Showing posts with label General. Show all posts

සොෆ්ට්වෙයා engineer ගැන සරලව ... නොදන්නා අය සදහාමයි !




ඔන්න උසස් පෙල කරල සොෆ්ට්වෙයා engineering course එකක් කරල degree එකත් අරගත්ත කියමුකො. අපි බලමු සොෆ්ට්වෙයා engineer කෙනෙකුගෙ වගකිම මොකක්ද කියල ....
මුලින්ම බලමු degree එක අරගත්තට පස්සෙ අපිට job එක ලැබෙන්නෙ මොන වගෙ company වලද කියල :-

1 . mobitel , dialog , etisalat , ++++ වගෙ company වල.

2. සොෆ්ට්වෙයා company’s වල , VIRTUSA වගෙ company..+++

දැන් ඔය මොන company එකෙ වුනත් සමහර ආවෙනික rules තියනව. අපිට කොහෙ job එක ලැබුනත් අපි පලවෙනි මාස 3 වගෙ කාලය training period එක ලෙස තමයි සැලකෙන්නෙ. එ කාලෙදි මෙයාල අපිව check කරනව කියල කිව්වොත් මම නිවැරදි. එ කියන්නෙ අපෙ අඩු පාඩු , අපෙ කාර්යක්ශමතාවය , අපෙ දක්ශතාවය , මිත්රශිලිත්වය , අපි කරන වැඩ වල නිරවද්ය බාවය එහෙම මෙ මාස 3 කාලය ඇතුලත මෙයාල පරික්ශා කරල බලනව.
ඔන්න දැන් තමයි ප්රදානම දෙ... අර මම කිව්ව මාස 3 ඇතුලත අපි colours පෙන්නල අපෙ ජොබ් එක permanent වුනා කියමුකො. දැන් අපිට company එකෙ IT section එකෙ leader කරන්නෙ නැහැ . ක්රමානුකුලව තමයි අපිට promotion ලැබෙන්නෙ. මෙ සදහා බලපාන ප්රදානතම සාදකය තමයි working experience.
Working experience වැඩි වෙන්න වැඩි වෙන්න පඩියත් වැඩි , . තනතුරත් ඉහල යනව. මොනවද මෙ තනතුරු??

1. Trainee programmer :- අපි මොන institute එකෙන් degree එක ගත්තත් , අපි ලක්ශ කියක් වියදම් කලත් අපිට working experience නැත්තම් අපිට ලැබෙන්නෙ මෙන්න මෙ post එක තමයි. Trainee programmer කෙනෙකුගෙ වගකිම තමයි programme කරන දෙය පිලිබදව නිරික්ශනය කිරිම සහ programmers ලට උදව් කිරිම.

2. Programmer :- මොහුට කිරිමට ඇත්තෙ දෙන ලද pseudo code එක ලිවිම සහ එහි එන errors check කර QC එකට pass කිරිමයි.

3. analyst programmer :- මොහුට තිබෙන්නෙ design එක බලාගෙන pseudo code එක type කිරිමයි. තවද අමාරු programmes ලිවිමටද මොහු වෙත පැවරෙන අතර ලියන ලද programmes check කිරිම ඇරබෙන්නෙ මොහුගෙනි.

4. Assistant Software engineer ( Trainee Software engineer ) :- මොහුට තිබෙන්නෙ උඩ පිරිස විසින් analysis කරන එක design කිරිම සහ design කල පසු එය team එකට දි හැදවිමයි.

5. Team leader :- මොහුට තිබෙන්නෙ ලැබෙන project එකෙ system එක study කර , එයට අනුව අදාල requirements සාදා , process එක document කිරිමයි. තවද තම team එකෙ සාමාජිකයින් හට අදාල වැඩ කොටස පවරා දිමද මොහුගෙ වගකිමයි. කලින් කි Assistant Software engineer ට කිරිමට අපහසු වෙඩ නිම කරනුයෙද team leader විසිනි

6. SOFTWARE project manager :- මෙයා තමයි ලොක්ක . මෙයාට තියෙන්නෙ වැඩ බලන්න. සම්පුර්න වගකිම මොහු වෙත තමයි පැටවෙන්නෙ. ලොකුම ලොකු TL කරන්න අමාරු වැඩක් අවොත් project manager ට අත ගහන්නම වෙනව.
ඔන්න ඔහොම තමයි යාලුවනෙ software engineer කෙනෙකුගෙ steps ටික පදනම් වෙන්නෙ. ලැබෙන පඩිය ඉතින් company එක මත වෙනස් වෙනව යාලුවනෙ. :)




 Supul Dilanka

ගෙදරදීම කැමරාවක් හදමු [ Homemade Camera ]


hi යාලුවනේ මම අද පට්ට දෙයක් හදන හැටි කියලා දෙන්ට හිතුවා මේක ඇවිත් පට්ටම ලේසි සීන් එකක් කට උනත් කරනට පුලුවන්  ගෙදර ඉදලම  හදාගන්ට පුලුලුවම් පොඩි කැමරාවක් හැබැයි මේකේ ගොඩක් හොද photos නම් ගනට බෑ ඒ උනාට කරල බලන්ට මේ වගේ දෙයක් කරල අපිට අපි ගැනම සතු‍ටු වෙන්ට පුලුවම් .. මමනම් හිතන්නේ දැන් ඩිජිටල් කැමරා ඇවිත් තියන නිසා අපි යාලුවෝනම් මේව කරල බලන්නැති වෙයි කමක් නෑ දැනුමට එකතු කර ගන්ට හොද්යි හරි යාලුවනේ දැන් වැඩේ පටාන් ගමු ...
මේකට ඕන දේවල් කියනවනම්................:)



                                           *. සිගරට් පෙට්ටියක් (යාලුවනේ මේක කරන්ටනම් යකඩ සිගරට් පෙට්ටියක් ඕන වෙනවා නැත්තම් ඊට සමාන පෙට්ටියක්)

                                           *. පොඩි යකඩ තහඩු කෑල්ලක් (බියර් ටින් එකකින් කපා ගත් පොඩි යකඩ කෑල්ලක්නම් ගොඩක් ගැලපෙනව )

                                           *. අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලක් ( මෙයා කපාගැනීමේදී අදුරු ස්ථානයක් බාවිතා හරන්ට නැත්නම් එයබාවිතා කිරිමට නොහැකි වෙනවා)
 
                                           *. කලු සෙලෝටේප් රෝලක් ( මේස්දහා කලු සෙලෝටේප් පමනක් බාවිතා කල යුතුය)

 

                                           *. ඉදික‍ටුවක් හා කලුපාට තීන්ත (මේ සදහා කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)
 

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු...................♣♣♣            


 1. මුලින්ම ඔයාලා ගත්ත යකඩ සිගරට් පෙට්ටිය ඇතුල් හොදට හෝද ගන්ට ඕන..


 2. ඊට පස්සේ යාලුවනේ සිගර් පෙට්ටිය ඇතුලෙ ඔයාල ගත්ත තීන්ත එක අරහෙන හොදට  තීන්ත ගාලා වේලෙන්ට තියන්න ඕන ( තීන්ත ගෑමේදී  පෙට්ට්යේ ඇතුලේ පමනක් හොදින් ගාගන්ට ඕන පෙට්ට්ය් ඇතුලේ තනි කලුපාටට ර්හිබිය යුතුය මෙම හිල ටිකක් ලොකුවෙන්ට ඕන)
පහත රූපයේ ආකාරයට:-


 3. දැන් යාලුවනේ යකඩ සිගරට් පෙට්ටිය වහලා පෙට්ටියේ උඩ පැත්තෙන් හරි මැදින් හිලක් විද ගන්ට ඕන (මැද හොයාගැනීමට පහත රූප සටහනේ විදිහට කරන්ට)


3. දැන් යාලුවනේ ඔයාල ගත්ත යකට තහඩු කෑල්ල මැදින් ඉදික‍ටුවක් ආදාරයෙන් කුඩා සිදුරක් හිල් කර ගන්ට ( මෙය ඉතාකුඩා හිලක් විය යුතුය ඉදික‍ටුවේ තුඩ ප්‍රමානයේ)


4. ඊට පස්සේ ඔයාලා හිල් කරගත්ත තහඩු කෑල්ලේ පිටිපස්සහ පැත්ත ඒ කියන්නේ රිදීපාටට තියන පැත්තත් හොදින් තීන්ත ගාගන්ට ( මේසද හාද  කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)

5. දැන් යාලුවනේ ඔයාල හිලක් විදල හදා ගත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට හරියටම සෙට් වෙන විදිහට ඔයාලා කලුපාට කර ගත්ත යකඩ තහඩු කෑල්ලේ පට කරපු පත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට සෙට් වෙන විදිහට තියල  සෙලෝටේප් ගහ ගන්ට ( මෙ සදහා කලුපාට සෙලෝටේප් ම බාවිතා කලයුතුය)

6. දැන් යාලුවනේ ඔයාල සිගරට් පෙට්ටිය ඇරලා ඔයාල කපාගත්ත අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල පෙට්ට්යේ හරි මැදින් තියලා ටේප් කෑලි දෙකක් ගහගන්ට (‍ෆිම් රෝල් පටි කෑල්ල  තියන විටදී අපි විද ගත් හිල පෙට්ටය වහපුවහම ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ හරි මැද විදගත් සිටින සේ සවිකල යුතුට එම පටි කෑල්ල අලවන විටදී ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ මැද්ට හානි නොවිය යුතුය)



7.දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය උඩ ඇති අපි හදාගත් හිල කලු සෙලෝටේප් කෑල්ලක් ගහලා යකඩ සිගරට් පෙට්ටිය වහන්ට (යාලුවනේ අනිවාරයෙන්ම උඩ තියන කුඩා හිල කලු ටේප් එකකින් වැසිය යුතුය)


8. දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය ඇතුලට එලිය යන්නැති වෙනට පෙට්ටිය වටේටම කලු පාට සෙලෝටේප් ගහන්ට ඕන ( ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලට එලිය වැ‍ටුනොත් එය කලු වෙනවා බාවිතා කරන්ට බැරිවෙනවා)


දැන් ඉතිම් කැමරාව හදල ඉවරයි දැන් යාලුවනේ ඔයාලට ගහන්ට ඕන photo එක පැත්තට හරවලා අපි සිගරට් පෙට්ටියේ හදා ගත්ත හිල එක උඩින් ගහල තියන කලුපාට සෙලෝටේප් කෑල්ල එක පාරම ගලවලා තත්පර 4ක් විතර තියල ආඉමත් සෙලෝටේප් කෑල්ල  හිල උඩින් අලවන්ට හැබැයි යාලුවනේ මේකෙන් photo ගහට පුලුවන් හොදට අවුව වැටිල තියන තැන් වලදි විතරයි යාලුවනේ මතක් කරල photo එක ගහල ඉවර උන ගමන් හිල උඩින් කලු ටේප් කෑල්ල අලවන්ට. දැන් යාලුවනේ කලුවර තැනකට ගිහිත් ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල ගලවලා බලන්ට ඔයාල ගහපු photo එක වැදිල ඇති..



යාලුවනේ මට මේක ගැන දැනුමක් ලැබුනේ youtube එකේ වීඩියෝ එකක් මගින් මෙයා ප්‍රථමික මට්ටමේ කැමරාවක් ඔයාලත් කරලා බලන්ට දන්න කෙනෙක් ඉන්නවන්ම් මේකෙ තියන වැරදිගැන මට කියලා දෙන්ට යාලුවනේ........................♣♣♣



 >>>>>>>>>>>>>>>>>>>>>> by SaNoJ PrAbAtH®<<<<<<<<<<<<<<<<<


Link To Doc

 Sanoj Prabath Jayathilaka

ගෙදරදීම Tattoo ගහන Machine එකක් හදාගමු ....


   <<<< කාරුනික ඉල්ලීමයි >>>>
<<මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


hi යාලුවනේ මෙන්න මම අද මරු බඩුවක් හදන හැටි කියල දෙනවා මේකටනම් ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා මේක ඇවිත් tattoo ගහන machine එකක් හරිම ලේසී හදා ගන්ට යාලුවනේ tattoo එකක් අපේ බාශාවෙන් කියනවනම් "පච්චයක්" ගහන්ට ලන්කාවේ ලොකු ගානක් යනවා ගොඩක් සල්ලි නැති අයටනම් මේක ඇත්තමයි help එකක් වෙයි....


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ මේකට අවෂ්ශ දේවල් කියනවනම්..................


                                 * බැටරි කප් එකක් (කඩේ ගැනීමට ඇත rs30 නැතිනම් පරන් සෙල්ලම් බඩුවක බැටරි දමන කෑල්ලක්)

                                 *නැමෙන්නැති කුඩා සිහින් කම්බි කූරක්( මේ කම්බි කූර අග්ගිස්ස උල් කරගත යුතුය ඉදික‍ටු තුඩක් මෙන් තියුනුවිය යුතුය

                                   * ටිකක් ලොකු පෑන් බටය  ( පෑන් කූර ඉවත් කර ගත යුතුය)

                                    * හිල් 4 සහිත කුඩා බොතත්මක් ( මෙම බොත්තමේ ඇති හිල් වලට ඔබ යොදා ගන්නා නැමේන්නැති සිහින් කම්බිය  ඇතුල් කල හැකිවිය යුත්ය)

                                     *කුඩා මෝටරයක් (වෙලද පොලේ මිලදී ගැනීමට සුලු මුදලකට මිලදි ගැනීමට ඇත)

                                     *බැටරි කෑලි 2ක් අවෂ්ශ පරිදි වයර් සහ ගම් ටේප් 

                                     *කුඩා ලීපටි කෑල්ලක් (අගල් 2ක් පමන දිග ලැටිස් ලී පටි කෑල්ලක් ගැනීම ඔබට ලේසිය)

<<<මෝටරය.පෑන, බොත්තම හා , ගම් ටේප්
<<<සිහින් කම්බිය
<<<මෙවැනි කුඩාලී කැබැල්ලක්

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු .............♣♣♣


1. මුලින්ම ඔයාල මෝටරය අරගෙන අරගත්ත ලී පටි කෑල්ලට තියලා හොදින් සෙලෝ ටේප් ගහ ගන්ට (හොදින් ටේප් ඔතා ගත යුතු කිසිම විටකදී මෝටරය හෙලවීමට ඉඩ නැති තරමට හොදින් ටේප් ඔතාගන්ට)


2. ඊට පස්සේ ඔයාල අරගත්ත හිල් 4ක් තිටන් බොත්තම අරගෙන මෝටරයේ කැරෙකවෙන කූරට එක හිලක් ඇතුලට දමා බොත්තමේ හොදින් තදකරන්ට (ඔයාලට පුලුවන්නම් බොත්තම හෙලවෙන්නැති වෙන්ට හොද ගම් ටිකක් ගා ගන්ට)


3. දැන් පෑන් බටය අරගෙන පෑන් බටයේ උඩ පැත්ට (තුඩ තියන පැත්තට විරුද්ද පැත්ත)ඔයාලා හදාගත්ත  මෝටරය හා බොත්තම සවිකරපු ලීය පෑන් බටයේ උඩ පැත්තට මෝටරය  පෑන් බටයෙන් උඩට සිටින සේ තබා පෑන් බටයට හොදින් සෙලෝ ටේප් ගසා සවිකරගන්ට(කිසිම විටකදී මෝටරය කැරකෙවන විටදී පෑන් බටයේ බොතත්ම  නොවැදිය යුතුට)


4.දැන් බැටරි කප් එක පෑනේ මෝටරය හා ලීය සවිකර පැත්තට විරුද්ද පැත්තට  හොදින් සවි කරගන්ට( බටරි දැමීමට ඉඩ ඇති විදිහට සවිකරගන්ට) බැටරි කප් එකෙන් එලියට එන වයර් එක මේටරයට සවිකර එය වැඩද කිය බලන්ට.



5.දැන් ඔයාල ගත්ත සිහින් කම්බියේ අග්ගස්ස අන්ශක 90 වන ආකාරයට පොඩි කෑල්ලක් නමා ගන්ට (පැහැදිලි  නැත්තම් පහත රූපයේ ආකාරයට නවාගන්ට)


  <<<<මේ ආකාරය තිබිය යුතුය

6.  දැන් මෝටරය හා බැටරි කප් එක  සවිකරපු පෑන් බටය අරගෙන  ඒ හරහා ඔබ නවාගත් කම්බිය ඇතුල් කරන්ට(කම්බියේ නවාගත් පැත්ත මේටරය ඇති පැත්තට සිට්න සේ) දැන් කම්බිය එක් පැත්තක් පෑන් බටයේ තුඩ තිබ්ය යුතු පැත්තෙන් එලියට ද කම්බිට නවාගත් පැත්ත මෝටරය තිබෙන පැත්තට තිබය යුතුය....

7. දැන් යාලුවනේ කම්බිය නමාගත් පැත්ත මෝටරය හා බොත්තම තියන තැන තිබිය යුතුට.. දැන් ඔයාල මෝටරය බොත්තම සවිකරපු බොත්තමේ හිලට කෙලින්ම ඉස්සරහ තියන හිලට කම්බියේ නවාගත් කෑල්ල සවිකරන්ට (කිසිම විටකදී සිහින් කම්බියහා බොත්තමේ හිල එකට කර ගම් ගා අලවන්ට එප එය බුරුලට තිබිය යුතුය)



8. දැන් යාලුවනේ කම්බියේ මුල ඒ කියන්නේ පෑනේ තුඩ තිබියයුතු තැනින් එලියට ඇවිත් තියන කම්බි කොටස ඉදික‍ටු තුඩක් මෙන් හොදින් තියුනු වෙනකම් පීරක් බාවිතයෙන් ගා ගන්ට


යාලුවනේ ඔයාල දැන් tattoo machine එක හාදලා ඉවරයි  දැන් ඔයාලා බැටරි කප් එකෙන් එන වයර් දෙක මෝටරයට සවි කරලා බලන්ට ඔයාලා හදපු tattoo machine  මරුවට වැඩ යාලුවනේ(ඔයාලට පහසුවට ඕනනම් පොඩි සුවිච් එකක් සවි කරගන්ට)



යාලුවනේ මේගැන පැහැදිලි කිරීමක් කරනවනම් මෙයින් වෙන්නේ ඔයාලා මෝටරයට  සවි කරපු බොත්තමේ කෙලින්ම තියන හිලට අපි නවා ගත්ත කම්බිය සවිකලේ මෝටරය කැරකෙවන විටදී අපි කම්බිය සවි කල හිල උඩට යනවා පහලට එනවා එය වේගයේන් වේගයේන් එක දිගටම වෙනකොට පෑනේ තුඩ තිබිය යුතු තැන තියන අපි උල් කරගත්ත කම්බියත් වේගයෙන් වේගයෙන් ඉහල පහල යනවා tattoo ගහන machine එකෙත් වෙන්නේ මේටිකමනෙ යාලුවනේ කම්මැලි වෙන්ට එපා මේවගේ දේවල් කරලා බලන්ට අර කතාවක් තියෙන්නේ " කම්මැලියා ගොන් අලියා" කියලත්.....:)

<<<< කාරුනික ඉල්ලීමයි මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


මම tattoo ගහන්ට ගන්න තීන්ත ගැන නම් අහලා නෑ දන්න කෙනෙක් එන්නවනම් මටත් කියන්ට. යාලුවනේ මම හිතනවා මෙය ඔයාලට පැහැදි ඇති කියලා රූපසටහන් සමග තියන නිසා.....................................................................:)))))))))




 Sanoj Prabath Jayathilaka 

ගෙදර ඉඳන් බෝම්බයක් හදමු.....

යාලුවනේ මම මේ කියලා දෙන්ට යනදේ මම කලින් කරල බලලා සාර්තක ප්‍රතිපල අත්කරගත් දෙයක් යාලුවනේ මම මේ කියල  දේන දේ ඔයාලටනම් පොඩ්ඩක්වත් වැඩක් නැති දෙයක් වෙන්ට ඇති ඒත් කවදා හරි ඔයාලට බෝම්බයල් අහු උනොත් මේ මම කියලා දුන්න දේ මතක්වේයි මෙකද බෝම්බයක වෙන්නේ මේදෙයම නිසා එතකොට මේකත් help එකක් වෙයි........................

දැන් අපි වැඩේ පටන් ගමු මේ බෝම්බය හදන්ට ගොඩක් දේවල්නම් ඕන නෑ පොඩ පොඩි බඩු ටිකක් ඕන අවෂ්ශ දේවල්තමෛඉ


                * පෑන් කූර ඉවත් කරපු පෑන් බටයක්
                * ගිනි කූරු 20
                * බැටරි කෑලි 3ක්
                * සිහින් කම්බියක් (වයර් එකකින් ගලවා ගත් එක කම්බි පොටක් සිහින්)
                *අවශ්ය පරිදි වයර්

දැන් වැඩේ පටන් ගමු................................


1. මුලින්ම පිහියක් හරි පොඩි කියත් පටි කෑල්ලක් හරි අරගෙන අගල් හතරක් විතර දිග තියෙන්ට පෑන් බටය කපා ඉවත් කරන්ට


2. ඊට පස්සේ ටිකක් දිග වයර් දෙකක් ගෙන සිහින් කම්බිය මැදට සිටින සේ වයර් දෙක කම්බිය දෙපැත්ට්තෙන් සවිකරගන්ට

 


3. එන් පසු කපගත් පෑන් බටයේ එක් කෙලවරකින් එක වයර් එකක් යවා සිහින් කම්බි පොට පෑන් බටයේ මැදට සිටිනසේ අනිත් කෙලවරින් යවගත් වයරය එලියට ගන්ට


4.දැන් සිහින් කම්බිය මැදට සිටින සේ තියා පෑන් බටයේ එක කෙලවරකින් වයර් එකර හානි නොවන සේ හොදින් වසා ගන්ට (පෑන් බටය ගිනිකුරකට අල්ලා රත් ඌ පසු වයරයට හානි නොවන පරිදි  අතින් තද කරිම ලේසිම ක්‍රමයෛඉ)
දැන් පෑන් බටයෙ එක් කෙලවරක් හොදින් වැසී ඇත් අනිත් කෙලවර විවුර්තව තිබේ 

5. දැන් ගිනිකූරු ටික අරගෙන ගිනිකූරෙහි උඩ ඇති වෙඩි බෙහෙති ටික අතිගලවා හොදින් කුඩුකර පෑන් බටයේ විවුර්තව ඇති අනිත් කෙලවරින් පෑන් බටය  ඇතුලට වෙඩි බෙහෙත්  ටික දමන්න


6.ඉන් පසු පෑන් බටයේ විවුර්තව ඇති කෙලෙවර හොදින් වැසාගත යුතුය පෑන් බටය කේලවර වසන විටදී කිසිම විටකදී වයර් එකට හා සිහින් කම්බි පොටට හානි නොවිය යුතුය ඒ හරහ විද්ලිය ගමන් කල යුතුය (පෑන් බටයේ කෙලවර වසන විටදි  රත් කරපු කියත් පටි කෑල්ලකින් ප්ලාස්ටි පෑන් බටය නියමාකාරව වස ගත හැක මෙහිදී වෙඩි බෙහෙත් ගිනි නොගන්නා විදිහට  මෙය කරයුතුය. ඔබ දන්නා වෙනත් ක්‍රමයක් උවද මෙයට යොදා ගන්ට) සැ.යු- පෑන් බටයේ ඇතුලට වාතය ගමන් නොකරයුතුය


7. දැන් බෝම්බය හදලා ඉවරෛ දැන් ටිකක් ඈතට ගිහිත් වයර් දෙකෙහි කෙලවරට බැටරි කෑලි තුන අල්ලලා බලන්ට ඔයාලා හරියට වැඩේ කරනම් හදපු බෝම්බය පිපිරිය  යුතුය ...........



යාලුවනේ මම් හිතනවා ඔයාලට මම කියපු දේ තේරෙන්ට ඇති කියලා මෙය වෙන හැටි පැහැදිලිකරනවනම්  මෙයෛන් වෙන්නේ අපි පෑන් බටය ඇතුලට දැන්ම්මේ සිහින් කම්බි පොටක් අපි අරගත්ත වරය් දෙක අපි කම්බිය මැදට සිටින සේ දෙපැත්තෙන් වයර් දෙක අමුනපුවහම් මෙය තනි වයර් එකක් වගේ කරන් එක ගෙනියනව . සිහින් කම්බි පොට පෑන් බටය මැදට දාලා ඇතුලට වෙඩි බෙහෙත් දාලා දෙපැත් තෙන්ම වහලා වයර් දෙකට කර්න්ට් එක දුන්නහම එතන වෙන්නේ කරන්ට් එක "ශෝට්" විල්ලක් එතකොට වයර් එකේ තියන දුර්වලම තැන සිහින් කම්බි පොටය එවිටදී සිහින් කම්බිය රත් වෙනවා රත් වෙලා ගින්යන් වෙනවා එවිට ඇතුලේ තියන වෙඩි බෙහෙට් පත්තුවෙලා වාතය එලියට එන්ට තැනක් නැති නිසා පිපිරිමය




ඔබට කවදා හරි  බෝම්බයකට මුහුන දෙන්ට උනොත්  දුවන්ට බලන්ට දුවලවත් බේරෙන්ට බැරිනම් එකට එන Power එක කරන්ට් එක වයර් එක කපන්ට....................


Doc Link

 Sanoj Prabath Jayathilaka 

IPV6 (INTERNET PROTOCOL)

hi....කොහොමද ඔයාලට.ඉන්ටෙර්නෙට් එකේ එක එක වැඩ වලට හොට දාන ලොක්කෝ කස්ටියම මේ ලගදි වැඩකට ඇත ගැහුවා.ඒ ඊලග පරම්පරාවේ වෙබ් තාක්ෂණයක් ගැන අත්හදා බලන්න.හොඳයි අපි කෙලින්ම වැඩේට බහිමු.

IPv6 නම් මෙමෙ තාක්ෂණයට මුල්තැන දුන් ජුනි 08 වැනිදා,World IPv6 Day ලෙස නම් තිබුණා.
අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ ඉතා ක්‍රමවත්ව දත්ත හුවමාරු වීමේ තාක්ෂණ ගණනාවක එකතුවකින්. මේ දත්ත හුවමාරු වෙන්නේ  අන්තර්ජාලය සම්බන්ද නොයෙක් උපාංග අතරය.ඒවා පරිගණක යන්ත්‍ර පමණක් නොවේ.i phone,ipad,notebook,TV, වැනි ගෘහස්ථ උපාංග පවා එයට අයත් වෙනවා. මේ උපාංග අතර නිශ්චිත වශයෙන් තොටතුරු හුවමාරු වෙන්නේ, සැම උපන්ගයකටම එයට පමණක් අවේනික විශේෂ අංකයක් තිබිණ බැවිනි. හරියට නිවසක ලිපිනයක් වැනි මේ අංකය හදුන්වන්නේ IP address කියලයි.

අන්තර්ජාලයට අලුතින් උපාංගයක් එක් වෙන හැම මොහොතකදීම අලුත් IP address එකක් වෙන වෙයි. එහි තේරුම උපාංග වැඩිවෙන්නට-වැඩිවෙන්නට දැනට තියන IP address අඩු වෙනවා යන්නයි.

දැනට අන්තර්ජාලයේදී භාවිතා කෙරෙන්නේ 1981 දී හදුන්වා දුන් IPv4 කියා හදුන්වන IP address ක්‍රමයයි.
එය තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ 32bits ක්‍රමය කියායි.එනම් එමගින් සැපයිය හැකි උපරිම IP address ගණන 2*32 බලයකි. එනම් (4 294 967 296) කි. මෙම IP address කෝටි ම එකසේ ප්‍රයෝජනයට ගන්නට බැරිය.නොයෙක් තාක්ෂණික බාධක නිසා ඉන් 14%ක් අපතේ යයි.

අද තිබෙන තරමට අන්තර්ජාලය මහජනයා අතර ප්‍රචලිත වේ යැයි එහි නිර්මාතෘවරු අසුව දශකයේදී නොසිතුහ.IP address කෝටි 430ක් ප්‍රමාණවත් නොවන දවසක් පහසුවෙන් ළගා නොවෙතැයි ඔව්නේ එදා සිතුවා.එහෙත් අනුව දශකය වන විට IP address හිඟවන දිනය ළග-ළගම එන බව පෙනුනි.එයට විකල්ප ක්‍රම ගැන සොයා බැලුවේ ඒ අනුවය. කව්රුත් පිළිගත් විකල්පය වුයේ අලුත් IP address ක්‍රමයක් ඉදිරිපත් කිරීමයි. එය IPv6ය. 1996 දී එය ඉදිරිපත් කලේ IETF- The Internet Engineering Task Force නම් ආයතනය විසිනි.එය අන්තර්ජාලයේ IP address පිලිබදව කටයුතු කරන,ඇමරිකාවේ අයිකැන් (ICANN- Internet Corporation for Assigened Names and Numbers) ආයතනයේ අනුග්‍රහය ලබන්නෙකි.

IPv6 ක්‍රමය 128bits ක්‍රමයකි.එනම් එමගින් IP address 2*128බලයක ප්‍රමාණයක් ලබාදීමට පුළුවන්. එය ගණනින් ට්‍රිලියන-ට්‍රිලියන-ට්‍රිලියන 340කි.මෙය දැවැන්ත ඉඩකි.කෙතරම් දවන්තද කිව්වොත් මේ ක්‍රමයට අනුව අද ලෝකව සිටින ඕනෙම කෙනකුට IP address කෝටි ලක්ෂයක් ලබාදීමට පුළුවන්. එනම් අද සිටින සැම මිනිසෙක්ම නොයෙක් උපාංග කෝටි ලක්ෂයක් අන්තර්ජාලයට සම්බන්ද කලත්,ඒවා හොදින් ක්‍රියාත්මක වෙනු ඇති.සබැ ලෝකයේ වැඩ ගැන සිතු විට මෙය සිදුවිය නොහැක්කකි.එනිසා තවත් දශක ගණනාවක් මුළුල්ලේ අන්තර්ජාලයට එක් වෙන උපාංග සදහා address ලබාදෙන්නට අලුත් IP address ක්‍රමයට පුළුවන්.
අලුත් IP address ක්‍රමය ලෝකයාට ඉදිරිපත් කාර මේ ගෙවීයන්නේ 15 වැනි අවුරුද්දයි. එනම් තිබෙන IP address අවසන් වී,තවදුරටත් අලුත් උපාංග අන්තර්ජාලයට එක්කල නොහැකි දිනයක් උදා වෙනවය කියා අනතුරු හගවා අවුරුදු 15කි.එහෙත් පිළියම් දීම දිගටම පමවුණි ඒ සමාගම IPv4 මාදිලියේ address ගන්නද වේගයෙන් අඩු වී ගියේය.

අන්තර්ජාලයට එක් කෙරෙන පරිගණක උපාංගවලට IP address ලබාදීමේ ප්‍රධාන අධිකාරිය තිබෙන්නේ ඇමරිකාවේ ICANN සමාගමට වුවත්,ඒ බලය විමාද්‍යගත කොට තිබේ. ඒ ලොව නොයෙක් කලාප වලට IP address ලබාදීම ( Regional Internet Registers ) තුළිනි.අනෙක් අතට අයනා (IANA- Internet Assigned Numbers Authority ) නම් ආයතනයට මේ බලය පවරමනි.ඒ අනුව සාමාන්‍ය ක්‍රමය නම් අයනා ආයතනය විසින් ලොව නොයෙක් කලාප වෙත IP address blocks ලබාදීමයි.

පසුගිය පෙබරවාරි 03 වැනිදා අයනා ආයතනය විසින් විශේෂ උත්සවයකි. IPv4 address ක්‍රමයට අනුව,ඉතිරිව තිබෙන සියලුම IP address කොටස්, ප්‍රාදේශීය ආයතන වෙත නිකුත් කිරීම, එම උත්සවයේදී කෙරිණි. එහි තේරුම එදින බෙදා දුන් එක්කෝටි හැටලක්ෂයක් පමණ වෙන IP address ගණන අවසන් වූ විට පැරණි සංස්කරණයේ IP address නැතය යන්නයි.දැන් අපේක්ෂා කරන්නේ එළබෙන සැප්තැම්බර් මාසය වන විට මෙම IP address සියල්ල යෙදවි අවසන් වනු ඇති බවය.

අලුත් IPv6 ක්‍රමය අවට පසු පැරණි IPv4 ක්‍රමය නැතිව යන්නේ නැත.අලුත් ක්‍රමයට අනුව ලබාදෙන අංක 16කින් යුත් IP address ක්‍රමය වෙනම ජාලයක සේ ක්‍රියාත්මක වේ. පැරණි ක්‍රමයට ලබා දෙන අංක 12කින් යුත් IP address ක්‍රමය වෙනමම ක්‍රියාත්මක වේ.මෙසේ එකිනෙකට සමාන්තරව ක්රියත්මකවෙන ජාල දෙක අතර තොරතුරු විශේෂ ප්‍රවේශ ක්‍රම ( special translator gateways ) වුවමන කෙරේ.ඒ අනුව සැකසු දෘඩාංග සහ මෘදුකාංග සර්වර්ස් පද්දති වලට යෙදවිය යුතුයි. අනෙක් අතට පරිගණක මෙහෙයුම් පද්දති,වෙබ් බ්‍රව්සර් සහ සර්ච් එන්ජින්ද මෙමෙ ඇඩ්රස් ප්‍රොටෝකෝල දෙකටම ගැලපෙන සේ සැකසිය යුතුයි.

ගෙවීගිය කාලය පුරා දෘඩාංග සමාගම් මෙන්ම මෘදුකාංග සමාගම්ද මෙම  dual protocol ක්‍රමයට ගැලපෙන සේ නිපැයුම් කළේය. අද තිබෙන වෙබ් බ්‍රව්සර් ,සර්ච් එන්ජින් මෙන්ම  වින්ඩෝස් , මැක් සහ උබුන්ටු වැනි මෙහෙයුම් පද්දිති IPv6 protocol එකට ගැලපෙන සේ සැකස තිබේ. දැන් තිබෙන්නේ මේවා සමග IPv6,IP address ක්‍රමය ක්‍රියාත්මක කිරීමය.

පසුගිය ජුනි 08 වැනිදාකලේ එයයි. එදින පුරාම Microsoft,Yahoo,Facebook,cisco යනාදී ප්‍රමුක සමාගම් ගණනාවක් IPv6 address ක්‍රමය ක්‍රියාත්මක කාර බැලුවේය.
කෙසේවෙතත්  තමන්ගේ පරිගණක සහ වෙනත් උපාංග අලුත් IP address ක්‍රමය පිළිගන්නට සුදානම් ඒවාද කියා සොයා දාන ගැනීමට මහජයාට පුළුවන්. ඒ සදහා www.test-ipv6.com  ගිහින් විමසා දැනගන්නට හැකියි






 Nirmal Chathura 

හැක් කරමුද ?





ඇත්තටම හැක් කරන්න පුලුවන්ද ? ඇයි ඔයාල හැක් කරන්න හදන්නේ.ගොඩක් ය හිතන්නේ හැකින්ග් කිව්වම FACEBOOK එකේ කගේ හරි ACCOUNT එකකට හොරෙන් LOG වෙනවා කියන එකනේ..


ඇත්තටම ඇයි කාගෙවත් දේවල් හොයන්න යන්නේ.ඔයාල හැක් වෙන්නේ ඉල්ලගෙන


.  මේකනේ  යාලුවේ ගොඩක්  අය ඉතින් මේ හැක් කරනවා කියල කරන්නේ මොකක්හරි ETHICAL TOOL වලින් කරන එකට.PACKET CAPTURE කරන අය හිතන්නේ එයාල තමා හැකර්  ල කියල  


.හැකින්ග් කියල දෙන කිසිම ලින්ක් එකක් ඔපෙන් කරන්නවත් යන්න එපා.ඔයාල දන්නේ නැති උනාට ඔයාගේ DETAILS BACKUP කරගන්නවා ..අනික හැකින්ග් දන්නා කෙනා කවදාවත් සද්දේ ගෙන යන්නේ නෑ


ඇත්තටම හැකින්ග් දන්නා කෙනා මම දන්නා විදයට හොඳම මොළකාරයෙක්.


BILL GATES  WINDOWS  අලුත් එකක් හදල කරන දේ දන්නවද ? 


ඉස්සල්ලම MICROSOFT එකෙන් LEAK කරනවා.
 එකට හේතුව එයාල ලෝකේ ඉන්න හකෙර්ස් ලට OPEN INVITE කරනවා පුලුවන්නම් අපේ අලුත් මෙහෙයුම් පද්දතිය හැක් කරන්න කියාල .
ඇයි එහෙම කරන්නේ ...එකට හේතුව MICROSOFT එක එතකොට TRACE කරගන්නවා කොහෙන්ද SOFTWARE EKE WEEK POINT ත්යිඑන්නේ කියල...
ඉතින් දැන් හිතන්න pPREOFFCIONAL HACKER කෙනෙක් වෙන්න SOFTWARE ENG පිළිබද හොඳ දැනුමක් ඕනේ..එය තමා සුපිරි වැඩකාරයා..





 Praveen Rangana 

LGA 1366, LGA 1156, LGA 1155


අලුතෙන් අපු core i series එකේ කලින් තිබුණු Pentium, Core 2 series වලට වඩා Hard ware පැත්ත ගොඩක් වෙනස් උන. අපේ රටේ ගොඩ දෙනෙක්ට මේගැන හරි අදහසක් නැ.

Pentium 4, Core 2 duo, Core 2 Quad වල තිබුනේ එකම Processor  socket එකක් LGA 775. නමුත් Core i series  එකේ මේක වෙනස්. LGA 1366, LGA 1156, LGA 1155 කියන socket තුනම දැනට පාවිච්චි වෙනවා. අනිත් කරනේ Core i series එකේ ඉදල සමහර Processor  ඇතුලටම කලින් on-board තිබුණු graphic  chip  එකත් දැම්මා.

LGA 775 on-board  graphic  තීන motherboard  එකක් ගත්තම motherboard  එකේ Graphic පහසුකම තිබ්බා. නමුත් Core i series එකේ ඉදල මේ පහසුකම තීන්නේ motherboard  එකේ නෙමේ Processor  එකේ. අනිත් කරුණ Processor  එකෙන් මේ graphic  පහසුකම ලබාගන්න එකට හරියන motherboard  එක තෝරාගන්න ඕනේ, එහෙම නැති උනොත් වෙන්නේ අලුතින් වියදම් කරලා separate  VGA  card එකඟ ගහන්න වෙන එක.

LGA 1366 කියන  socket එක තීන motherboard  එකට මේ ප්‍රශ්නේ නැ. එත්  LGA 1156, LGA 1155 කියන socket තීන motherboard  වලට ඒ වෙනස බලපානවා. මේ socket දෙකේම Processor  එකෙන් දෙන graphic  පහසුකම ලබාගන්න පුළුවන්, බැරි motherboard  තීනවා.


LGA 775 socket එක තීන motherboard ගැන අව්ලක් නැතුව ඇති. ඒ motherboard වලට සමහර Pentium 4,  සමහර processer වල ඉදල core 2 extreme  වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.(Chip set අනුව Pentium 4, core 2 extreme processors support වීම වෙනස් වෙන්න පුළුවන්) නමුත් socket එකේ වෙනසක් වෙන්නේ නෑ.

අද කියන්න යන්නේ LGA 1366, LGA 1156, LGA 1155 socket වලින් ලොක්කා වෙන LGA 1366 socket එක තීන motherboard  ගැන.  LGA 1366 මේ motherboard වල කැපීපෙනෙන වෙනසක් තීනවා අනිත් ඒවාට වඩා.මේ socket එක තීන හැම motherboard  එකකම ram slots 6ක් තීනවා. අනිත් motherboard වල තීන්නේ 2ක් නැත්නම් 4ක්  (server motherboard අරුණම). අනිත් කාරණේ මේ motherboard වලට ගැලපෙන processor වල graphic chip එක දාල හදල එන්නේ නෑ. ඒ කියන්නේ මේ වර්ගයේ motherboard එකක් ගන්නවානම් අනිවාර්යයෙන්ම separate vga card එකක් ගන්න වෙනවා.මේ motherboard වල තීන්නේ එකම chip set එකක් X58 කියල මේක වෙනස් උනේ නෑ.මේකට support කරන processor වල අංක.
  • i7 970, 930, 940, 950, 960 (4 cores )
  • i7 970 (6 cores) 
  • i7 extreme edition  i7 965, 975 (4 cores )
  • i7 extreme edition  i7 980X, 990X (6 cores )
දැන් මේක බලලා අපිට හිතෙනවා ඇති, ඇයි අපිට කියන්න පුළුවන්නේ මේකට support කරන්නේ core i7 series එකේ processes කියල. අපිට එහෙම කියන්න බෑ. මේ වෙනකොට LGA 1156, LGA 1155 යන socket වලට support කරන i7  processors  තීනවා. 
LGA 1366, LGA 1156, LGA 1155 මේ හැම motherboard එකකටම හරියන්නේ DDR3 ram.


LGA 1156 මේ socket එකට එනකොට තමයි ප්‍රශ්න මතු වෙන්නේ. මේ වර්ගයේ motherboard වලට ගැලපෙන processor වල graphic chip එක දාල එවන ඒවා වගේම නැති ඒවත් තීනවා. ඒකනිසා බොහොම පරිස්සම් වෙන්න වෙනවා. අපිට පිටතින් බලලා processor  එකේ built -in  graphic තීනවද නැද්ද කියල කියන්න බෑ. එක කියන්න වෙන් processor number එකෙන්. මේ සොච්කෙට් එකේ තීන motherboard ප්‍රධාන වශයෙන් වර්ග දෙකෙක් තීනවා on -chip (Graphic chip එක තීන්නේ processor එකේ නිසා)  graphic  පහසුකම ලබාගන්න පුළුවන් හා ලබාගත නොහැකි motherboard  විදිහට. දැනට chipset වර්ග 4 මේ socket එක තීන motherboard වල තියෙන්න පුළුවන් එහෙම නැති වෙන්නත් පුළුවන්.. H55, H57, P55, Q57. Chipset අංකය පිටතට පෙන්නේ නැති උනත් motherboard පෙට්ටියේ බොහෝවිට මේ අංකය බලාගන්න පුළුවන්, motherboard අංකය බොහෝවිට තීන්නේ මේ Chipset අංකයට තව අකුරු ඉලක්කම් එකතු කරලා.  මේ හතරෙන් P55 chipset එක දාල හදන motherboard වල විතරයි on -chip graphic පහසුකම ලබාගන්න හැකියාවක් නැත්තේ. ඒ කියන්නේ මොන processor එක ගැහුවත් separate vga ගහන්න වෙනවා. මම කියන්නේ මේ වගේ motherboard එකක් පාවිච්චි කරනවානම් graphic chip එක නැති processor එකක් තෝරාගන්න.processor එක ඇතුලට graphic chip එක දන්නේ ඒ processor එකේ තීන cores ගණන අඩු කරලා. ඉතින් performance සලකියුතු මට්ටමකට අඩුවෙනවා. දැන් H55, H57, Q57 chipset තීන motherboard  ගත්තම මේ motherboard  වලට LGA 1156 socket  එකට දාන්න පුළුවන් ඕනේ processor එකකට මේ  motherboard  වැඩකරනවා. දැන් ප්‍රශ්නයක් එනවා ඇති graphic chip එක නැති processor එකක් මේකට දැම්මොත් මොකද වෙන්නේ කියල, අපිට අයෙත් separate  vga card එකක් ගහන්න වෙනවා.වියදම් වෙන මුදල අඩුකරගන්න කියල කරන වැඩේ නිසා තවත් වියදම වැඩි වෙනවා. මේ ප්‍රශ්නේ වෙන්නේ අපිට මේ processor පිටතින් බලලා graphic chip එක තිනවද නැද්ද කියල කියන්න බැරි නිසා. processor number එකෙන් තමයි මේක කියන්න වෙන්නේ.
  • i7-860, 860S, 870, 870S, 875K, 880 (4 cores)
  • i5-650, 655K, 660, 661K, 670, 680 (4 cores)
  • i5-750, 750S, 760 (2 cores, integrated graphics)
  • i3-560, 550, 540, 530 (2 cores, integrated graphics)
මේක බලුහම තේරෙනවා ඇති අපි කොහොමද processor එකයි එකට ගැලපෙන motherboard  එකයි තෝරාගන්න ඕනේ කියල. i7 හෝ i5 600 series processor එකක් නම්  P55 Chipset එක තීන motherboard එකකුත් i5 700 series හෝ i3  processor එකක් නම්  H55, H57, Q57 Chipset එක තීන motherboard තෝරාගන්න ඕනේ කියල පැහැදිලි ඇති.
                                               


 Vidhura Ranatunga