Showing posts with label Windows. Show all posts
Showing posts with label Windows. Show all posts

ටයිප් නොකර ටයිප් කරමුද ? | Hand writing to text


ටයිප් කරන්න කම්මැලිද? ගොඩක් ටයිප් කරන්න තියෙනවද? ටයිප් නොකර ටයිප් කරමු. තේරුනේ නැහැ නේද?. මේක Optical Character Recognition සොෆ්ට්වෙයාර් එකක්. මේකට පුලුවන් අත් අකුරු ටෙක්ස්ට් ඩොකියුමෙන්ට් එකක් බවට හරවන්න.(hand written text to editable text converter)

(1) මේ සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් 
බාගන්න.


(2)දැන් ටයිප් කරන්න තියෙන ඩොකියුමෙන්ට් එක ලස්සන අත් අකුරින් පැහැදිලිව ලියා ගන්න.

( only for english, not working for sinhala)

(3) එම ඩොකියුමෙන්ට් එක ස්කැන් කරගන්න.

(4) softwriting කියන ඔයා බාගත්ත සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටොල් කරලා ඒකට ස්කැන් කරගත්තු ඉමේජ් එක ඉම්පොර්ට් කරගන්න.

(5)දැන් උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමෙන් එම ස්කැන් කරගත් අත් අකුරු editable text එකක් බවට පත් කරගන්න පුලුවන් ( can be converted to text which can be edited by microsoft word)

තව එකක් මේ සොෆ්ට් එක trial versionඑකක් (14 days trial) නිසා කාලය වැඩිකරගන්න ටයිම් ස්ටොප්පර් (time stopper) කියන සොෆ්ට් එකෙන් පුලුවන්
Time stopper සොෆ්ට් එක මෙන්න මෙතනට ගිහිල්ල එම ලින්ක් එකෙන් බාගන්න



මෙන්න තියෙනවා සිංහල අකුරු වලටත් ocr කරන්න පුළුවන් විදියක් 





  Saman Dheeranath Jayasena

යුනිකෝඩ් වලින් ඕනේ එකකට

මේ නම් කියන්න යන්නේ මේකයි

මම දැකලා තියෙනවා බහුතරයකට මේහෙම ප්‍රශ්නයක් එනවා

"ෆොටෝ ශොප් වල යුනිකෝඩ් වලින් ටයිප් කරන්නේ කොහොමද"
"කොරල් වල යුනිකෝඩ් ටයිප් කරන්නේ කොහොමද"

ඔය වගේ එක එක ඒවා ගොඩයි

මේකට විසදුමක් විදිහට යුනිකෝඩ් ෆොන්ට් එකක් බාවිත කරන්න පුලුවන්, ඒත් එතකොට සමහර විට ඔය ඉස්පිලි පාපිලි එහෙම අනිත්පැත්ත හැරෙනවා

මම දැක්කා මේකටත් පොඩි සොෆ්ට්වෙයා එකක් තියෙනවා, ඒක හොයාගන්න බැරි උන නිසාත් මට ලේසි විදිහ මේක නිසාත් මෙන්න ඒ විදිහ

මෙන්න මේ ලින්කුවට යන්න

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

දැන් මෙතනින්


Unicode --> DL-Manel-bold.
Unicode --> kaputadotcom
Unicode --> Tipitaka_Sinhala1

යන විදි වලින් ඔයා ලග තියෙන ෆොන්ට් එකකට කන්වර්ට් කරගන්න පුලුවන්


Unicode --> DL-Manel-bold. - DL වර්ගයේ ඕනෑම ෆොන්ටුවක් සමග ගැලපේ
Unicode --> kaputadotcom - කපුටා[ඩොට්]කොම් මගින් සපයා ඇති ෆොන්ට් සමග ගැලපේ
Unicode --> Tipitaka_Sinhala1  -  ත්‍රිපිටක ෆොන්ටුව සමග ගැලපේ

ඉතින් මේ එකක් තෝරලා

උඩින් තියෙන කොටුවේ යුනිකෝඩ් වලින් ටයිප් කරන්න පුලුවන්



ඊට පස්සේ තියෙන්නේ යට කොටුවෙ තියෙන අපංභ්‍රන්ශ ටික කොපි කරගෙන ෆොටෝශොප් හරි කොරල් හරි මොකක් හරි සිංහල යුනිකෝඩ් වලින් පිස්සු නටන සොෆ්ට්වෙයා එකට ගිහින් මේක පේස්ට් කරගන්න

ඊට පස්සේ ඒ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක ඔයා කලින් තෝරගත්තු ෆොන්ට් එක විදිහට දෙන්න


එතකොට ඔයාට දකින්න පුලුවන් කිසි අව්ලක් නැතුව ලස්සනට තියෙනවා ඔයාගෙ ටෙක්ස්ට් ටික

**මෙය සදහා ඔබගේ කම්පියුටරයේ ඊට අදාල ෆොන්ට් ( DL-Manel-bold , kaputadotcom , Tipitaka_Sinhala1 ) තිබිය යුතුය



 Sachith Ishan Udagahakubura 

XP අලුත්වැඩියා කරමු

windows cd එකත් එක්ක තියෙන recovery console එකෙන් වැඩ ගන්න හැටි ගොඩක් අය දන්නෑ වගේ. ඒ හින්ද කස්ටියටම දැන ගන්නත් එක්ක කියල දෙන්න හිතුන..windows වලට එන ලෙඩ ගොඩත් මේකෙන් හොද කරන්න පුලුවන්.විශේෂයෙන්ම Boot වෙන්නෙ නැති ලෙඩ වලට මේක කියාපු බඩ්ඩ..xp cd එකෙන් කොහොමද මේ වගේ ලෙඩ හදන්නෙ කියල කියල දෙන්නම්..

මේකෙන් අර safe mode screen එක ගාවට ගිහින් restart වෙන එක ntldr missing වගේ එව හදාගත්තහැකි..

මුලින්ම xp cd එක දාල computer එක Boot කරන්න මුලින්ම එන මෙනුවෙන් දෙවෙනි විධානය තෝරන්න ඕනෙ.. මේ තියෙන්නෙ screen shot එක..



ඊලගට එනව ඔයාගෙ මෙහෙයුම් පද්ධතිය තෝරන්න තැනක්..ප්‍රශ්නෙ තියෙන මෙහෙයුමු පද්ධතියෙ අංකය ගහල එන්ටර් කරන්න..ඊලගට admin පාස්වර්ඩ් දාල තියෙනවනම් එක දෙන්න..ඊට පස්සෙ එනව command prompt එකේ වගේ text command වලින් වැඩ ගන්න තැනකට මෙතන තමා සිද්ධිය තියෙන්නෙ..ඹයාගෙ තියෙන ප්‍රශ්ණෙට අනුව මෙතන ගහන Command එක වෙනස් වෙනව...



ඔය තියෙන්නෙ Boot sector හදන හැටි machine එක restart වෙනව නම් මෙතන chkdsk<space>/r ගහන්න <space> තියෙන තැනට ස්පේස් බාර් එක එකපාරක් ඔබන්න..ඔය Command එකෙන් වෙන්නෙ xp වල Files වලට හානි වෙලා තියෙනවනම් hard disk එකේ bad sectors නිසා ඒව හදන එක පහලින් තිවයනව ඔතන ගහන්න පුලුවන් code සේරම..

ආ මේ code වලට තව කෑලි එකතු කරන්න පුලුවන්....උදාහරණයක් විදිහට HDD එක analyze කරන chkdsk විධානයටම /r කියල ගැහුවම ප්‍රශ්ණ තියෙනවනම් repair කරනව..ඕනම command එකක් ඉදිරියෙන් ? ලකුණ හරි help කියල හඑි ගහල බලන්න command එකේ වැඩි විස්කර බලාගන්න....


Attrib 
Changes the attributes of a file or directory.
•
Batch 
Executes the commands specified in the text file.
•
Bootcfg 
Boot file (boot.ini) configuration and recovery.
•
ChDir (Cd) 
Displays the name of the current directory or changes the current directory.
•
Chkdsk 
Checks a disk and displays a status report.
•
Cls 
Clears the screen.
•
Copy 
Copies a single file to another location.
•
Delete (Del) 
Deletes one or more files.
•
Dir 
Displays a list of files and subdirectories in a directory.
•
Disable 
Disables a system service or a device driver
•
Diskpart 
Manages partitions on your hard drives.
•
Enable 
Starts or enables a system service or a device driver.
•
Exit 
Exits the Recovery Console and restarts your computer.
•
Expand 
Extracts a file from a compressed file.
•
Fixboot 
Writes a new partition boot sector onto the specified partition.
•
Fixmbr 
Repairs the master boot record of the specified disk.
•
Format 
Formats a disk.
•
Help 
Displays a list of the commands you can use in the Recovery Console.
•
Listsvc 
Lists the services and drivers available on the computer.
•
Logon 
Logs on to a Windows installation.
•
Map 
Displays the drive letter mappings.
•
Mkdir (Md) 
Creates a directory.
•
More 
Displays a text file.
•
Net Use 
Connects a network share to a drive letter.
•
Rename (Ren) 
Renames a single file.
•
Rmdir (Rd) 
Deletes a directory.
•
Set 
Displays and sets environment variables.
•
Systemroot 
Sets the current directory to the systemroot directory of the system you are currently logged on to.
•
Type 
Displays a text file.



 Saweera Gamage 

කොලිටි එක අඩු නොකර පින්තූර රීසයිස් කරගන්න




මෙගා පික්සෙල් ගාන වැඩි කැමරා වලින් ගන්න පින්තූර ෆේස්බුක් එකට හරි වෙන ඕනම තැනකට අප්ලෝඩ් කරන්න කලින් රීසයිස් කරලා ගත්තනම් අප්ලෝඩ් වෙන්න යන ඩේටා ප්‍රමානයයි කාලයයි දෙකම ඉතුරු වෙනවනෙ...
මේ වැඩේ කරගන්න පුලුවන් ටූල් දෙකක් මේ තියෙන්නෙ...
පලවෙනිඑක 

RIOT - Radical Image Optimization Tool

කොලිටි එක අඩු නොවී පින්තූර රීසයිස් කරගන්න නියම ටූල් එක!
රීසයිස් කිව්වෙ ෆයිල් සයිස් එක වෙනස් කරන එක.
ඉමේජ් සයිස් එකත් ඕන නම් වෙනස් කරගන්න පුලුවන්,ෆ්ලිප් රොටේට් මේ සේරම එක සැරේ ඉමේජ් බැච් එකකට වුනත් කරගන්න පුලුවන්.


අලුත්ම වර්ශන් එක බා ගන්න...

දෙවෙනි ටූල් එක

Faststone Photo Resizer

RIOT එකෙන් කරගන්න බැරි වැඩ කීපයක් මේකෙන් කරගන්න පුලුවන්.
පින්තූර බැච් එකක් රීසයිස් කරද්දි මේකෙන් අපිට හැම පින්තූරෙකටම යටින් වෝටර්මාර්ක් එකක්,ටෙක්ස්ට් එකක් වැටෙන්න සෙට්ටින්ග්ස් හදන්න පුලුවන්...(Use Advance Options)
ඒ වගේම පින්තූර සෙට් එකක්ම අපි කැමති විදියකට රීනේම් කරගන්නත් පුලුවන්...කලින් එකේ වගේම අපිට කැමති ප්‍රතිශතයකට පින්තූරෙ රීසයිස් කරගන්නත් මේකෙන් පුලුවන් ඒත් RIOT ටූල් එක තරම් හොඳට කොලිටි එක අඩු නොවී(Lossless Resize) රීසයිස් කරන්න මේකෙන් බෑ!

මේ තියෙන්නෙ ඔරිජිනල් සයිට් එක.තව ඉමේජ් සම්බන්ධ ටූල්ස් කීපයක්ම මෙතන තියනවා




ෆේස්බුකියට පින්තූර ගොඩක් අප් කරන අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.... :)


 Diren Dantanarayana

Team Viewer රිමොට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටූල්


ටීම් වීවර් කියන්නෙ ඇත්තතම කිව්වොත් මෙදවස් වල ගොඩක් දෙනා පාවිච්චි කරන රිමොට් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටූල් එකක්.එකෙන් ෆයිල් හුවමාරු කරන්න ,යහලුවන්ට උදවු කරන්න (පිට රටක ඉන්න කෙනෙකු ට උනත්)පුලුවන්.මෙකෙන් කරන්නෙ ඩෙස්ක්ටොප් එක ෂෙයාර් කරන එක . එතකොට එක කොම්පියුටර් එකක ඉඳන් අනෙක් එක සම්පුර්නයෙන් පාලනය කරන්න පුලුවන්.


මෙකෙදි කරන දෙවල් දෙපැත්තෙ ඉන්න දෙන්නාටම පෙනෙන නිසා ආරක්ෂාව ගැන ලොකු ප්‍රෂ්නයක් නැතිඋනත් නොදන්නා කෙනෙක් ගෙන් උදව් ගනිද්දි ප්‍රවෙෂමෙන්. 


මෙතනින් සොෆ්ට් වෙයා එක ඩ්වුන්ලොඩ් කරගන්න.
ඔයාලට ලොග් වෙන්න ඔන කොම්පියුටර් එකටත් මෙකම දාගන්න ඔන .ඒ කියන්නෙ ඔයා යහලුවෙකුට උදව් කරන්න යනවනම් මෙ සොෆ්ට්වෙයාර් එකම එයාගෙ එකටත් දාගන්න ඔන.

මෙක ඉන්ස්ටොල් කර ගනිද්දි ඔප්ෂන්ස් දෙකක් තියෙනව.එකක් තමයි RUN කරන එක.අනෙක ඉන්ස්ටොල් කරන එක .මම කියන්නෙ මෙක ඉන්ස්ටොල් කරන්න එපා විෂේශ හෙතුවක් නැත්තම්.


මෙතන තියෙනවා මෙක පාවිච්චි කරනවිදිහ .මෙක අරන් කියවල බලන්න ප්‍රස්නයක් අවොත් මම උදව් කරන්නම්.
මම ආයෙත් කියන්නෙ මෙකෙන් උදව් ගන්න දන්න අඳුනන විෂ්වාස අය විතරක් සම්බන්ධ කරගන්න.
ජය වේවා!!!


 Amith Prasanna

කී බෝර්ඩ් එකෙන් මීයා පාලනය කරන හැටි


ඊයෙ මන් කියල දුන්නනෙ වෙබ් කැම් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කොහොමද කියල (ඇත්තටම මම නෙවෙයි කියල දුන්නෙ, මා මිතුරු වෙනුර එදිරිසින්හ ප්‍රශ්න කීපයක් උඩ එයාගෙ ගිණුම අක්‍රීය කරා, ඔහු මගෙන් ඉල්ලීමක් කරා මේ බ්ලොග් එක දිගටම ලියන්න කියල). අද මන් කියල දෙන්න යන්නෙ කී බෝර්ඩ් එකෙන් කොහොමද මීයව පාලනය කරන්නෙ කියල.

මේකට සොෆ්ට්වෙයාර්ස් මොනවත් ඕන්නෑ. වින්ඩෝව්ස් වලින්ම කරන්න පුලුවන්.

Control Panel ගිහිල්ල මෙන්න මේ Ease of Access Center කියන එක Click කරන්න.



ඊට පස්සෙ මෙන්න මෙහෙම වින්ඩෝව් එකක් එයි, ඒකෙ Make the mouse easier to use කියන එක Click කරන්න.


ඊට පස්සෙ එන මෙන්න මේ වින්ඩෝව් එකේ Turn on Mouse Keys කියන Box එකේ Tick එක දාන්න.


ඊට පස්සෙ ඊට යටින් තියෙන Setup Mouse Keys කියන එක Click කරන්න.


ඊට පස්සෙ Settings හදන්න එන වින්ඩෝව් එකේ ඕගොල්ලන්ට කැමති ව්දියට Settings හදල Save කරන්න.


  • Numeric Keypad එකේ Arrow Keys වලින් තමයි මේකෙ Cursor එක එහාට මෙහාට ගෙනියන්න ඕනෙ.
  • To left click, press the 5 key.
  • To double-click, press the plus key.
  • To switch to right-click, press the minus key. Now 5 will right-click and plus will double right-click.
  • To switch to simultaneous right- and left-click, press asterisk. This works the same way as the above.
  • Finally, to switch back to left-clicking, press the slash key

Windows XP භාවිතා කරන අය Control Panel ගිහින් පල්ලෙහා දාල තියෙන පිළිවෙලට යන්න,






 Nadeesha Kodithuwakku

නහයෙන් මීයා හසුරවමු


අද මන් ඔයාලට ගෙනාව නහයෙන් මීය හසුරුවන්න පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක ඉතින් වටින්නෙ අපෙ මීය කැඩුන වෙලාවට තමයි. හැබැයි මේකට වෙබ් කැම් එකකුත් ඕනෙ. බාගෙනම ඉන්නකො ඉතුරු ටික කියන්න.
                                                         

මේක ඉන්ස්ටෝල් කරහම මෙන්න මේ වගේ වින්ඩෝව්ස් කෑල්ලක් එයි.


                                  

ඕගොල්ලන්ට තියෙන්නෙ මීයව කන්ට්‍රෝල් කරන්න තැනක් දෙන එක. උදාහරණයක් විදියට ඕගොල්ලන්ට නහයෙන් මීයව කන්ට්‍රෝල් කරන්න ඕන්නම් නහය උඩ ක්ලික් කරන්න එතකොට එතන කොළ පාට පොඩි බොක්ස් කෑල්ලක් එයි. දන් ඉතින් නහය එහෙට මෙහෙට යව යව මීයව කන්ට්‍රෝල් කරන්න. 
නහය විතරක් නෙවෙයි ඕනම තැනක් දෙන්න පුලුවන්

මොකක් හරි ක්ලික් කරන්න ඕන්නම්. Settings ක්ලික් කරල මෙන්න මෙතන ටික් එක දාල කැමති වෙලාවක් දෙන්න. එතකොට ඕගොල්ලො කරසර් එක ගිහිල්ල කොතන හරි තියන් හිටියම අර දුන්න කාලෙට පස්සෙ එතන ක්ලික් වෙයි.

                                  



 Venura Edirisinghe

ඔයාට උවමනා කරන players ටිකක්!


හැබැයි එක දෙයක් මතක තියාගන්න. මේ ඔක්කොම 32ඉිට්ම් ගනයට අයත් ඒවා. 64බිට්ස් අයට ඕනිනම් ඒ ඕනි ප්ලේයර් එක දාල කමෙන්ට් කරන්න

Flash Player IE


VLC media player


K-Lite Codec Pack


Real Alternative


QuickTime


Windows Media Player 11


Gom Player


KMPlayer


Miro


HandBrake


Media player classic Home Cinema




 King Shan

ෆෝල්ඩර්ස් හංගමුද?


ෆොල්ඩර් එකක් Create කරල ඒක Rename කරන්න Alt එකත් ඔබාගෙන 0160 ගහන්න.


එතකොට ඕගොල්ලන්ට පෙනේවි ෆෝල්ඩර් එකේ නම නැතිවෙනව.


ඊට පස්සෙ ෆෝල්ඩර් එක right-click කරල properties යන්න.


Customize ====>>> Change Icon


Blank Icon එකක් select කරන්න.





 Venura Edirisinghe

වේගයෙන් ෆයිල් කොපි කරමුද?


අද මන් ඔයාලට ගෙනාව වේගයෙන් ෆයිල් කොපි කරන්න පුලුවන් භාණ්ඩයක්. මේකෙ නම TeraCopy , ගොඩ දෙනෙක් දන්නව ඇති, ඒත් නොදන්න අයත් ඇතිනෙ.

මෙන්න මේ ලින්කුවට ගිහින් සොෆ්ට්වෙයාර් එක භාගන්න.


ක්‍රම දෙකකින් මේකෙ ෆයිල් Copy or Move කරන්න පුලුවන්.

  1. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් ක්‍රමය
තමන්ට Copy කරන්න හරි Move කරන්න හරි ඕනෙ ෆයිල් එක අරන් TeraCopy Interface එකට දාන්න.


ට පස්සෙ කොපි කරන්න ඕන path එක මෙතනින් දෙන්න.


2.  කොපි කරන්න ඕන ෆෝල්ඩරේ උඩ right-click කරල TeraCopy කියන එක click කරන්න.


හැබැයි ඔච්චර ඩේවල් කරන්න ඕන්නෑ, කොහොමත් මේක ඉන්ස්ටෝල් කරහම කොපි වෙන්නෙ මේක හරහා තමයි :P



 Venura Edirisinghe

බල බල ඉන්න ඔන නෑ....ඔක්කොටම හරියන ( Threat Fire ) All-rounder කෙනෙක් [ Keylogger වලට උනත් ඔට්ටුයි ]


මෙන්න අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙAntivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්නපුලුවන්...Compute එකෙ

 Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන්නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින 

අන්තර්ජාලයටඑක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්. 
                                       


       තවත් දෙයක් තමයි මෙහිතිබෙන ActiveDefense නම් Technology එක ඔස්සෙ අලුත් Computer Virusඉක්මනින් හදුනාගත හෑකි වීම.මෙහි නිශ්පාදකයන් කියන ආකාරයටවෙනත් Antivirus
 Software වලට වඩා 243% කින් Computer Virus හදුනාගෑනීමෙහෑකියාවක් මෙයට තියනවා.
                                                       Avast! Antivirus , AVG, Kaspersky,McAfee, Trend Micro Trend වෑනි සෙසු ප්‍රතිවෛරස් සමග සසදා බලන කොට හානිකරComputerVirusesවඩාත් ඉක්මනින් 
හදුනා ගෑනීමෙ හෑකියාවක් මෙයසතුවෙනවා.ඔයාගෙ Computer එකෙ දෑනටමත් Antivirus Software එකක් තියෙන්නපුලුවන්,නමුත්  Threat Fire භාවිතයෙන් ඔයාගෙ Computer 
එකට වෑඩි ආරක්ශාවක් සලසා ගන්න පුලුවන්.මෙයට ප්‍රදාන කරුණ වෙනත් 
Antivirus Softwareයාවත්කාලීන කීරීම (Update) සිදුවන්නෙ යම් Virus එකක්
 පළමුවරට හදුනාගත්පසුව එයට අදාල ප්‍රතිවෛරස් වෑඩසටහන්නිර්මාණය කිරීමයි.

                                                                          ඉතින් මෙකට වෑඩි කාලයක් ගතවෙනවා.
හානිකර වෑඩසටහන වෙනත් පරිගනක වලට පෑතිරෙන්න මෙ කාලය හොදටම ප්‍රමාණවත්..
ඒ උනාට මෙ දුර්වලතාවය ThreatFire වල නෑ.
                                                                 Keyborad එකෙන් Computer එකටඈතුලත් කරන විදාන,ඔබගෙ අනුදෑනුමකින් තොරව පරිගණකයෙ
 ක්‍රි‍රියාත්මක වනවෑඩසටහන් දෙස   ThreatFire නිතරම අවදානයෙන් ඉන්නවා.

මෙය සිදුවන්නෙ Sophisticated real time behavioral analysis කියන දෙය හරහායි.Zero-day threats නමින් හදුන්වන Virus වෑඩසටහන් වලින් වන හානිදායක ක්‍රියාකාරකම් 
Threat Fire  Software එකෙන් නිවෑරදිව හදුනාගන්න පුලුවන්.( Zero-day threats ලෙස හදුන්වන්නෙ සෙසු Antivirus Software මගින් හදුනාගත නොහෑකි
 ආකාරයෙ   පරිගණක වෑඩසටහන්ය. )

                                    KeyLoggers, Spyware, Adware , Viruses, worms,Trojans,rootkit 
වගෙ පරිගණක වෑඩසටහන් ඔයාලගෙ Computer එකට ඈතුලු වීමවලක්වන්නActiveDefense Technology එක සහිතThreat Fire   වලට පුලුවන්.  
        තවද මෙම Antivirus Software එක ඉතා පහසු Inter face එකක් ඈතිSoftware එකක්. 

උපුටා ගෑනීමකි..




 Sameera Piumal