Showing posts with label Tricks. Show all posts
Showing posts with label Tricks. Show all posts

ටයිප් නොකර ටයිප් කරමුද ? | Hand writing to text


ටයිප් කරන්න කම්මැලිද? ගොඩක් ටයිප් කරන්න තියෙනවද? ටයිප් නොකර ටයිප් කරමු. තේරුනේ නැහැ නේද?. මේක Optical Character Recognition සොෆ්ට්වෙයාර් එකක්. මේකට පුලුවන් අත් අකුරු ටෙක්ස්ට් ඩොකියුමෙන්ට් එකක් බවට හරවන්න.(hand written text to editable text converter)

(1) මේ සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් 
බාගන්න.


(2)දැන් ටයිප් කරන්න තියෙන ඩොකියුමෙන්ට් එක ලස්සන අත් අකුරින් පැහැදිලිව ලියා ගන්න.

( only for english, not working for sinhala)

(3) එම ඩොකියුමෙන්ට් එක ස්කැන් කරගන්න.

(4) softwriting කියන ඔයා බාගත්ත සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරලා ඒකට ස්කැන් කරගත්තු ඉමේජ් එක ඉම්පොර්ට් කරගන්න.

(5)දැන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමෙන් එම ස්කැන් කරගත් අත් අකුරු editable text එකක් බවට පත් කරගන්න පුලුවන් ( can be converted to text which can be edited by microsoft word)

තව එකක් මේ සොෆ්ට් එක trial versionඑකක් (14 days trial) නිසා කාලය වැඩිකරගන්න ටයිම් ස්ටොප්පර් (time stopper) කියන සොෆ්ට් එකෙන් පුලුවන්
Time stopper සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් බාගන්න



මෙන්න තියෙනවා සිංහල අකුරු වලටත් ocr කරන්න පුළුවන් විදියක් 





  Saman Dheeranath Jayasena

කැඩුන Phone එකෙන් රොබෝ කෙනෙක් හදමු .....


Hi යාලුවනේ මෙන්න අද ගෙනාවා පට්ට fun එකක් ගන්ට පුලුවන් වැඩ කෑල්ලක් මේකනම් හරිම ලේසී යාලුවනේ ඒ වගේම පට්ටම fun යාලුවනේ මේක ඇවිත් පොඩි "රොබෝ" කෙනෙක් හදාගන්ටත් ලේසී ඔයාලගෙ  කෙල්ලත් එක්ක එහෙම වලියක් දාගෙන phone එක එහෙම පොලවෙ ගහපු අය ඉන්නවනම් මේවැඩේ තවත් ලේසී....

මේකට අවෂ්ශ දේවල් කියනවනම්......


                        *. පරන දත් බුරුසුවක්(Toothbrush)
                        *. පොඩි ඔරලෝසු බැටරි 1  V.3 "වෝල්ට් 3නේ" ( වෙලද පොලේ මිලදී ගැනීමට ඇතැහෙමත් නැතිනම් computer  අයින් කරපු පරන CMOS battery 3V "සීමෝස් බැටරියක්)
                        *.vibrating මෝටරයක් ( පරන phone එක කින් ගලවා ගත් එකක් හෝ phone shop එකකින් සුලු මුදලකට ගත හැක)
                        *. ගම් ටේප්
<<පරන දත් බුරුසුවක්
<< පොඩි ඔරලෝසු බැටරි 1ක්  3V 
<<vibrating මෝටරයක්
<< ගම් ටේප්


දැන් වැඩේ පටන් ගමු යාලොවනේ.........;)


1. මුලින්ම ඔයාලා ගත්ත දත් බුරුසුව කපාගන්ට ඕනේ කපාගත් දී දත් බුරුසුවේ කෙදි තියන ටිකට පහලින් මිට හරියෙන් කපාගත යුතුය (පහත රූපයේ ඇති අයුරින්)


2. දැන් කපාගත් දත් බුරුසුවේ මිට ඉවත් කර කෙදි ඇති කොටස අරගෙන එහි උඩ පැත්තේ   (දත් බුරුසුවේ කෙදි නැති පැත්තේ)   ඔයාලා අර ගත්ත vibrating මෝටරය හොද ගම් එකක් බාවිතාකර හොදින් අලවා ගන්ට   (අලවා ගැනීමේදී  vibrating මෝටරයේ විදුලිය දිය යුතු පින් 2 උඩට සිටින සේ අලවාගන්ට )   එහෙමත් නැතිනම් හොදින් කම්බියක් ආදාරයෙන් බැද ගන්ට  කිසිම විටකදී vibrating මෝටරය දත් බුරුසුවේ වදින් නැති අයුරින් හා හෙල්ලෙන්නේ නැති අයුරින් අලවාගත යුතුය 


 සැ. යු:-(vibrating මෝටරය සවිකිරීමේදී  මෝටරයේ ඉදිරියේ ඇති යකඩ කෑල්ල දත්බුරුසුවෙන් පිටතට සිතින සවිකරයුතුය)



3.දැන් ඔයාලා ගත්ත වෝල්ට් 3 (3V) ඔරලෝසු බැටරියට දෙපැත්තෙන් පොඩි වයර් දෙකක් තියාලා "+  දන්"  හා  "-  සෘණ" සම්බන්ද වන පරිදි සෙලෝ ටේප් කෑලි දෙකක් අලවා ගන්ට ( එවිට් බැටරියේ ඇත් විදුලිය වයර් දෙක යොදා පාවිච්චි කල හැකිවිය යුතුය "" ඔබට මෙය කරගැනීමට අපහසුනම් ඒ ගැන දැනුමක් ඇති කෙනෙක්ට කියා කරගන්ට"")


4.වයර් දෙක සවිකරපු වෝල්ට් 3 (V.3)නේ ඔරලෝසු බැටරිය දත් බුරුසුවේ මෝටරයට ලගින්ම සවිකරන්ට ( හොදින් සවිකල යුතුය එය ගම් හා පමනක් අලවන්ට කිසිම විටකදී කම්බියක් බාවිතා නොකරන්න)


හා හා යාලුවනේ දැන් ඔයාලා පුන්චි රොබෝ හදලා ඉවරයි දැන් ඉතින් තියෙන්නේ ඔරලෝසු බැටරියෙන් එන වයර් 2 ක vibrating මෝටරයේ තියන විදුලිය දෙන පින් 2කට හයි කරල දත් බුරුසුවේ කෙදි තියන පැත්ත බිම තියල බලන්ට වෙඩිකාපු ඌරා වගේ හැම තැනම දුවනවා මාරම fun ..........


යාලුවනේ මෙය වෙන හැටි කියනවනම් අපි ගත් දත් බුරුසුවක් කපල ඒකේ කෙදිනැති පැත්තට vibrating මෝටරය හයි කරලා කරන්ට් එක දුන්නහම vibrating මේටරය කැරකෙවෙනවා  එතකොට දත් බුරුසු කෑල්ල දෙධ්රීමකට ලක්වෙනවා එතකොට දත් බුරුසු කෑල්ලේ ඇති කෙදි රටාවක් ආකාරයට හෙලවීමට ලක් වෙනවා මේවගේ  අදික වේගයෙන් වෙනකොට දත් බුරුසු කෑල්ලේ බර අඩු නිසා එහා මේහා ගමන් කරනවා යාලුවනේ...................


මම හිතනවා රූප සටහන් තිබෙන නිසා ඔයාලට මේක පැහැදිලි ඇති කියල.. :)



 Sanoj Prabath Jayathilaka 

ගේමක් නැතිව Nokia s40 theme හදමු......




Hi යාලුවනේ සුබ දවසක් ඔයාල හැමෝටම මම අද් කියලා දෙන්ට යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතිව nokia S40 themes එකක් edit කරන විදිහ හරිම ලේසි කරගන්ට අපිට ඕන ඕන විදිහට කරගන්ට themes එක එඩිට් කරගන්ට පුලුවන් සම්පූර්නයෙන්ම උනත් වෙනස් කරන්ට පුලුවන් මේ විදිහෙන්............................

දැන් වැඩේ පටාන් ගමු......................♣♣♣


1. මුලින්ම ඔයාල edit කරන්ට යන theme එක phone  එකට දාල apply කරල theme එක වෙනස් කරන්ට ඕන විදිහ ගැන හිතෙන් මවා ගන්ට


2. දැන් edit කරන්ට යන theme එක කොම්පියුටර් එකට download කරගන්ට..


3. computer එකට theme එක download කරගත්තහම theme එකේ file format එක තියෙන්නේ .nth කියලා ඔයාල ඔය file format එක rename කරන්ට .rar කියලා 
;-උදාහරන- apple.nth කියන theme එක rename කලහම apple.rar


( file format එක පේන්නැත්තම් folder එක උඩ තියන tools වල folder options වල view කියන  එක clik කරල Hideextensions for known file types කියන එකට තියන ටික් එකේ දාල තියන mark එක අයින් කරල apply කරන්ට  එතකොට හරි)



4.දැන් වැඩේ පටන් ගමු අර java game එක edit කලා වගේම තමයි මේකත් දැන් අපි rename කරගත්ත file එක දැන් winrar flie එකක් අපි ඒක extract කරගන්ට ඕන extract කරගත්තට පසේ ඒ folder එක ඇත්ලේ තියන image file ටික වෙන folder එකකට copy කරගන්ට


5.දැන් ඔයාලට ඕනම විදිහකට ඒ image file වෙනස් කරගන්ට මතක තියාගන්ට කිසිම file එකක නමවත් siz එකවත්  file format එකවත් වෙනස් වෙන්ට බෑ.....( අලුතින් file add කරනවනම් add කරන file එක අපිට add කරන්ට යන image එකේ siz එක nameඑක හා file format වෙනස් කරන image එකට සමාන විය යුතුය)


6.දැන් ඔයාල edit කරගත්ත image file අපි rename කරගත්ත themes file  එකට ඇදලා දාන්ට නැත්තන් open කරල add කරගන්ට (rename කරගත් පසු එය winrar file එකක් නිසා add  කරගතහැක)


7.දැන් theme එක හදලා ඉවරයි දැන් ආපහු .rar ලෙස  rename කරග්ත්ත file format එක  .nth ලෙස rename කරගන
:-උදාහරන-apple.rar remnam කරපසුව apple.nth ලෙස





දැන් theme එක edit කරල ඉවරයි දැන් ඔයාලගෙ phone එකට theme එක දාලා බලන්ට
මේ ක්‍රමය මගින් ඔයාලට nokia s40 ඕනම themes එකක් edit කරන්ට පුලුවන් නිකම් සොෆ්ට්වෙයා download කරල චාටර් කන්ට ඕන නැහැනි................................
(nokia S40 themes සදහා පමනයි)


 Sanoj Prabath Jayathilaka 

විනාඩි 10 න් java game එකක් අපේ කරගමු..........


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ හැබැඉ මේක  කරන්ට හැම game එකටම බැ මේක කරන්ටනම් ගේම් එකේ image file ටිකක් වැඩි game එකක් හොයා ගන්ට ඕන..තවත් දෙයක් මේ කරන විදිහෙන් game එකේ about එක එහෙමනම් වෙනස් කරන්ට බෑ......මේක හරිම ලේසි වැඩක්...


1> මුලින්ම ඔයාලා phone එකට ඔයාලා  hack කරන්ට  යන ගේම් එක download කරලා ප්ලේ කරල හොදට බලගන්ට ගේම් එක දිහා


2> දැන් යාලුවනේ  computer එකටත් ඒ game එක download කරගන්ට


3> ඕනම කෙනෙක් දන්නව ඇතිනේද winrar වලින් JAR ජාව file එකක් ඕපන් කරන්ට පුලුවම් කියල game file එක open කරන්නැතිව winrara වලින් extract කරගන්ට...


4>දැන් extract ෆෝල්ඩර් එක ඇතුලෙ තියන PNG ෆෝමැට් එකෙන් තියන image file ටික new folder එකකට copy කරගන්ට


5> එතන තියන image file ටික open කරල බලන්ට එතකොට ඔයාල phone එකට
අරම් ප්ලේ කරපු game එකේ තියන image ටික බලාගන්ට පුලුවන්


6> ඊට පස්සේ එකින් එක image file  එක අපිට කැමති විදිහට image එකේ siz එක වෙනස් කරන්නැත්ව  edit කරගන්ට photo shop හරි paint හරි අපි කැමති විදිහට edit කරල PNG ෆෝමැට් එකෙන් වෙනම ෆෝල්ඩර්  එකකට save කරන්ට image වල නම වෙනස් නොකර save කරන්ට(extract කරන විටදි තිබුන නමම තිබිය යුතුය)



7> දැන් ඔයාලා edit කරපු image ටික ඔක්කම download කරපු jar game file එකට ඇදලා දාන්ට නැතිතන් jar game file එක open කරලා add කියන එක ඔබලා edit කරපු file සේරම add අඩ්ඩ් කරන්ට



දැන් වැඩේ හරි ඔයාලගෙ  phone එකට දාලා ප්ලේ කරල බලන්ට ඔයල හදපු game එක කොහොමද කියලා.....


මේවැඩේ හොදෛ කියල හිතෙනවනම් like කරන්ට...................................

Doc Link

 Sanoj Prabath Jayathilaka  

FM Radio එකේ යන ඒවා රෙකෝඩ් කරමු


යලුවනේ මම පොඩි අත් හදාබැලිල්ලක් කල මටනම් වැඩේ හරි ගිය මමන්ම් මේක කලේ මගෙ phone එකේ fm radio එකෙන් වැඩේනම් සුපිරියටම හරිගියා


මේකට ඕන පරන hand free එකක් අය ඕන Headphone Jack එකක් විතරම ඉ Headphone Jack එකක් නම් එතිම් රුපියල් 15ක් විතර වෙන්නෙ.... දැන් වැඩේ පටන්ගමු...


මුලින්ම පරන hand free එක කපල ටිකක් උඩින්  කපල අර Headpone Jake එක හරි ආකාරව වයර් ගලපලා අමුන ගන්ට  ඒ අටික විතරමඉ මේ වැඩේ කරන්ට අමරු ඊට පස්සෙ phone එක අරගෙන handfree එක ගහල Headpone Jake  එක ගහන්ට ඔයකගෙ කොම්පිටර් එකේ මඉක් (mike) jake  එක ගහන තැනට
ඊට පස්සෙ වැඩේ ගොඩ දැන් එතිම් fm radio එක ඔන් කරල මම පහලින් දාල තියන ලින්ක් එකේතියන sound racord softwear එක download  කරගෙන ඇති තරම් fm එකේ යන ඕනම ජරාවක් racod කරගන්ට 



(ඔයාලට කැමති Record  software එකක් පාවිච්චි කරන්ට )


හරියට තේරෙන්නෙනම් නැතිව ඇති මම photo වගයල් දාලතියනව ඒව බලන්ට්තකොට ටිකක් වැඩේ පහසු වේඉ.... නිකම් සින්දු download කරන්නැතිව මේ වගේ වැඩක් කරලත් බලන්ට 

යාලුවනේ මේක phone එකෙන් විතරක් නෙවේ ඕනම් radio එකකින් කරන්ට පුලුවම් පොඩ්ඩක් හිතන්ටකෝ මටත් කියල දෙන්ට අලුත් වැඩ


Headpone Jack



 Sanoj Prabath Jayathilaka

පෙම්වතා පෙම්වති එවන කෙටි පණිවිඩ Inbox එකේ තියෙද්දී හැමෝටම පේනවද? එහෙනම් හංගමු!



හරි මම දැන් කියන්න යන්නේ තවත් වැදගත් ජංගම දුරකථන මුදෘකාංගයක් ගැන.මේක හුගක් වැදගත් වෙයි පෙම්වතුන් පෙම්වතියන්ට.හරි මේකෙන් කරන්නේ මෙච්චරයි.
  1. මුලින්ම http://www.mumcode.com වෙබ් සයිට් එකෙන් MumSMS මුදෘකාංගය බාගත කරගන්න.
  2. එය කොහොම හරි ඔබගේ ජංගම දුරකතනට යවාගෙන Install කරගන්න.
  3. කෙල උනනේද? මොකද මේක අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා වැටුන නේ.බය වෙන්න එපා.එකේ Option එකට ගිහින් Register එක ඔබන්න.
  4. දැන් අංකයක් ඉල්ලුව නේද? එතනට 00000 හරි 25524 හරි දෙන්න.දැන් වැටෙන්න ඇති Registerඋනා කියලා.ජංගම දුරකථනය Restart කරන්න කියලා වැටෙන්න ඇති.හරි දැන් Restart කරන්න ඔබගේ ජංගම දුරකථනය.
  5. දැන් දුරකථනය පණ ගැන්වූ පසු ඔබ මුදෘකාංගයට ගොස් එහි ඇති Option ඔබා එහි Profile වෙත යන්න.
  6. දැන් එතන Hide all: Black කියන එක ක්ලික් කිරීමෙන් ලැබෙන පොඩි Box එකෙන් Personalise තෝරාගන්න.
  7. ඊට පසුව ලැබෙන Menu එකෙන්  1 Hide! If other side කියන එක තේරී තිබෙන්නේ NOT In the list කියන එකනම් එය In the list කියන එකට මාරු කරලා OK කරන්න.
  8. දැන් Back වෙන්න.දැන් නැවතත් Hide all: Black කියන තැනට පැමිණ තිබේ.
  9. දැන් නැවතත් එහි Option කියන එක ක්ලික් කර එහි එන Box එකෙන් Modify list කියන එක තෝරන්න.
  10. එහිදීද පෙර පරිදිම Option තෝරා ඔබට අනිත් අයගෙන් සැගවිය යුතු කෙටි පණිවිඩ එවන කෙනාගේ අංකය ඇතුළු කරන්න.(උදා:Add phone number ගොස් 0777123456 ලෙස සදහන් කොට Ok කරන්න.)
  11. දැන් නැවත Back වෙන්න.අයිත් අවේ Hide all: Black කියන තැනට.එතනිනුත් අයිත් Back වෙන්න.
  12. දැන් ඔබ නැවත Option තෝරා ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන්න.
  13. දැන් නැවත Option ඔබලා Enable monitor කියන එක ක්ලික් කරන්න.දැන් ඔබගේ ජංගම දුරකතනයේ ඉහල Monitor On කියලා වැටිලා ඇති.
  14. දැන් එහි තිබෙන Inbox, Outbox or Sent, Draft,My folder වෙත එකින එක Hide වී ඇතිනම් එයට ඉදිරියෙන් Lock එකක සලකුණක් වැටිලා ඇති.
මෙය බාවිතා කිරීමට හැකි ජංගම දුරකථන මාදිලි පහත දැක්වේ.

Nokia C6-01,Nokia C7-00,Nokia E7-00,Nokia N8, Nokia 5228, Nokia X5-01, Nokia E73 Mode, Nokia C5-01, Nokia X5-00, Nokia C6-00, Nokia E5-00, Nokia 6788i, Nokia 5230 Nuron, Nokia C5-00,Nokia 5235 Comes With Music Edition, Nokia 6700 slide, Nokia 6788, Nokia X6-00, Nokia N97 mini, Nokia 5230, Nokia 6760 slide, Nokia 6790 slide, Nokia 6790 Surge, Nokia E72, Nokia 5530 XpressMusic, Nokia 6730 classic, Nokia E52, Nokia E71x, Nokia 5730 XpressMusic,Nokia N86 8MP, Nokia E55, Nokia E75,Nokia 6720 classic, Nokia 6710 Navigator, Nokia 5630 XpressMusic, Nokia N97, Nokia E63, Nokia 5800 XpressMusic, Nokia N79, Nokia N85, Nokia N96-3, Nokia E71, Nokia E66, Nokia 5320 XpressMusic, Nokia 6124 classic, Nokia 6650 fold, Nokia 6220 classic, Nokia N96, Nokia N78, Nokia 6210 Navigator, Nokia N82, Nokia E51, Nokia N95-3 NAM, Nokia N81, Nokia N95 8GB, Nokia N81 8GB, Nokia 6121 classic, Nokia 6120 classic, Nokia 5700 XpressMusic, Nokia N77, Nokia E61i, Nokia E65, Nokia 6110 Navigator, Nokia E90 Communicator, Nokia N76, Nokia N93i, Nokia 6290, Nokia N95, Nokia N75, Nokia N91 8GB, Nokia E62, Nokia E50, Nokia 5500 Sport, Nokia N73, Nokia N93, Nokia N72,Nokia N92, Nokia N71, Nokia N80, Nokia E60, Nokia E61, Nokia E70, Nokia 3250, Nokia N91, Nokia N90 , Samsung GT-i8910,Sony Ericsson Satio U1 (IDOU),Sony Ericsson Vivaz U5, Sony Ericsson Vivaz pro U8,SAMSUNG SGH-i400, SGH-i450, SGH-i520,SGH-i550, SGH-i560, SGH-G810, LG-KT615, KS-10

Download MumSMS+ for Symbian^3
Download MumSMS+ for S60 5th edition
Download MumSMS+ for S60 3rd fp2 edition
Download MumSMS+ for S60 3rd fp1 edition
Download MumSMS+ for S60 3rd mr edition
Download MumSMS+ for S60 2nd edition- NOKIA N70, NOKIA N90, NOKIA N72,3230,6260,6620,6630,6670,6680,6681,6682,7610.
Samsung SGH-D720,SGH-D730
Lenovo P930
Download MumSMS+ for S60 1st edtion- NOKIA N-Gage, N-Gage QD, 3650, 3660, 7650, 3600 3620
SIEMENS SX1


(සැයු:ඔබ ඇතුලත් කර ඇති අංක දුරකතනයේ  Inbox එකෙහි පෙන්නුම් නොකරන බැවින්, ඔබට‍ එයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම් මුදෘකාංගයට පිවිස පිළිතුරු යැවිය හැකිය.ඔබට අවශ්‍ය නමුත් ඇතුලත් නොකරපු අංකයකින් ආපු SMS එක Hide කිරීමට ඔබට අවශ්‍ය SMS එක ගාවට Select Line එක ගෙන ගොස්  * සලකුණ ඔබන්න.මෙම මුදෘකාංගය ඔබගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට නැවත පන ගැන්වීමේදී ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවිය හැකි බැවින් නැවත 13 අංකයෙහි අඩංගු ආකාරයට කෙරිමෙන් සක්‍රිය කරගත් හැක.තවද එය අක්‍රිය අවස්ථාවේ List එකෙහි ඇති අංක වලින් පැමිණි ඇති SMS Hide කිරීමට අවශ්‍ය පණිවිඩය වෙත ගොස්  * සලකුණ ඔබා Hide කරගත් හැක.තවද Hide කරපු පණිවිඩ Visible කිරීමට නැවත අවශ්‍ය පණිවිඩය වෙත ගොස්  * සලකුණ ඔබන්න.මෙය චීනයේ නිශ්පාදන මාදිලි සදහා වලංගු නොවේ.)



 Ashan Mallawaarachchi

Old Chat System | පරණ චැට් එක




ඔන්න කිව මුලින් මම මේක කොහේ හරි දැක්ක එකක් , මතක විදියට හැක ගේ හෝ , ඉන්දියන් බ්ලොග් එහෙක,

ඔන්න බනින්න එපා කොපි කොරා කියල, අයි යකෝ දෙයක් ඉගෙන ගන්න එපයි කියා දෙන්නත්


1.මෙන්න මේක , https://www.facebook.com/presence/popout.php ඕක නම මහා මෙරක වගේ වටිනවා :)


2 , යන්න ඔයාගේ බුක් මාර්ක් මෙනු එකට ගන්න ඒකෙන අලුත් බුක් මාර්ක් එකක්

Manage Book Mark --------> Add New

( එක බ්‍රවුසරෙන් , බ්‍රසරයට මේක වෙනස් නිසා කොමෙන්ට් කොර පුරස්නේ විසදා ගනු මැනවි :)


3. අව නේද අලුත් වින්ඩෝ එකක් ඒ ආව එකේ නමට බොලගේ සුකිරි බෝලේගේ ( ලවු එකේ )

නම දෙන්නම ඕන , හික්ස්.., දැන් යසයි කෙල්ලෝ / කොල්ලෙ 4 , 5 ඉන්න එවුන්ට ;)

ඒ කිවේ Name Field එකට


4 . දැන් ඔකේ තියෙනව ලිපිනය අහන තැන ඒ කිවේ Address Field එක,

එකේ මෙන්න මේ ලින්ක් එක දාන්න , මොකක්ද ?



5. දැන් ඔකේ යට ඇති Show In Panel කියල ටික එකක් දාන්න පුළුවන් එකක් , ඕකට දාන්න ටික එක ,


දැන් සරි , වැඩේ ඉවරයි , :)


දැන් බුක් මාර්ක් මෙනූ එකට ගිහින් බෝලාගේ ලවු එකේ නම දැම්ම අර බුක් මාර්ක් එක තියෙයි ,

(වෙනස් බ්‍රවුසර් නිසා ඇති පුරස්න විමසන්න , )




එක ගන්න , දැන් වම අත පැත්තෙන් , එයි වින්ඩෝ එකක් , ඕක පොඩ්ඩක් දෙපැත්තට ඇදල ;)

මෙව්වා කොරල, අජෙස්ට් කොරල ගන්ට ,

පරණ මෙව්වා එක (චැට් එක තියෙයි )


පැත්ත වෙනස් එක විතරයි අවුල ලිස්ට් හදා ගන්න, එත චැට් කරන්න පරණ විදියටම පුළුවන් :)
ගිනි නරි පැටියාගේ - BookMarks -- > Organize BookMark  ගිහින් එකේ BookMarks ToolBar . Select කරන්න ,
දැන් උද තියෙන Oraganize වලින්  New BookMark තෝරන්න :)
දැන් හරි නේද , අර විදියටම වැඩේ කරන්න , අහ්හ්, Location කියන එක  = Address :)



 ෂර්ලොක් හෝම්ස් 

විනාඩි10යේ Email








හොර වැඩ වලට කියාපු භාණ්‍ඩෙ

වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී අපෙන් email address එකක් ඉල්ලනවානෙ. ඉතින් ඔය registrar වෙන හැම එකකටම අපේ ඇත්ත Email address එක දුන්නම කරදරයිනෙ. වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,

මුලින්ම 10minutemail.com වෙත යන්න එතකොට එතන පෙන්නනවා තාවකලික Email address එක.
ඒක දීලා ඕනකරන වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න පුලුවන්.
ඒ වෙබ් අඩවි වලින් එවන verify email බලාගන්නත් පුලුවන්.
විනාඩි 10යි කිව්වට ඊට වැඩි කාලයකුත් ඉල්ලලා තියාගන්න පුලුවන් හැබයි මේක හැමදාම තියාගන්න බෑ තාවකාලිකව තමා.
එහෙනම් ඕන වුන වෙලාවක කරලා බලන්නකෝ…



උපුටා ගැනීම


 Neo Lee 

පික්ශු හැදෙන ALT Codes ©




කොහොමද කස්ටිය?
ඔන්න මම අද ගෙනවා වෙනම් සොෆ්ට්වෙයාර් එකක් නෙවෙ,
හැමදාම සොෆ්ට්වෙයාර්ම ගෙනාවම මෙලො රහක් නැතිව යනවනෙ ඒක නිසා ගෙනවා සමහරු දන්න සමහරු නොදන්න දෙයක



ඔයලා දන්නවනෙ කොම්පුටරෙට තියෙන Keyboard එක,සම්මත keyboard එකක 109-112 keys ප්‍රමානයක් තියෙනවා, UK, USA එ රටවල් අනුව කි බොර්ඩ් එක වෙනස් වෙනවා නෙ
ලංකාවෙනම් මම හිතන විදියට ගොඩක් භාවිතා වෙන්නෙ USA layout තියෙන කි බොර්ඩ් එක.


කි බොර්ඩ් එක ගැන නෙවෙ අද මගෙ මාතෘකාව, 
කි බොර්ඩ් එකක keys 112ක් තිබුනට 112 එබුවම අකුරක් වදින්නෙ නැ නෙ, 
අපිට ටයිප් කරන්න පුලුවන් වෙන්නෙ (A-Z ,a-z,0-9)  ඔය ටිකයි විරාම ලක්ෂනයි විතරනෙ

එ උනාට දැකලා තියෙද?  "™  ©"   මෙවගෙ අමුතු ජාතියෙ එහෙත් සුපුරුදු අකුරු වගයක්
උත්තරය "ඔව්"

මෙව්වත් ටයිප් කරන්නෙ කි බොර්ඩ් එකෙන් තමයි, 
ඒත් කොහොමද කි බොර්ඩ් එකෙ නැති මෙවගෙ එව්වා ටයිප් කරන්නෙ???

ඔය ව්දියෙ අකුරු (සංකේත) ටයිප් කරන විදිය කියලා දෙන්නම්
වැඩි දෙයක් නම් නැ තියෙන්නෙ කි බොර්ඩ් එකෙ තියෙන 
ALT බටන් එක ඔබා ගෙන Num pad නොහොත් Numeric Keypad එකෙ අංක ඔබන්න 

මොන අංකද ඔබන්න ඕනෙ?
අන්න එක තමයි මම අද කියලා දෙන්නෙ

කියලා දෙන්න දෙකුත් නැ. කරන්න තියෙන්නෙ ALT බටන් එක ඔබා ගෙන නම් පැඩ් එකෙ අංක ඔබන එක තමයි

මෙන්න බාගන්න eBook එක අවශ්‍ය අංක ඇතුලත්


බගෙන බලන්නකො 
පොතෙ ඇත්තෙ අංකෙට අදාල සංකෙතයත් එක්කමයි.. වැඩෙ ලෙසිනෙ එතකොට


*Laptop සදහා ALT Codes ටයිප් කිරිමට,  fn කි එක යොදා ගෙන num pad on කරගෙන එය භාවිතා කරන්න



 Optimuz Prime

කී බෝර්ඩ් එකෙන් මීයා පාලනය කරන හැටි


ඊයෙ මන් කියල දුන්නනෙ වෙබ් කැම් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කොහොමද කියල (ඇත්තටම මම නෙවෙයි කියල දුන්නෙ, මා මිතුරු වෙනුර එදිරිසින්හ ප්‍රශ්න කීපයක් උඩ එයාගෙ ගිණුම අක්‍රීය කරා, ඔහු මගෙන් ඉල්ලීමක් කරා මේ බ්ලොග් එක දිගටම ලියන්න කියල). අද මන් කියල දෙන්න යන්නෙ කී බෝර්ඩ් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කියල.

මේකට සොෆ්ට්වෙයාර්ස් මොනවත් ඕන්නෑ. වින්ඩෝව්ස් වලින්ම කරන්න පුලුවන්.

Control Panel ගිහිල්ල මෙන්න මේ Ease of Access Center කියන එක Click කරන්න.



ඊට පස්සෙ මෙන්න මෙහෙම වින්ඩෝව් එකක් එයි, ඒකෙ Make the mouse easier to use කියන එක Click කරන්න.


ඊට පස්සෙ එන මෙන්න මේ වින්ඩෝව් එකේ Turn on Mouse Keys කියන Box එකේ Tick එක දාන්න.


ඊට පස්සෙ ඊට යටින් තියෙන Setup Mouse Keys කියන එක Click කරන්න.


ඊට පස්සෙ Settings හදන්න එන වින්ඩෝව් එකේ ඕගොල්ලන්ට කැමති ව්දියට Settings හදල Save කරන්න.


  • Numeric Keypad එකේ Arrow Keys වලින් තමයි මේකෙ Cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ.
  • To left click, press the 5 key.
  • To double-click, press the plus key.
  • To switch to right-click, press the minus key. Now 5 will right-click and plus will double right-click.
  • To switch to simultaneous right- and left-click, press asterisk. This works the same way as the above.
  • Finally, to switch back to left-clicking, press the slash key

Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න,






 Nadeesha Kodithuwakku

File Hosting Site වල සර්ච් කරමු...


ගොඩක් අපිට ඕන දෙවල් ( මෘදුකාංග , ප‍රිගණක ක්‍රීඩා , kygen , crack ,Songs , Video songs , Albums , Movies ...) file hosting sites වල තියෙනවා. නමුත් ගොඩක් අය මේව හොයාගන්න දන්නෙ නැහැ. සමහරු කරන්නෙ ෆොරම් වල රෑ දවල් දෙකේම දුක් විඳ විඳ අවශ්‍ය දේ හොයනවා. මේක මහ එපා වෙන වැඩක්. ඒක නිසා මම කියල දෙන්නම් මේක ලේසි කරගන්න ක්‍රමයක්.


මුලින්ම මම කියන්නම් කොහොමද http://www.mediafire.com වල තියෙන ෆයිල් එකක් සර්ච් කරන්නෙ කියල.File hosting Sites වලින් මම කැමතිම එක තමා මේක. මේකේ අපි දාපු Files Remove වෙන්නෙ නැතුව තියා ගන්නත් පුලුවන්.ඒ වගේම ගූගල් දෙයියට කියල මේකෙන් ඕන දේ හොයා ගන්නත් පුලුවන්.
ඒක කරන්නෙ මෙහෙමයි.ගූගල් search box එකේ අපිට ඕන දේ type කරලා ඒක ඉදිරියෙන් site:mediafire.com ලෙස type කරල සර්ච් කරාම අවශ්‍ය දේ හොයා ගන්න පුලුවන්.උදා :-
අපිට ඕන I Am Number Four කියන මූවි එක ඩවුන්ලෝඩ් කරගන්න නම් අපි Type කරන්න ඕන පහත විදියට.
i am number four site:mediafire.com

අනිකුත් ගොඩක් File hosting Sites වලට මේ ක්‍රමය හරියන්නේ නැහැ. ඉතින් ඒ සඳහා කරන්න ඕන ඒකටම හදපු Search Engine එකක් යූස් කරන එක.
ඉතින් ඒ වගේ search engine කිහිපයක් පහතින් දාන්නම්.
-අවශ්‍ය sites වලට ටික් එක දාලා අවශ්‍ය ෆයිල් එකේ නම දීල සර්ච් කරන්න.
-අවශ්‍ය ෆයිල් ටයිප් එක දී ඒ අනුව සර්ච් කල හැක.
-අවශ්‍ය සයිට් එක තෝරා සර්ච් කල හැක.

ඉතින් මේ ටික කාට හරි ප්‍රයොජනවත් වෙන්න ඇති කියල හිතනවා.


 Thilina Rathnasekara

ගූගල් පලො කල්ල ඔනි බ්ලොග් එකට දාගමු...




මුලින්ම යන්ට http://www.google.com/friendconnect එකට. ( මේක  ජීමෙල් එකත් එක්ක දෙන උප සේවයක්. ඒකනිසා ජීමෙල් එකවුන්ට එකක් තිබීම අනිවාර්යයි.) හැක් හැක්. ඊටපස්සෙ Get starts කියල තියෙන තැනට කොටන්න. (ජී මේල් එකට ලොග් වෙලා ඉන්නවනම් ගෙට් ස්ටාර්ට් කියල එන්නෙ නෑ) ඊලගට එතනින් ඔයාගෙ ජීමේල් එකවුන්ට් එකට ලොග් වෙතැහැකි. :D :D :D ඊලඟට තමා වැඩේ තියෙන්නෙ.


  • අලුතෙන්ම බ්ලොගර් හැරෙන්න වෙනින් සයිට් එකක් පටන් ගන්න අයට,
ඒ ගොල්ලො එතන තියෙන Add new site කියන කෑල්ලට කොටන්න. ඊලගට ඉතින් ඒකෙ ඒ පොම් කෑල්ල පිල් කොරල ඉස්සරහට යන්න. දෙන විජෙට්ටුව බ්ලොග් එකට දාගත්තම වැඩේ හරි.  :D :D :D


  • පරන බ්ලොගර් එකේ තිබුනු පලො වෙනින් බ්ලොග් එකට අරන් යන අයට,
ඔයාල එකවුන්ට් එකට ලොග් විච්ච ගමන් ඔයාලගෙ වම් අත පැත්තෙ තියෙනව පලොස් අරන් තියෙන බ්ලොග් ලිස්ට් එක. ඒකින් වෙන ටහෙනකට ගෙනියන බ්ලොග් කල්ල තොරන්න. තේරුවාම එතනින් පල්ලෙහාට එනව ඔප්ශන්ස් සෙට් එක. ඒකින් සෙටින්ස්  වලට යන්න. ඊලඟට ඉතින් ඔය පලො අරන් තියෙන url එක එතනින් වෙනස් කොරන්න. :D :D :D සේවු කරල. විජෙට් එක ඉල්ලගන්න. :D :D :D :D


ප. ව.
මං නම් තාමත් blogger වලටම කඹුරනව. wp වල අපිට එලියෙන් තීම් දාන්න බෑ අප්පා.... :/

ප. ප. ව.
wp.com ලෙස නිවැරැදි කල යුතුය..


 Pavithra Weerapperuma