Showing posts with label Mobile Phones. Show all posts
Showing posts with label Mobile Phones. Show all posts

ගේමක් නැතිව Nokia s40 theme හදමු......




Hi යාලුවනේ සුබ දවසක් ඔයාල හැමෝටම මම අද් කියලා දෙන්ට යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් නැතිව nokia S40 themes එකක් edit කරන විදිහ හරිම ලේසි කරගන්ට අපිට ඕන ඕන විදිහට කරගන්ට themes එක එඩිට් කරගන්ට පුලුවන් සම්පූර්නයෙන්ම උනත් වෙනස් කරන්ට පුලුවන් මේ විදිහෙන්............................

දැන් වැඩේ පටාන් ගමු......................♣♣♣


1. මුලින්ම ඔයාල edit කරන්ට යන theme එක phone  එකට දාල apply කරල theme එක වෙනස් කරන්ට ඕන විදිහ ගැන හිතෙන් මවා ගන්ට


2. දැන් edit කරන්ට යන theme එක කොම්පියුටර් එකට download කරගන්ට..


3. computer එකට theme එක download කරගත්තහම theme එකේ file format එක තියෙන්නේ .nth කියලා ඔයාල ඔය file format එක rename කරන්ට .rar කියලා 
;-උදාහරන- apple.nth කියන theme එක rename කලහම apple.rar


( file format එක පේන්නැත්තම් folder එක උඩ තියන tools වල folder options වල view කියන  එක clik කරල Hideextensions for known file types කියන එකට තියන ටික් එකේ දාල තියන mark එක අයින් කරල apply කරන්ට  එතකොට හරි)



4.දැන් වැඩේ පටන් ගමු අර java game එක edit කලා වගේම තමයි මේකත් දැන් අපි rename කරගත්ත file එක දැන් winrar flie එකක් අපි ඒක extract කරගන්ට ඕන extract කරගත්තට පසේ ඒ folder එක ඇත්ලේ තියන image file ටික වෙන folder එකකට copy කරගන්ට


5.දැන් ඔයාලට ඕනම විදිහකට ඒ image file වෙනස් කරගන්ට මතක තියාගන්ට කිසිම file එකක නමවත් siz එකවත්  file format එකවත් වෙනස් වෙන්ට බෑ.....( අලුතින් file add කරනවනම් add කරන file එක අපිට add කරන්ට යන image එකේ siz එක nameඑක හා file format වෙනස් කරන image එකට සමාන විය යුතුය)


6.දැන් ඔයාල edit කරගත්ත image file අපි rename කරගත්ත themes file  එකට ඇදලා දාන්ට නැත්තන් open කරල add කරගන්ට (rename කරගත් පසු එය winrar file එකක් නිසා add  කරගතහැක)


7.දැන් theme එක හදලා ඉවරයි දැන් ආපහු .rar ලෙස  rename කරග්ත්ත file format එක  .nth ලෙස rename කරගන
:-උදාහරන-apple.rar remnam කරපසුව apple.nth ලෙස





දැන් theme එක edit කරල ඉවරයි දැන් ඔයාලගෙ phone එකට theme එක දාලා බලන්ට
මේ ක්‍රමය මගින් ඔයාලට nokia s40 ඕනම themes එකක් edit කරන්ට පුලුවන් නිකම් සොෆ්ට්වෙයා download කරල චාටර් කන්ට ඕන නැහැනි................................
(nokia S40 themes සදහා පමනයි)


 Sanoj Prabath Jayathilaka 

විනාඩි 10 න් java game එකක් අපේ කරගමු..........


දැන් වැඩේ පටන් ගමු යාලුවනේ හැබැඉ මේක  කරන්ට හැම game එකටම බැ මේක කරන්ටනම් ගේම් එකේ image file ටිකක් වැඩි game එකක් හොයා ගන්ට ඕන..තවත් දෙයක් මේ කරන විදිහෙන් game එකේ about එක එහෙමනම් වෙනස් කරන්ට බෑ......මේක හරිම ලේසි වැඩක්...


1> මුලින්ම ඔයාලා phone එකට ඔයාලා  hack කරන්ට  යන ගේම් එක download කරලා ප්ලේ කරල හොදට බලගන්ට ගේම් එක දිහා


2> දැන් යාලුවනේ  computer එකටත් ඒ game එක download කරගන්ට


3> ඕනම කෙනෙක් දන්නව ඇතිනේද winrar වලින් JAR ජාව file එකක් ඕපන් කරන්ට පුලුවම් කියල game file එක open කරන්නැතිව winrara වලින් extract කරගන්ට...


4>දැන් extract ෆෝල්ඩර් එක ඇතුලෙ තියන PNG ෆෝමැට් එකෙන් තියන image file ටික new folder එකකට copy කරගන්ට


5> එතන තියන image file ටික open කරල බලන්ට එතකොට ඔයාල phone එකට
අරම් ප්ලේ කරපු game එකේ තියන image ටික බලාගන්ට පුලුවන්


6> ඊට පස්සේ එකින් එක image file  එක අපිට කැමති විදිහට image එකේ siz එක වෙනස් කරන්නැත්ව  edit කරගන්ට photo shop හරි paint හරි අපි කැමති විදිහට edit කරල PNG ෆෝමැට් එකෙන් වෙනම ෆෝල්ඩර්  එකකට save කරන්ට image වල නම වෙනස් නොකර save කරන්ට(extract කරන විටදි තිබුන නමම තිබිය යුතුය)



7> දැන් ඔයාලා edit කරපු image ටික ඔක්කම download කරපු jar game file එකට ඇදලා දාන්ට නැතිතන් jar game file එක open කරලා add කියන එක ඔබලා edit කරපු file සේරම add අඩ්ඩ් කරන්ට



දැන් වැඩේ හරි ඔයාලගෙ  phone එකට දාලා ප්ලේ කරල බලන්ට ඔයල හදපු game එක කොහොමද කියලා.....


මේවැඩේ හොදෛ කියල හිතෙනවනම් like කරන්ට...................................

Doc Link

 Sanoj Prabath Jayathilaka  

ගේදර ඉන්න වේලාවට ටවුන් එකේ කියලා කියන්න.....

Nokia phon එකකින් කතා කරනකොට Background මියුසික් එකක් දාගන්න කැමතිද?


ඹබේ ආදර වන්තියට/ආදර වන්තයාට....කතාකරනකොට මබේ හදවතේ ඇති දේ සින්දුවකින් කියන්න.......
ගේදර ඉන්න වේලාවට ටවුන් එකේ කියලා කියන්න.....
 නියම බඩුවක් මේක...
සිංහලේන් ලියන්න කම්මැලී අනේ...මෙික දාගේනම බලන්නකෝ...

මේක බාගන්න...



Password _ ktdmkasun


 කසුන් තාරක 

පෙම්වතා පෙම්වති එවන කෙටි පණිවිඩ Inbox එකේ තියෙද්දී හැමෝටම පේනවද? එහෙනම් හංගමු!



හරි මම දැන් කියන්න යන්නේ තවත් වැදගත් ජංගම දුරකථන මුදෘකාංගයක් ගැන.මේක හුගක් වැදගත් වෙයි පෙම්වතුන් පෙම්වතියන්ට.හරි මේකෙන් කරන්නේ මෙච්චරයි.
  1. මුලින්ම http://www.mumcode.com වෙබ් සයිට් එකෙන් MumSMS මුදෘකාංගය බාගත කරගන්න.
  2. එය කොහොම හරි ඔබගේ ජංගම දුරකතනට යවාගෙන Install කරගන්න.
  3. කෙල උනනේද? මොකද මේක අත්හදා බැලීමේ සංස්කරණයක් කියලා වැටුන නේ.බය වෙන්න එපා.එකේ Option එකට ගිහින් Register එක ඔබන්න.
  4. දැන් අංකයක් ඉල්ලුව නේද? එතනට 00000 හරි 25524 හරි දෙන්න.දැන් වැටෙන්න ඇති Registerඋනා කියලා.ජංගම දුරකථනය Restart කරන්න කියලා වැටෙන්න ඇති.හරි දැන් Restart කරන්න ඔබගේ ජංගම දුරකථනය.
  5. දැන් දුරකථනය පණ ගැන්වූ පසු ඔබ මුදෘකාංගයට ගොස් එහි ඇති Option ඔබා එහි Profile වෙත යන්න.
  6. දැන් එතන Hide all: Black කියන එක ක්ලික් කිරීමෙන් ලැබෙන පොඩි Box එකෙන් Personalise තෝරාගන්න.
  7. ඊට පසුව ලැබෙන Menu එකෙන්  1 Hide! If other side කියන එක තේරී තිබෙන්නේ NOT In the list කියන එකනම් එය In the list කියන එකට මාරු කරලා OK කරන්න.
  8. දැන් Back වෙන්න.දැන් නැවතත් Hide all: Black කියන තැනට පැමිණ තිබේ.
  9. දැන් නැවතත් එහි Option කියන එක ක්ලික් කර එහි එන Box එකෙන් Modify list කියන එක තෝරන්න.
  10. එහිදීද පෙර පරිදිම Option තෝරා ඔබට අනිත් අයගෙන් සැගවිය යුතු කෙටි පණිවිඩ එවන කෙනාගේ අංකය ඇතුළු කරන්න.(උදා:Add phone number ගොස් 0777123456 ලෙස සදහන් කොට Ok කරන්න.)
  11. දැන් නැවත Back වෙන්න.අයිත් අවේ Hide all: Black කියන තැනට.එතනිනුත් අයිත් Back වෙන්න.
  12. දැන් ඔබ නැවත Option තෝරා ඔබට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන්න.
  13. දැන් නැවත Option ඔබලා Enable monitor කියන එක ක්ලික් කරන්න.දැන් ඔබගේ ජංගම දුරකතනයේ ඉහල Monitor On කියලා වැටිලා ඇති.
  14. දැන් එහි තිබෙන Inbox, Outbox or Sent, Draft,My folder වෙත එකින එක Hide වී ඇතිනම් එයට ඉදිරියෙන් Lock එකක සලකුණක් වැටිලා ඇති.
මෙය බාවිතා කිරීමට හැකි ජංගම දුරකථන මාදිලි පහත දැක්වේ.

Nokia C6-01,Nokia C7-00,Nokia E7-00,Nokia N8, Nokia 5228, Nokia X5-01, Nokia E73 Mode, Nokia C5-01, Nokia X5-00, Nokia C6-00, Nokia E5-00, Nokia 6788i, Nokia 5230 Nuron, Nokia C5-00,Nokia 5235 Comes With Music Edition, Nokia 6700 slide, Nokia 6788, Nokia X6-00, Nokia N97 mini, Nokia 5230, Nokia 6760 slide, Nokia 6790 slide, Nokia 6790 Surge, Nokia E72, Nokia 5530 XpressMusic, Nokia 6730 classic, Nokia E52, Nokia E71x, Nokia 5730 XpressMusic,Nokia N86 8MP, Nokia E55, Nokia E75,Nokia 6720 classic, Nokia 6710 Navigator, Nokia 5630 XpressMusic, Nokia N97, Nokia E63, Nokia 5800 XpressMusic, Nokia N79, Nokia N85, Nokia N96-3, Nokia E71, Nokia E66, Nokia 5320 XpressMusic, Nokia 6124 classic, Nokia 6650 fold, Nokia 6220 classic, Nokia N96, Nokia N78, Nokia 6210 Navigator, Nokia N82, Nokia E51, Nokia N95-3 NAM, Nokia N81, Nokia N95 8GB, Nokia N81 8GB, Nokia 6121 classic, Nokia 6120 classic, Nokia 5700 XpressMusic, Nokia N77, Nokia E61i, Nokia E65, Nokia 6110 Navigator, Nokia E90 Communicator, Nokia N76, Nokia N93i, Nokia 6290, Nokia N95, Nokia N75, Nokia N91 8GB, Nokia E62, Nokia E50, Nokia 5500 Sport, Nokia N73, Nokia N93, Nokia N72,Nokia N92, Nokia N71, Nokia N80, Nokia E60, Nokia E61, Nokia E70, Nokia 3250, Nokia N91, Nokia N90 , Samsung GT-i8910,Sony Ericsson Satio U1 (IDOU),Sony Ericsson Vivaz U5, Sony Ericsson Vivaz pro U8,SAMSUNG SGH-i400, SGH-i450, SGH-i520,SGH-i550, SGH-i560, SGH-G810, LG-KT615, KS-10

Download MumSMS+ for Symbian^3
Download MumSMS+ for S60 5th edition
Download MumSMS+ for S60 3rd fp2 edition
Download MumSMS+ for S60 3rd fp1 edition
Download MumSMS+ for S60 3rd mr edition
Download MumSMS+ for S60 2nd edition- NOKIA N70, NOKIA N90, NOKIA N72,3230,6260,6620,6630,6670,6680,6681,6682,7610.
Samsung SGH-D720,SGH-D730
Lenovo P930
Download MumSMS+ for S60 1st edtion- NOKIA N-Gage, N-Gage QD, 3650, 3660, 7650, 3600 3620
SIEMENS SX1


(සැයු:ඔබ ඇතුලත් කර ඇති අංක දුරකතනයේ  Inbox එකෙහි පෙන්නුම් නොකරන බැවින්, ඔබට‍ එයට පිළිතුරු යැවීමට අවශ්‍ය නම් මුදෘකාංගයට පිවිස පිළිතුරු යැවිය හැකිය.ඔබට අවශ්‍ය නමුත් ඇතුලත් නොකරපු අංකයකින් ආපු SMS එක Hide කිරීමට ඔබට අවශ්‍ය SMS එක ගාවට Select Line එක ගෙන ගොස්  * සලකුණ ඔබන්න.මෙම මුදෘකාංගය ඔබගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට නැවත පන ගැන්වීමේදී ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක නොවිය හැකි බැවින් නැවත 13 අංකයෙහි අඩංගු ආකාරයට කෙරිමෙන් සක්‍රිය කරගත් හැක.තවද එය අක්‍රිය අවස්ථාවේ List එකෙහි ඇති අංක වලින් පැමිණි ඇති SMS Hide කිරීමට අවශ්‍ය පණිවිඩය වෙත ගොස්  * සලකුණ ඔබා Hide කරගත් හැක.තවද Hide කරපු පණිවිඩ Visible කිරීමට නැවත අවශ්‍ය පණිවිඩය වෙත ගොස්  * සලකුණ ඔබන්න.මෙය චීනයේ නිශ්පාදන මාදිලි සදහා වලංගු නොවේ.)



 Ashan Mallawaarachchi

ඔබට කරදරකාරී ඇමතුම් එනවද? එහෙනම් මෙන්න සදාකාලික විසදුමක්.

ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්‍රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.මම කියන්නම් කරන්න ඔන විදිය.

  1. මුලින්ම http://www.mcleaner.com/ වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleanerමුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.
  2. දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න.
  3. දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.
  4. හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.
  5. ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න.
  6. හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල.
  7. දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද (Calls),නැත්තම් කෙටි පණිවිඩද (SMS) නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්‍ය  එක තෝරන්න.
  8. දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Service කියන එක ඔබන්න.
  9. ඊට පස්සේ  ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාට
පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.
  1. Nokia
  2. Motorola
  3. Sony Ericsson
  4. iPhone
  5. Samsung
  6. Siemens
  7. Panasonic
  8. LG
  9. Lenovo
  10. Ben Q
  11. Ari ma

යන දුරකථන වර්ග සදහා වලංගු වේ.මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි MCleaner for කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන් 15 Day Trial එක ගාව පිහිටි  Download කියන එක එබීමෙන් ඔබ එහි පහතින් එන Box එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න.
(ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.)

(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්‍රිය කිරීමටOption එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනයON කිරීමේදී ස්වයංක්‍රියව සක්‍රිය වේ.මෙය Java මුදෘකාංගයක් නොවන අතර,මෙය චීනයේ නිශ්පාදිත දුරකථන මාදිලි සදහා වලංගු නොවේ.)



 Ashan Mallawaarachchi

Nokia Sonyericsson වලට GPS ගෙන්නීම.


දැන් ඉස්සර වගේ Nokia phone වල GPS වැඩ කරන්නේ නැහැ නේද?
මට හිතෙන විදියට Nokia එක නම් එන්න එන්නම කඩාගෙන වැටෙනවා..
එහෙම වුනා කියල phone එක විසි කරල දාන්නද ? :D

ඉතින් මම අද කියල දෙන්න හදන්නේ Nokia Phone වලටත් Android phone එකකට වගේ ඉක්මනින් GPS Load කරගන්න හැටි කියලා දෙන්න.
මේ ක්‍රම යොදා ගන්න කලින් මගේ Nokia Phone එකේ GPS වැඩ නොකල තරම් වගේ.. දැනට අවුරුද්දකට කලින් වගේ නම් එලට් එකට GPS වැඩ කලා. නමුත් ලඟකදි ඉදන් Satellite Signal එකක් ආසාවට වත් අහුවෙන්නෙ නැහැ.
ඒ වුනාට දැන් මේ වැඩෙන් පස්සෙ GPS Application එකක් ලෝඩ් වෙන පරක්කුව විතරයි , satellite 6 ක් විතර එක පාරටම අහුවෙනවා. :)


මේක කරගන්නෙ මෙහෙමයි.

  • මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
  • ඊට පස්සෙ Applications යන්න.
  • එතනින් තෝරන්න GPS Data කියන එක.ඒකේ Option වලින් Positioning Settings යන්න.
  • එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.
Assisted GPS - √
Integrated GPS - √
Network Based - √

  • දැන් ආපහු බැක් යන්න.
  • එතනින් Positioning Server යන්න.
  • එහි Server Address කියන තැනට supl.nokia.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.
(සැ.යු. මෙහි ඇති Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කල යුතුය.)දැන් Phone එක Restart කර බලන්න කොහොමද GPS Load විල්ල කියල...

මෙම Server Address එක වෙනස් කිරීම Samsung , Sony Ericson වගේ Phone වලටත් පුලුවන්ද කියල නම් හරියටම දන්නේ නැහැ. පුලුවන් නම් ඒකත් Try කරල බලන්න.

-This doc created by Thilina Rathnasekara

sony ericsson satio නම්  කරගන්නෙ මෙහෙමයි.

    * මුලින්ම Phone එකේ Main Menu එකට යන්න.
    * ඊට පස්සෙ Location යන්න.
    * ආයෙත් එක ඇතුලේ තියන Location යන්න.
    * එතනින් තෝරන්න  Positioning කියන එක.
    * එහි තියෙන Positioning Method තුලට ගිහින් පහත් වෙනස්කම් කරන්න.


 Integrated GPS - √
 Network Based - √


    * දැන් ආපහු බැක් යන්න.
    * එතනින් Positioning Server යන්න.
    * එහි Server Address කියන තැනට supl.sonyericsson.com වෙනුවට supl.google.com යන්න ලබාදෙන්න.

(සැ.යු. මෙහි ඇති Access Point වලට ඔබගේ Internet Access එක ලබාදීමද කල යුතුය.)දැන් Phoneඑක Restart කර බලන්න කොහොමද GPS Load ඇවිල්ල කියල...



 Thilina Rathnasekara , Harsha Prabath

ජංගම දුරකථන ඉතිහාසය හා එහි ගමන් මගින් බිඳක්...


ආයුබෝවන්
සුභ දවසක් ප්‍රාර්ථනා කරනව හැම දෙනෙකුටම.

ඔන්න අද මම කියන්න හදන්නේ ටිකක් වෙනස්ම මාතෘකාවක් පිලිබඳවයි.
"මොකක්ද ඒ මාතෘකාව" දැන් හැමෝගෙම හිතේ එය රජ කරන්ව ඇති,ඉතින් මම තවත් ප්‍රමාද නොකර කියන්නම් මම අද ඔයාලට කියන්න හදන්නෙ අපේ රටේ භාවිතා වෙන ජංගම දුරකථන ගැන, විශේෂයෙන්ම ජංගම දුරකථන මූලස්තානවල ක්‍රියාකාරීත්වය පිළිබඳවය.

මං මුලින්ම කියන්නම් හැමෝම දන්න දෙයක් ඒ අපේ රටේ ජංගම දුරකථන සමාගම් ගණන. එය සැම දෙනාම දන්නාපරිදි 5කි. නමුත් අපි නොදන්නව වුනාට අපේ රටේ ජංගම දුරකථන ජාලයන් පහකට වඩා ඇත. ඒවා පොදුවේ භාවිතා වෙන පහට අමතරව විවිධ සංඛ්‍යාත පරාස වල පැතිර පවතී. ඒවා රාජ්‍ය ආරක්ෂාව හේතුවෙන් විස්තර කිරීම සීමාකිරීමට සිදුවේ. නමුත් අප පොදුවේ භාවිතාවන ජංගම දුරකථන ජාල පහ පිලිබඳව නිවැරදි විස්තරයක් ගෙනහැර දැක්වීම මාගේ අබිප්‍රායයි.

මේ සටහන් මා ලබන්නාවූ අධ්‍යාපනය හා සම්බන්ධ විශය කරුනුවේ, වැරදීම සාමාන්‍ය මනුශ්‍ය ගතියකි නමුත් එහි වැරැද්ද පෙන්වාදීම උතුම් දේව ගතියකි, එම නිසා මගෙන් අතපසු වූ යම්දෙයක් වෙතොත් ඊට මා සමාව ආයාචනා කරන අතර කියවන ඔබ ඒ වරද මට පෙන්වාදී අනෙක් ම්තුරන්ටද සහාය දක්වන ලෙස ඉතා කරුණා සිතින් යුක්තව ඉල්ලා සිටිමි.

මුලින්ම අප ජංගම දුරකථන ඉතිහාසය ගැන විපරම් කිරීමේදී මුලින්ම අපට දැනග්න්නට ලැබෙන්නේ Land Mobile System ගැනවේ. මෙය වැඩිවශයෙන්ම පෙර කාලයේ යොදාගෙන ඇත්තේ හමුදාමය කටයුතුවලදී හා පොලිස් රාජකාරි වලදීය. මෙය සදහා භාවිතා කරන ලද්දේ High Frequency (HF) සහ Very High Frequency (VHF) වේ. HF- 2.7MHz VHF-27MHz.
මෙම ජංගම දුරකථනවල ඉතිහාසය ඉතාම සංඛීර්නය, එය අතීතයේ පටන් සුලු සුලු වෙනස්වීම් යටතේ නව්‍යකරනය වෙමින් පවතී. අදටත් එය එසේම වේ. දිනපතා ඒවාට අලුත් නිර්මානයන් එකතුවෙමින් පවතී. එය පොදුවේ අද ලෝකයේ 80% දෙනා භාවිතා කරන GSM තාක්ශණයටද අදාල වේ.
වර්ශ 1970 පටන් සෙලියුලර් තාක්ශණය දියුනුවීමට පටන්ගත්තා. මෙය වඩාත්ම දියුනුවීමට බලපෑ ප්‍රධාන ක්‍රියාවලියනම් යොදාගන්නා සීමා සහිත සංඛ්‍යාතයන් නැවත භාවිතා කිරීමේ ක්‍රියා පටිපාටියයි. සියලු දේම ස්වයංක්‍රීය මට්ටමක පවත්වාගැනීමද තවත් වාසියක් බවට පත්වූවා. තවත් දෙයක් නම් එක් Cell එකක සිට තවත් Cell එකක්ට ඇතුලුවීමේදී අදාල ග්‍රාහකයාගේ දුරකථන සම්බන්දතාවය බිදවැටීමකින් තොරව දිගටම පවත්වා ගැනීමට හැකි වීමද වාසියක් විය.
මෙහිදී ඇතිවූ ප්‍රදාන ක්‍රියාදාමයන් නම්

  • 1st Generation
  • 2nd Generation
  • 3rd Generation හා නවතම අංගය නම්
  • 4th Generation වේ.
පළවන තාක්ශණයේදී එතරම් දෙයක් ජංගම දුරකථන ඉතිහාසයට එකතු වූවේ නැත. නමුත් සාමාන්‍ය ක්‍රියාදාමයන් තුනක් තාක්ශණ ලෝකයට දායාද විය. ඒවානම්

  • Advanced Mobile Phone Service (AMPS)
  • Nordic Mobile Telephony (NMT)
  • Total Access Communication System (TACS)
මේවා නිසා ඇතිවු වාසි ගෙනහැර දැක්වීමද අගනා දෙයකි. ඒ නම්
ජාත්‍යන්තර රෝමිං පහසුකම දියුනුවීම, අඩු වියදම් සහිතව මොබයිල් ජාල හා බේස් ස්ටේශන් පහසුකම,  නවීකරන වූ පහසුකම් වලට ඇති ඉඩ ප්‍රස්තාව මෙහිදී විශාල වශයෙන් වැදගත් වේ. තව තාක්ශණික කරුනු විශාල ප්‍රමාණයක් ඇත එවා සියල්ල මෙහි දැක්වීමෙන් තේරුම් ගැනීමට හැකි දේ පවා නොතේරෙන මට්ටමක්වේ යන හැගීම මා තුල ජනිතවේ. එම නිසා අවශය පුද්ගලයෙක් වෙතොත් කමෙන්ට් එකක් මගින් දන්වන ලෙස ඉල්ලා සිටිමි.

දෙවන තාක්ශණයෙන් අප දැන් 80% භාවිතා කරන GSM තාක්ශණය හදුන්වා දෙනුලැබින. 1991 දී හදුන්වා දෙනු ලැබූ මේ දෙවන තාක්ශණය (2nd Generation) අනු කොටස් තුනකින් සමන් විත වේ. ඒවා නම්

  • GSM
  • CDMAone
  • PDC
මේවායින් වැඩි වශයෙන්ම ලෝකයේ භාවිතා වෙන්නේ GSM තාක්ශණයයි. GSM වර්ග තුනක් භාවිතාවේ පවතී,

  1. GSM 900
  2. GSM 1800
  3. GSM 1900
මෙහිදී දක්වා ඇති තුන්වන හා හතරවන තාක්ශණයන්ගෙන් වෙනස් වන්නේ දත්ත ලබගන්නා වේගයෙහි වැඩිවීම පමනි, නමුත් සුළු වෙනස්කම් හා නව තාක්ශණ වර්ගද ඇතිවිය, මා ඒවා ඉදිරි සටහන් වලින් ලබාදීමට බලාපොරොතු වෙමි.

මේ පිළිබද මේ සටහනේම තවත් විස්තර මා මාගේ වෙබ් අඩවියේ මේ සටහනට අදාල වෙබ් පිටුවේ 
දක්වා ඇත, එයත් නරබා තව මේ දැනුම වැඩිකරගන්නා මෙන් ඉල්ලා සිටිමි. මෙන්න ලින්ක් එක

ඔබ සැමට සුබ දවසක්.




 ශැගී මලයා