Showing posts with label How To. Show all posts
Showing posts with label How To. Show all posts

ටයිප් නොකර ටයිප් කරමුද ? | Hand writing to text


ටයිප් කරන්න කම්මැලිද? ගොඩක් ටයිප් කරන්න තියෙනවද? ටයිප් නොකර ටයිප් කරමු. තේරුනේ නැහැ නේද?. මේක Optical Character Recognition සොෆ්ට්වෙයාර් එකක්. මේකට පුලුවන් අත් අකුරු ටෙක්ස්ට් ඩොකියුමෙන්ට් එකක් බවට හරවන්න.(hand written text to editable text converter)

(1) මේ සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් 
බාගන්න.


(2)දැන් ටයිප් කරන්න තියෙන ඩොකියුමෙන්ට් එක ලස්සන අත් අකුරින් පැහැදිලිව ලියා ගන්න.

( only for english, not working for sinhala)

(3) එම ඩොකියුමෙන්ට් එක ස්කැන් කරගන්න.

(4) softwriting කියන ඔයා බාගත්ත සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරලා ඒකට ස්කැන් කරගත්තු ඉමේජ් එක ඉම්පොර්ට් කරගන්න.

(5)දැන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමෙන් එම ස්කැන් කරගත් අත් අකුරු editable text එකක් බවට පත් කරගන්න පුලුවන් ( can be converted to text which can be edited by microsoft word)

තව එකක් මේ සොෆ්ට් එක trial versionඑකක් (14 days trial) නිසා කාලය වැඩිකරගන්න ටයිම් ස්ටොප්පර් (time stopper) කියන සොෆ්ට් එකෙන් පුලුවන්
Time stopper සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් බාගන්න



මෙන්න තියෙනවා සිංහල අකුරු වලටත් ocr කරන්න පුළුවන් විදියක් 





  Saman Dheeranath Jayasena

ගෙදරදීම කැමරාවක් හදමු [ Homemade Camera ]


hi යාලුවනේ මම අද පට්ට දෙයක් හදන හැටි කියලා දෙන්ට හිතුවා මේක ඇවිත් පට්ටම ලේසි සීන් එකක් කට උනත් කරනට පුලුවන්  ගෙදර ඉදලම  හදාගන්ට පුලුලුවම් පොඩි කැමරාවක් හැබැයි මේකේ ගොඩක් හොද photos නම් ගනට බෑ ඒ උනාට කරල බලන්ට මේ වගේ දෙයක් කරල අපිට අපි ගැනම සතු‍ටු වෙන්ට පුලුවම් .. මමනම් හිතන්නේ දැන් ඩිජිටල් කැමරා ඇවිත් තියන නිසා අපි යාලුවෝනම් මේව කරල බලන්නැති වෙයි කමක් නෑ දැනුමට එකතු කර ගන්ට හොද්යි හරි යාලුවනේ දැන් වැඩේ පටාන් ගමු ...
මේකට ඕන දේවල් කියනවනම්................:)



                                           *. සිගරට් පෙට්ටියක් (යාලුවනේ මේක කරන්ටනම් යකඩ සිගරට් පෙට්ටියක් ඕන වෙනවා නැත්තම් ඊට සමාන පෙට්ටියක්)

                                           *. පොඩි යකඩ තහඩු කෑල්ලක් (බියර් ටින් එකකින් කපා ගත් පොඩි යකඩ කෑල්ලක්නම් ගොඩක් ගැලපෙනව )

                                           *. අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලක් ( මෙයා කපාගැනීමේදී අදුරු ස්ථානයක් බාවිතා හරන්ට නැත්නම් එයබාවිතා කිරිමට නොහැකි වෙනවා)
 
                                           *. කලු සෙලෝටේප් රෝලක් ( මේස්දහා කලු සෙලෝටේප් පමනක් බාවිතා කල යුතුය)

 

                                           *. ඉදික‍ටුවක් හා කලුපාට තීන්ත (මේ සදහා කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)
 

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු...................♣♣♣            


 1. මුලින්ම ඔයාලා ගත්ත යකඩ සිගරට් පෙට්ටිය ඇතුල් හොදට හෝද ගන්ට ඕන..


 2. ඊට පස්සේ යාලුවනේ සිගර් පෙට්ටිය ඇතුලෙ ඔයාල ගත්ත තීන්ත එක අරහෙන හොදට  තීන්ත ගාලා වේලෙන්ට තියන්න ඕන ( තීන්ත ගෑමේදී  පෙට්ට්යේ ඇතුලේ පමනක් හොදින් ගාගන්ට ඕන පෙට්ට්ය් ඇතුලේ තනි කලුපාටට ර්හිබිය යුතුය මෙම හිල ටිකක් ලොකුවෙන්ට ඕන)
පහත රූපයේ ආකාරයට:-


 3. දැන් යාලුවනේ යකඩ සිගරට් පෙට්ටිය වහලා පෙට්ටියේ උඩ පැත්තෙන් හරි මැදින් හිලක් විද ගන්ට ඕන (මැද හොයාගැනීමට පහත රූප සටහනේ විදිහට කරන්ට)


3. දැන් යාලුවනේ ඔයාල ගත්ත යකට තහඩු කෑල්ල මැදින් ඉදික‍ටුවක් ආදාරයෙන් කුඩා සිදුරක් හිල් කර ගන්ට ( මෙය ඉතාකුඩා හිලක් විය යුතුය ඉදික‍ටුවේ තුඩ ප්‍රමානයේ)


4. ඊට පස්සේ ඔයාලා හිල් කරගත්ත තහඩු කෑල්ලේ පිටිපස්සහ පැත්ත ඒ කියන්නේ රිදීපාටට තියන පැත්තත් හොදින් තීන්ත ගාගන්ට ( මේසද හාද  කලුපාටම තීන්ත බාවිතා කල යුතුය)

5. දැන් යාලුවනේ ඔයාල හිලක් විදල හදා ගත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට හරියටම සෙට් වෙන විදිහට ඔයාලා කලුපාට කර ගත්ත යකඩ තහඩු කෑල්ලේ පට කරපු පත්ත යකඩ සිගරට් පෙට්ටියේ හිලට සෙට් වෙන විදිහට තියල  සෙලෝටේප් ගහ ගන්ට ( මෙ සදහා කලුපාට සෙලෝටේප් ම බාවිතා කලයුතුය)

6. දැන් යාලුවනේ ඔයාල සිගරට් පෙට්ටිය ඇරලා ඔයාල කපාගත්ත අගලක් පමන දිග ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල පෙට්ට්යේ හරි මැදින් තියලා ටේප් කෑලි දෙකක් ගහගන්ට (‍ෆිම් රෝල් පටි කෑල්ල  තියන විටදී අපි විද ගත් හිල පෙට්ටය වහපුවහම ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ හරි මැද විදගත් සිටින සේ සවිකල යුතුට එම පටි කෑල්ල අලවන විටදී ‍ෆිල්ම් රෝල් පට් කෑල්ලේ මැද්ට හානි නොවිය යුතුය)



7.දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය උඩ ඇති අපි හදාගත් හිල කලු සෙලෝටේප් කෑල්ලක් ගහලා යකඩ සිගරට් පෙට්ටිය වහන්ට (යාලුවනේ අනිවාරයෙන්ම උඩ තියන කුඩා හිල කලු ටේප් එකකින් වැසිය යුතුය)


8. දැන් යාලුවනේ සිගරට් පෙට්ටිය ඇතුලට එලිය යන්නැති වෙනට පෙට්ටිය වටේටම කලු පාට සෙලෝටේප් ගහන්ට ඕන ( ‍ෆිල්ම් රෝල් පටි කෑල්ලට එලිය වැ‍ටුනොත් එය කලු වෙනවා බාවිතා කරන්ට බැරිවෙනවා)


දැන් ඉතිම් කැමරාව හදල ඉවරයි දැන් යාලුවනේ ඔයාලට ගහන්ට ඕන photo එක පැත්තට හරවලා අපි සිගරට් පෙට්ටියේ හදා ගත්ත හිල එක උඩින් ගහල තියන කලුපාට සෙලෝටේප් කෑල්ල එක පාරම ගලවලා තත්පර 4ක් විතර තියල ආඉමත් සෙලෝටේප් කෑල්ල  හිල උඩින් අලවන්ට හැබැයි යාලුවනේ මේකෙන් photo ගහට පුලුවන් හොදට අවුව වැටිල තියන තැන් වලදි විතරයි යාලුවනේ මතක් කරල photo එක ගහල ඉවර උන ගමන් හිල උඩින් කලු ටේප් කෑල්ල අලවන්ට. දැන් යාලුවනේ කලුවර තැනකට ගිහිත් ‍ෆිල්ම් රෝල් පටි කෑල්ල ගලවලා බලන්ට ඔයාල ගහපු photo එක වැදිල ඇති..



යාලුවනේ මට මේක ගැන දැනුමක් ලැබුනේ youtube එකේ වීඩියෝ එකක් මගින් මෙයා ප්‍රථමික මට්ටමේ කැමරාවක් ඔයාලත් කරලා බලන්ට දන්න කෙනෙක් ඉන්නවන්ම් මේකෙ තියන වැරදිගැන මට කියලා දෙන්ට යාලුවනේ........................♣♣♣



 >>>>>>>>>>>>>>>>>>>>>> by SaNoJ PrAbAtH®<<<<<<<<<<<<<<<<<


Link To Doc

 Sanoj Prabath Jayathilaka

හරි විදියට DVD Rip කරමු.


ගොඩක් අය මේක දන්නවත් ඇති,දැනටමත් භාවිතා කරනවත් ඇති.මේක දැම්මේ හුඟක්ම මේ ගැන නොදන්න අයට.Handbrake කියන්නේ DVDRip කිරීම සඳහා තියෙන නොමිළේ ලබාදෙන සහ භාවිතයට ඉතාම පහසු මෘදුකාංගයක්.ඒ වගේම මෙයින් ලබාදෙන Output Video එකේ තත්ත්වයද ඉහල මට්ටමක පවතිනවා.

බලමු මුලින්ම මොනවද මේ සඳහා උවමනා වෙන්නේ කියලා.

Requirements
PIV 3.0GHz හෝ ඊට වඩා වැඩි ශක්‍යතාවත් සහිත Processor එකක් සහිත පරිගණකයක්.
අවශ්‍ය තරම් Hard disk එකෙහි නිදහස් ඉඩ ප්‍රමාණයක්. (Output Videos එකට සහ DVD එක කොපි කරගැනීම සඳහා)
Handbreak මෘදුකාංගය (http://handbrake.fr/downloads.php)
VLC හෝ KMPlayer වැනි මෘදුකාංගයක් (Output Video එක Play කිරීම සඳහා)


I.Handbreak මෘදුකාංගය ස්ථාපනය(Install) කර එය Open කරගන්න.

II.Rip කිරීමට අවශ්‍ය DVD එක DVD Rom එකට ඇතුල් කර එහි ඇති VIDEO_TS Folder එක Hard Disk එකට කොපි කරගන්න. (කෙලින්ම DVD එකෙන්ම Rip කරන්නත් පුළුවන් කැමති අයට,නමුත් එතකොට ටිකක් මන්දගාමී වෙන්න පුළුවන් ක්‍රියාවලිය)

III.දැන් Handbreak Open කර එහි Source ස්ථානයෙන් DVD/VIDEO_TS Folder යන්න තෝරාදෙන්න.

රූපය බලන්න : 

IV.දැන් අර මුලින් Hard එකට Copy කරගත්ත VIDEO_TS Folder එක තෝරාදෙන්න,ඉන්පසු Browse Button එක Click කර Output Directory එකක ලබාදෙන්න.

රූපය බලන්න : http://i.imgur.com/e89Rx.jpg

V.Container එක ලෙස mkv හෝ mp4 ලබාදෙන්න,ඒ වගේම Anamorphic යන්න none ලෙසද සකස් කරන්න.Keep aspect ratio හි tick එක ඉවත් කර තමන්ට අවශ්‍ය Video Resoulution එකක් ලබාදිය හැකියි.

VI.Cropping යන ස්ථානය Automatic ලෙස සකස් කරගන්න,නැත්නම් තමන්ට අවශ්‍ය පරිදි Borders Crop කරගැනීමටත් පුළුවන්.

රූපය බලන්න : http://i.imgur.com/xhlI7.jpg

VII.Filters tab එකෙන් තමන්ට අවශ්‍ය පරිදි Video Filters භාවිතා කිරීමේ හැකියාව තියෙනවා,මෙය යොදාගන්නා Video එක මත වෙනස් වෙනවා.

රූපය බලන්න : http://i.imgur.com/NdEyR.jpg

VIII.Video tab එකෙන් Video Codec එක ලෙස x264 හෝ mp4 තෝරාගන්න,Framerate එක sane as source තබාගන්න.එසේම Video එකේ output size එක හෝ bitrate එක ලබාදිය හැකියි.Target Size ලෙස 700MB තියාගන්නවනම් වඩාත් සුදුසුයි.

රූපය බලන්න : http://i.imgur.com/gKSbz.jpg

IX.Audio tab එකෙන් Audio Source එක Select කර output codec එක ලෙස ac3 හෝ aac තෝරාගන්න Sample rate එක auto ලෙස තබාගන්න,bitrate එක තමන්ට අවශ්‍ය පරිදි තබාගන්න.

රූපය බලන්න : http://i.imgur.com/UqKjE.jpg

X.හරි දැන් ඉහල තියෙන Preview Button එක Click කරලා Output File එකේ තත්ත්වය පිළිබඳ යම් වැටහීමක් ලබාගන්න පුළුවන්,මේ මගින් Video එකේ පොඩි කොටසක් Encode කරලා VLC හරහා Play කර පෙන්වනවා.

රූපය බලන්න : http://i.imgur.com/lYvYh.jpg

සේරම හරිනම් දැන් තියෙන්නේ Start Button එක Click කරලා Rip කරන්න.

උපුටා ගැනීමකි :-

 Amila Anuruddha 

ගෙදරදීම Tattoo ගහන Machine එකක් හදාගමු ....


   <<<< කාරුනික ඉල්ලීමයි >>>>
<<මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


hi යාලුවනේ මෙන්න මම අද මරු බඩුවක් හදන හැටි කියල දෙනවා මේකටනම් ගොඩක් අය කැමති වෙයි කියල හිතනවා මේක ඇවිත් tattoo ගහන machine එකක් හරිම ලේසී හදා ගන්ට යාලුවනේ tattoo එකක් අපේ බාශාවෙන් කියනවනම් "පච්චයක්" ගහන්ට ලන්කාවේ ලොකු ගානක් යනවා ගොඩක් සල්ලි නැති අයටනම් මේක ඇත්තමයි help එකක් වෙයි....


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ මේකට අවෂ්ශ දේවල් කියනවනම්..................


                                 * බැටරි කප් එකක් (කඩේ ගැනීමට ඇත rs30 නැතිනම් පරන් සෙල්ලම් බඩුවක බැටරි දමන කෑල්ලක්)

                                 *නැමෙන්නැති කුඩා සිහින් කම්බි කූරක්( මේ කම්බි කූර අග්ගිස්ස උල් කරගත යුතුය ඉදික‍ටු තුඩක් මෙන් තියුනුවිය යුතුය

                                   * ටිකක් ලොකු පෑන් බටය  ( පෑන් කූර ඉවත් කර ගත යුතුය)

                                    * හිල් 4 සහිත කුඩා බොතත්මක් ( මෙම බොත්තමේ ඇති හිල් වලට ඔබ යොදා ගන්නා නැමේන්නැති සිහින් කම්බිය  ඇතුල් කල හැකිවිය යුත්ය)

                                     *කුඩා මෝටරයක් (වෙලද පොලේ මිලදී ගැනීමට සුලු මුදලකට මිලදි ගැනීමට ඇත)

                                     *බැටරි කෑලි 2ක් අවෂ්ශ පරිදි වයර් සහ ගම් ටේප් 

                                     *කුඩා ලීපටි කෑල්ලක් (අගල් 2ක් පමන දිග ලැටිස් ලී පටි කෑල්ලක් ගැනීම ඔබට ලේසිය)

<<<මෝටරය.පෑන, බොත්තම හා , ගම් ටේප්
<<<සිහින් කම්බිය
<<<මෙවැනි කුඩාලී කැබැල්ලක්

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු .............♣♣♣


1. මුලින්ම ඔයාල මෝටරය අරගෙන අරගත්ත ලී පටි කෑල්ලට තියලා හොදින් සෙලෝ ටේප් ගහ ගන්ට (හොදින් ටේප් ඔතා ගත යුතු කිසිම විටකදී මෝටරය හෙලවීමට ඉඩ නැති තරමට හොදින් ටේප් ඔතාගන්ට)


2. ඊට පස්සේ ඔයාල අරගත්ත හිල් 4ක් තිටන් බොත්තම අරගෙන මෝටරයේ කැරෙකවෙන කූරට එක හිලක් ඇතුලට දමා බොත්තමේ හොදින් තදකරන්ට (ඔයාලට පුලුවන්නම් බොත්තම හෙලවෙන්නැති වෙන්ට හොද ගම් ටිකක් ගා ගන්ට)


3. දැන් පෑන් බටය අරගෙන පෑන් බටයේ උඩ පැත්ට (තුඩ තියන පැත්තට විරුද්ද පැත්ත)ඔයාලා හදාගත්ත  මෝටරය හා බොත්තම සවිකරපු ලීය පෑන් බටයේ උඩ පැත්තට මෝටරය  පෑන් බටයෙන් උඩට සිටින සේ තබා පෑන් බටයට හොදින් සෙලෝ ටේප් ගසා සවිකරගන්ට(කිසිම විටකදී මෝටරය කැරකෙවන විටදී පෑන් බටයේ බොතත්ම  නොවැදිය යුතුට)


4.දැන් බැටරි කප් එක පෑනේ මෝටරය හා ලීය සවිකර පැත්තට විරුද්ද පැත්තට  හොදින් සවි කරගන්ට( බටරි දැමීමට ඉඩ ඇති විදිහට සවිකරගන්ට) බැටරි කප් එකෙන් එලියට එන වයර් එක මේටරයට සවිකර එය වැඩද කිය බලන්ට.



5.දැන් ඔයාල ගත්ත සිහින් කම්බියේ අග්ගස්ස අන්ශක 90 වන ආකාරයට පොඩි කෑල්ලක් නමා ගන්ට (පැහැදිලි  නැත්තම් පහත රූපයේ ආකාරයට නවාගන්ට)


  <<<<මේ ආකාරය තිබිය යුතුය

6.  දැන් මෝටරය හා බැටරි කප් එක  සවිකරපු පෑන් බටය අරගෙන  ඒ හරහා ඔබ නවාගත් කම්බිය ඇතුල් කරන්ට(කම්බියේ නවාගත් පැත්ත මේටරය ඇති පැත්තට සිට්න සේ) දැන් කම්බිය එක් පැත්තක් පෑන් බටයේ තුඩ තිබ්ය යුතු පැත්තෙන් එලියට ද කම්බිට නවාගත් පැත්ත මෝටරය තිබෙන පැත්තට තිබය යුතුය....

7. දැන් යාලුවනේ කම්බිය නමාගත් පැත්ත මෝටරය හා බොත්තම තියන තැන තිබිය යුතුට.. දැන් ඔයාල මෝටරය බොත්තම සවිකරපු බොත්තමේ හිලට කෙලින්ම ඉස්සරහ තියන හිලට කම්බියේ නවාගත් කෑල්ල සවිකරන්ට (කිසිම විටකදී සිහින් කම්බියහා බොත්තමේ හිල එකට කර ගම් ගා අලවන්ට එප එය බුරුලට තිබිය යුතුය)



8. දැන් යාලුවනේ කම්බියේ මුල ඒ කියන්නේ පෑනේ තුඩ තිබියයුතු තැනින් එලියට ඇවිත් තියන කම්බි කොටස ඉදික‍ටු තුඩක් මෙන් හොදින් තියුනු වෙනකම් පීරක් බාවිතයෙන් ගා ගන්ට


යාලුවනේ ඔයාල දැන් tattoo machine එක හාදලා ඉවරයි  දැන් ඔයාලා බැටරි කප් එකෙන් එන වයර් දෙක මෝටරයට සවි කරලා බලන්ට ඔයාලා හදපු tattoo machine  මරුවට වැඩ යාලුවනේ(ඔයාලට පහසුවට ඕනනම් පොඩි සුවිච් එකක් සවි කරගන්ට)



යාලුවනේ මේගැන පැහැදිලි කිරීමක් කරනවනම් මෙයින් වෙන්නේ ඔයාලා මෝටරයට  සවි කරපු බොත්තමේ කෙලින්ම තියන හිලට අපි නවා ගත්ත කම්බිය සවිකලේ මෝටරය කැරකෙවන විටදී අපි කම්බිය සවි කල හිල උඩට යනවා පහලට එනවා එය වේගයේන් වේගයේන් එක දිගටම වෙනකොට පෑනේ තුඩ තිබිය යුතු තැන තියන අපි උල් කරගත්ත කම්බියත් වේගයෙන් වේගයෙන් ඉහල පහල යනවා tattoo ගහන machine එකෙත් වෙන්නේ මේටිකමනෙ යාලුවනේ කම්මැලි වෙන්ට එපා මේවගේ දේවල් කරලා බලන්ට අර කතාවක් තියෙන්නේ " කම්මැලියා ගොන් අලියා" කියලත්.....:)

<<<< කාරුනික ඉල්ලීමයි මෙය දැනුමට පමනක් එකතු කරගන්ට මෙය අත් හදාබැලීමට ගොස් සිදුවන අකරතැබ්බීන් සදහා මම වග කියනු නොලබේ>>>>>


මම tattoo ගහන්ට ගන්න තීන්ත ගැන නම් අහලා නෑ දන්න කෙනෙක් එන්නවනම් මටත් කියන්ට. යාලුවනේ මම හිතනවා මෙය ඔයාලට පැහැදි ඇති කියලා රූපසටහන් සමග තියන නිසා.....................................................................:)))))))))




 Sanoj Prabath Jayathilaka 

Facebook ඔයාගෙ කම්පියුටරයෙන් බ්ලොක් කරලා දාන්න...

hi friends....අද මම නියම දෙයක් ගේනවා.මේක නංගිලා ඉන්න අයියලට ගොඩක් හොදයි.මොකද නංගිලා හොරෙම්ම facebook log වෙනවනේ.හික් ....හික් ....exam කරන්න ඉන්න අපි වගේ එවුන්ටත් මේක හොදයි.මම නම් block කරන්නේ නැ මොකද මම exam කලාට නැ වගේ..හරි දැන් වැඩේට බහිමු.

01- notepad එක right click කරලා run as administrator දෙන්න.



02-දැන් තියෙන්නේ hosts File එක open කරගන්න. ( C:\WINDOWS\system32\drivers\etc\hosts )
All Files දෙන්න.නැතිනම් hosts file එක පෙන්නන්නේ නැ.


03-ඊට පස්සේ මම පහලින් දීල තියන code ටික copy කරලා paste කරන්න.

127.0.0.1 www.facebook.com
127.0.0.1 facebook.com
127.0.0.1 ok.facebook.com
127.0.0.1 a.ok.facebook.com
127.0.0.1 facebook.com.au
127.0.0.1 nl-nl.facebook.com
127.0.0.1 facebook.nl
127.0.0.1 www.facebook.nl
127.0.0.1 facebook.com.au
127.0.0.1 login.facebook.com.au
127.0.0.1 www-10-01-snc2.facebook.com
127.0.0.1 www-11-01-snc2.facebook.com
127.0.0.1 www-10-03-ash1.facebook.com
127.0.0.1 www-12-08-ash1.facebook.com
127.0.0.1 www-13-08-ash1.facebook.com
127.0.0.1 static.ak.fbcdn.net
127.0.0.1 login.facebook.com
127.0.0.1 login.facebook.com.nl
127.0.0.1 fbcdn.net
127.0.0.1 www.fbcdn.net
127.0.0.1 fbcdn.com
127.0.0.1 www.fbcdn.com
127.0.0.1 ads.ak.facebook.com
127.0.0.1 static.ak.connect.facebook.co m
127.0.0.1 login.facebook.com


04- දැන් save කරන්න.
05-web broswer එක refresh කරලා facebook යන්නකෝ...ඔන්න දැන් වැඩේ ගොඩ.




 Nirmal Chathura

Facebook ප්‍රොෆයිල් එක බැකප් කරගන්න



hey..friends මම අද නියම දෙයක් ගේනවා ඔයාටල.ඒ තමයි කොහොමද අපේ Facebook profile එකේ Backup එකක් ගන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමු.

01- ඔයාලගේ Facebook account එකට log වෙන්න.
02- දැන් යන්න Account > Account Settings
03- දැන් download a copy දෙන්න.
03- දැන් download දෙන්න.
04- ටික වෙලාවක් යනවා මේකට.පසුව Facebook ඒකෙන ඔයාට e-mail eඑකක් එවයි.

05- පසුව එම e-mail එකේ තියන link ඒකෙන් verify කරගන්න.

06- download කිරීමෙන් පසුව ඔයාගේ මුළු Facebook profile එකම browse කරන්න පුළුවන් "index.html "
click කිරීමෙන්.

මතක තියාගන්න මෙම backup එකේ ඔබේ සියලුම විස්තර තියන නිසා එය ආරක්ෂා කරගන්න.




 Nirmal Chathura